ආයෝජන අවස්ථා ??

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,328
    12,598
    113
    Piliyandala
    මචන්ලා අද කාලේ ලක්ෂ 10ක් තියෙනවනම් එකෙන් හොඳ ආයෝජනයක් කරන්නන පුළුවන් හොඳම ක්ෂේත්‍ර මොනවාද? උබලට හිතෙන විදිහට.. මට අදහසක් ගන්න අහන්නේ... මේවගේ threads ගොඩාක් එළකිරියේ තිබ්බ... ඒවායේ ලින්ක් එක හරි දාපන්කෝ... දකින අයට උනත් මේක වෙදගත් වෙන නිසායි අයෙත් අහන්න හිතුනේ... උබලගේ අදහස් දාපල්ලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදම දේ සල්ලි තියන් හිටපන් ලග දැනට නම් මෙලොකෙ දෙයක් කරන්ඩ යන්ඩ එපා, බිස්නස් ගොඩක් වැටිල තියෙන්නෙ,
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අම්මෝ පරිස්සම් කරලා තියාගනින් දැන්, මොකකට හරි දැම්මොත් දාපු ටික වත් හම්බෙනවා බොරු
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    10ma eka para yata karanna epa machan mulin 1k 2k wage dala karapan podda podda wadi karapan.. do it at your own risk :)
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    මේ කාලේ නම් ඉතින් කුඩු බිස්නස් එකටයි දේශපාලන බිස්නස් එකටයි ඇරෙන්න අනිත් ඒවාට නම් ඉතාම අසුභ කාලයක්.කෝකටත් පරිස්සමින්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,328
    12,598
    113
    Piliyandala
    අම්මෝ පරිස්සම් කරලා තියාගනින් දැන්, මොකකට හරි දැම්මොත් දාපු ටික වත් හම්බෙනවා බොරු
    [/QUOT
    එක නම් එත්ත බන් බැන්කුවේ දාලත් බෑනේ :no::no:

    10ma eka para yata karanna epa machan mulin 1k 2k wage dala karapan podda podda wadi karapan.. do it at your own risk :)

    ස්තූති සහෝ
    :yes:

    ස්තූති සහෝ:yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,328
    12,598
    113
    Piliyandala
    ස්තූති සහෝ:yes:
    මේ කාලේ නම් ඉතින් කුඩු බිස්නස් එකටයි දේශපාලන බිස්නස් එකටයි ඇරෙන්න අනිත් ඒවාට නම් ඉතාම අසුභ කාලයක්.කෝකටත් පරිස්සමින්.
    ඒකමයි තව පාරක් කිරියෙනුත් අහල බලන්න ඕනේ කියල හිතුනේ