ආයෝජනයට අදහසක් දියල්ලා......

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,990
    113
    ආයෝජනයට අදහසක් දියල්ලා......

    මචං මට වැඩිය සල්ලි නැහැ අතේ ලක්ෂ හයකින් පොඩි පර්චස් 15, 20 අරං දාගත්තොත්. ඊළඟ අවුරුද්දෙ මට 25000, 50000 ක් තියාගෙන විකුණන්න පුළුවන් වෙයිද? වාහන තේරුමක් නැහැ බං. ක්‍ෂය විතරයි.

    :confused:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මෙහෙමයි මචං. ඔය පැත්තේ ඊඩම් වල මිළ යන විදිහ අනුව උඹටම තමයි ඒක තීරණය කරන්න වෙන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,990
    113
    1 year walin nan amaru wei ban. Namuth umba idama ganne town ekak lagin nan godak durata puluwan wei.

    කුරුණෑගලට විනාඩි 10 යි වාහනේකින්. මට බය බං අන්තිමට ඕන උනාම විකුණ ගන්න බැරි වෙයිද කියල? fix deposit දාල වැඩක් නැහැ බං. බැංකු පෝසත් කරනවා විතරයි. හරිහමන් පොලියක් නැහැනෙ දැන්. :angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කුරුණෑගලට විනාඩි 10 යි වාහනේකින්. මට බය බං අන්තිමට ඕන උනාම විකුණ ගන්න බැරි වෙයිද කියල? fix deposit දාල වැඩක් නැහැ බං. බැංකු පෝසත් කරනවා විතරයි. හරිහමන් පොලියක් නැහැනෙ දැන්. :angry:

    Kurunegala side eka nan danne na ban. Oya hariye perch eka yanne keeyada?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,990
    113
    6ma FD dapanko ban 8% interest thibboth awuruddakin 50k athe

    ඉඩමක් 8% වඩා අගය වැඩි වෙන්නෙ නැතිවෙයිද බං? මම මේ කියන්නෙ buying & selling වගේ දෙයක්.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan vahana vage neme, idam vikunana tika dawasak balagena inna wenawa

    vahana onama welawa ka puluwan

    oya dekama sarthaka ayojana marga ne, kanawata laba set wenawa
    part time karanna hondai,

    eth idam kiyanne digu kaleena ayojanayak
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඉඩමක් 8% වඩා අගය වැඩි වෙන්නෙ නැතිවෙයිද බං? මම මේ කියන්නෙ buying & selling වගේ දෙයක්.

    12% සෙට් කරන්නම්. . පී.එම් එකක් ඇති බලපන්. .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඉඩමක් 8% වඩා අගය වැඩි වෙන්නෙ නැතිවෙයිද බං? මම මේ කියන්නෙ buying & selling වගේ දෙයක්.

    8% මම නිකම් කිව්වේ .දැන් 10+% තියෙනවා. කිසි අවදානමක් නෑ බන්.
    උබ කියන කතාව ඇත්ත, ඉඩම් වල මිල ගනන් කවදාවත් අඩු වෙන්නේ නෑ.
    ඒත් මචන් ඕවා හෙන රිස්කි වැඩ. ඔප්පු වල කේස් තියෙන්න පුළුවන්. පාළු ඉඩම්. නඩු හබ වලට පැටලුන ඉඩම්. උබට තේරෙනවනේ මම කියන දේ. එකට ඉන්න එකාවත් ශුවර් නෑ ඌත් කොහෙන් හරි ගානක් තියන් කියන්නේ. ඉඩමක් ගන්නව නම් හොඳට හොයලා බලලා ගනින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,990
    113
    8% මම නිකම් කිව්වේ .දැන් 10+% තියෙනවා. කිසි අවදානමක් නෑ බන්.
    උබ කියන කතාව ඇත්ත, ඉඩම් වල මිල ගනන් කවදාවත් අඩු වෙන්නේ නෑ.
    ඒත් මචන් ඕවා හෙන රිස්කි වැඩ. ඔප්පු වල කේස් තියෙන්න පුළුවන්. පාළු ඉඩම්. නඩු හබ වලට පැටලුන ඉඩම්. උබට තේරෙනවනේ මම කියන දේ. එකට ඉන්න එකාවත් ශුවර් නෑ ඌත් කොහෙන් හරි ගානක් තියන් කියන්නේ. ඉඩමක් ගන්නව නම් හොඳට හොයලා බලලා ගනින්.

