1 year walin nan amaru wei ban. Namuth umba idama ganne town ekak lagin nan godak durata puluwan wei.

කුරුණෑගලට විනාඩි 10 යි වාහනේකින්. මට බය බං අන්තිමට ඕන උනාම විකුණ ගන්න බැරි වෙයිද කියල? fix deposit දාල වැඩක් නැහැ බං. බැංකු පෝසත් කරනවා විතරයි. හරිහමන් පොලියක් නැහැනෙ දැන්.![]()
Kurunegala side eka nan danne na ban. Oya hariye perch eka yanne keeyada?

6ma FD dapanko ban 8% interest thibboth awuruddakin 50k athe
ඉඩමක් 8% වඩා අගය වැඩි වෙන්නෙ නැතිවෙයිද බං? මම මේ කියන්නෙ buying & selling වගේ දෙයක්.
ඉඩමක් 8% වඩා අගය වැඩි වෙන්නෙ නැතිවෙයිද බං? මම මේ කියන්නෙ buying & selling වගේ දෙයක්.
8% මම නිකම් කිව්වේ .දැන් 10+% තියෙනවා. කිසි අවදානමක් නෑ බන්.
උබ කියන කතාව ඇත්ත, ඉඩම් වල මිල ගනන් කවදාවත් අඩු වෙන්නේ නෑ.
ඒත් මචන් ඕවා හෙන රිස්කි වැඩ. ඔප්පු වල කේස් තියෙන්න පුළුවන්. පාළු ඉඩම්. නඩු හබ වලට පැටලුන ඉඩම්. උබට තේරෙනවනේ මම කියන දේ. එකට ඉන්න එකාවත් ශුවර් නෑ ඌත් කොහෙන් හරි ගානක් තියන් කියන්නේ. ඉඩමක් ගන්නව නම් හොඳට හොයලා බලලා ගනින්.

ඒක හරි බං. තවත් දෙයක් මට පොල් කෑල්ලක් අරං දාන්නත් හිතෙනවා ඒත් සල්ලි මදි. අපේ අක්කයි අම්මයි කියනවා. තුන්දෙනාම සමානව දාමු කියල. ඒක කොහොමද? පොල්වලින් ගාන cover වෙයිද? ඉක්මනට? එහෙමත් නැත්නම් දුකක් වෙයිද?![]()
ඔන්න ඔය හේතු නිසා මට අත ගහන්න බයයි බන්. උබට අවුලක් නැත්නම් කරලා බලපන්.මගේ හිතෙත් කුරුනෑගලින් පොල් ඉඩමක් ගන්න අදහසක් තියෙනවා. නිතර යන්න දුර වැඩියි. යටි වගාවක් දාන මිනිස්සුන්ට පඩි දුන්නම ලාභය. ඕවා වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑ. ගස් වලට ලෙඩක් හැදුනොත් ඔක්කොම හබක්. මොකද වෙලාව ඒතරම් සුබයිඔන්න ඔය හේතු නිසා මට අත ගහන්න බයයි බන්. උබට අවුලක් නැත්නම් කරලා බලපන්.
මොකද අතේ තියන එකටත් කෙලම වෙලා යයිද කියල. අවදානම ගන්නෙ කොහොමද? 
අවුල නැත්තෙ නැහැ බං. මමත් ආයෝජනයට පට්ට බයයි.මොකද අතේ තියන එකටත් කෙලම වෙලා යයිද කියල. අවදානම ගන්නෙ කොහොමද?
![]()
අවුල නැත්තෙ නැහැ බං. මමත් ආයෝජනයට පට්ට බයයි.මොකද අතේ තියන එකටත් කෙලම වෙලා යයිද කියල. අවදානම ගන්නෙ කොහොමද?
![]()
12% සෙට් කරන්නම්. . පී.එම් එකක් ඇති බලපන්. .

ඔය හේතුව නිසා තමයි මමත් දාලා තියෙන්නේ. ගිය අවුරුද්දේ හතයි% ගානකට දැම්මා. මේ ලඟදී රේට් නැග්ගා. කල් පිරුන ගමන් රේට් වැඩි එකකට දානවා. රිස්ක් එකක් ගන්න බයයි බන්. ඒ නිසා බැංකුවෙම තියනවා. බැංකු නැතුව අයෝජනය කරන්නම ඕනේ නම් කරපන් 6ම නොදා.