මචන්ලා අද කාලේ ලක්ෂ 10ක් තියෙනවනම් එකෙන් හොඳ ආයෝජනයක් කරන්නන පුළුවන් හොඳම ක්ෂේත්ර මොනවාද? උබලට හිතෙන විදිහට.. මට අදහසක් ගන්න අහන්නේ... මේවගේ threads ගොඩාක් එළකිරියේ තිබ්බ... ඒවායේ ලින්ක් එක හරි දාපන්කෝ... දකින අයට උනත් මේක වෙදගත් වෙන නිසායි අයෙත් අහන්න හිතුනේ... උබලගේ අදහස් දාපල්ලා...