    ඒක හරි බං. තවත් දෙයක් මට පොල් කෑල්ලක් අරං දාන්නත් හිතෙනවා ඒත් සල්ලි මදි. අපේ අක්කයි අම්මයි කියනවා. තුන්දෙනාම සමානව දාමු කියල. ඒක කොහොමද? පොල්වලින් ගාන cover වෙයිද? ඉක්මනට? එහෙමත් නැත්නම් දුකක් වෙයිද? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,990
    113
    Capture.png

    කාටද රිදිලා..... නම දාල කපපන්. ඕන දේටයි, එපා දේටයි දෙකටම rep කපන මන්දබුද්ධිකයෙක්ගේ වැඩක්. අපරාදෙ මගෙ හෙට උදේට කන්න තිබ්බ rep :P
     
    Last edited:
    • Like
    Reactions: prabaths

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඒක හරි බං. තවත් දෙයක් මට පොල් කෑල්ලක් අරං දාන්නත් හිතෙනවා ඒත් සල්ලි මදි. අපේ අක්කයි අම්මයි කියනවා. තුන්දෙනාම සමානව දාමු කියල. ඒක කොහොමද? පොල්වලින් ගාන cover වෙයිද? ඉක්මනට? එහෙමත් නැත්නම් දුකක් වෙයිද? :confused:

    මගේ හිතෙත් කුරුනෑගලින් පොල් ඉඩමක් ගන්න අදහසක් තියෙනවා. නිතර යන්න දුර වැඩියි. යටි වගාවක් දාන මිනිස්සුන්ට පඩි දුන්නම ලාභය. ඕවා වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑ. ගස් වලට ලෙඩක් හැදුනොත් ඔක්කොම හබක්. මොකද වෙලාව ඒතරම් සුබයි :lol: ඔන්න ඔය හේතු නිසා මට අත ගහන්න බයයි බන්. උබට අවුලක් නැත්නම් කරලා බලපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,990
    113
    මගේ හිතෙත් කුරුනෑගලින් පොල් ඉඩමක් ගන්න අදහසක් තියෙනවා. නිතර යන්න දුර වැඩියි. යටි වගාවක් දාන මිනිස්සුන්ට පඩි දුන්නම ලාභය. ඕවා වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑ. ගස් වලට ලෙඩක් හැදුනොත් ඔක්කොම හබක්. මොකද වෙලාව ඒතරම් සුබයි :lol: ඔන්න ඔය හේතු නිසා මට අත ගහන්න බයයි බන්. උබට අවුලක් නැත්නම් කරලා බලපන්.

    අවුල නැත්තෙ නැහැ බං. මමත් ආයෝජනයට පට්ට බයයි.:P මොකද අතේ තියන එකටත් කෙලම වෙලා යයිද කියල. අවදානම ගන්නෙ කොහොමද? :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අවුල නැත්තෙ නැහැ බං. මමත් ආයෝජනයට පට්ට බයයි.:P මොකද අතේ තියන එකටත් කෙලම වෙලා යයිද කියල. අවදානම ගන්නෙ කොහොමද? :confused:

    බයනම් බැන්කුවක දාලා පොලිය ගන්න. . බය නැත්තන් බිස්නස් එකක් කරන්න. .
    කරන ආයෝජනයක් හොදට හොයලා බලලා කරන්න. .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    අවුල නැත්තෙ නැහැ බං. මමත් ආයෝජනයට පට්ට බයයි.:P මොකද අතේ තියන එකටත් කෙලම වෙලා යයිද කියල. අවදානම ගන්නෙ කොහොමද? :confused:

    ඔය හේතුව නිසා තමයි මමත් දාලා තියෙන්නේ. ගිය අවුරුද්දේ හතයි% ගානකට දැම්මා. මේ ලඟදී රේට් නැග්ගා. කල් පිරුන ගමන් රේට් වැඩි එකකට දානවා. රිස්ක් එකක් ගන්න බයයි බන්. ඒ නිසා බැංකුවෙම තියනවා. බැංකු නැතුව අයෝජනය කරන්නම ඕනේ නම් කරපන් 6ම නොදා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    12% සෙට් කරන්නම්. . පී.එම් එකක් ඇති බලපන්. .

    බැංකුව මොකක්ද බන්? සිනියර් සිටිසන් නෙවෙයිනේ :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,990
    113
    ඔය හේතුව නිසා තමයි මමත් දාලා තියෙන්නේ. ගිය අවුරුද්දේ හතයි% ගානකට දැම්මා. මේ ලඟදී රේට් නැග්ගා. කල් පිරුන ගමන් රේට් වැඩි එකකට දානවා. රිස්ක් එකක් ගන්න බයයි බන්. ඒ නිසා බැංකුවෙම තියනවා. බැංකු නැතුව අයෝජනය කරන්නම ඕනේ නම් කරපන් 6ම නොදා.

    කොහොමත් සල්ලි කියන එක නිකම්ම තියල බැහැ බං. අද කරන්න පුළුවන් දේ, හෙට ඒකෙන් කරන්න බැහැ. අන්තිමට පස්සෙ දුක්වෙන්න වෙනවා අනේ එදා ඒ තීරනේ ගත්තනම් කියල. කොහොම හරි අතේ තියෙන්නෙ 1000 නම් එක 2000 කරන්න විදියක් හොයන්න ඕන.