බෑන්ක් වල දාල වැඩැක් නැහැ. පෙනවනේ උදදමනය අඩු කලාම මුදල් හෙනගහනව වගේ අඩු වෙන සීන් එකක් තියෙන්නෙ. උබලගේ අදහස් මොනාද බන් මිලියන 5-6කින් පටන් ගන්න හොද ස්තාවර බිස්නස් අයිඩියා ටිකක් දීපල්ල්කෝ. ඔන්ලයින් පුකවල් නම් එපා හොදේ
Last edited:
idam aragena dapan 10 - 15 kali town kittuwa.![]()
![]()
බෑන්ක් වල දාල වැඩැක් නැහැ. පෙනවනේ උදදමනය අඩු කලාම මුදල් එක තැන පල්වෙන සීන් එකක් තියෙන්නෙ. උබලගේ අදහස් මොනාද බන් මිලියන 5-6කින් පටන් ගන්න හොද ස්තාවර බිස්නස් අයිඩියා ටිකක් දීපල්ල්කෝ. ඔන්ලයින් පුකවල් නම් එපා හොදේ
pissuda ban ohoma hithuwoth tibba tikat kelawenawa. value eka balan iddi adu wena seen ekak tiyenne.කමක් නෑ දාපු සල්ලි ටික හරි තියෙනවනෙ. වෙන එව්වයෙ දැම්මොත් ඒකත් නෑනෙ.
12%50 M තිබ්බත් බැංකුව වැටුනොත් රු. ලක්ශ 6යි ආණ්ඩුවේ වගකීම.

දාන්න පුතා ඔය සල්ලි ටික දෙකට බෙදලා බැංකු දෙකක ස්ථාවර තැන්පතු දෙකක්. තුනක්ම පුලුවන්නම් වඩා හොදයි. ඊට පස්සෙ බැංකු තුනෙන්ම ස්ථාවර තැන්පතුව ඇපේට තියලා ගන්න ණය තුනක්. ආසන්න වශයෙන් ලක්ෂ 50ක්ම ගන්න පුළුවන්නම් ගොඩෙ ගොඩ. දෙයිද දන්නෑ හැබැයි. එහෙම දුන්නොත් එකෙන් අරගන්න ඉඩමක් දැනට අර්ධ නාගරික පැත්තක. නැත්තන් ටුවරිසම් දියුණු වෙන පැත්තක. ලබන අවුරුද්දෙ ටුවරිසම් ආයි පටන් ගන්න කොට ඉඩම ආයි විකුණන්නත් පුළුවන්. නැත්තන් තව ආයෝජනයක් කරලා රෙස්ටොරන්ට් එකක් හරි පොඩි බූටික් හොටලයක් හරි දැම්ම හැකි. අර්ධ නාගරික ඉඩම් නම් ඉතින් නිකන් තිබ්බත් මිල වැඩි වෙනවා අවුරුදු 5කින් විතර.![]()
![]()
බෑන්ක් වල දාල වැඩැක් නැහැ. පෙනවනේ උදදමනය අඩු කලාම මුදල් එක තැන පල්වෙන සීන් එකක් තියෙන්නෙ. උබලගේ අදහස් මොනාද බන් මිලියන 5-6කින් පටන් ගන්න හොද ස්තාවර බිස්නස් අයිඩියා ටිකක් දීපල්ල්කෝ. ඔන්ලයින් පුකවල් නම් එපා හොදේ
තමන්ගෙ සල්ලි කෙලින්ම ඉඩම ගන්න යොදවන්නෙ නැතුව Loan against FD ගන්න එකේ වාසිය මොකක්ද?දාන්න පුතා ඔය සල්ලි ටික දෙකට බෙදලා බැංකු දෙකක ස්ථාවර තැන්පතු දෙකක්. තුනක්ම පුලුවන්නම් වඩා හොදයි. ඊට පස්සෙ බැංකු තුනෙන්ම ස්ථාවර තැන්පතුව ඇපේට තියලා ගන්න ණය තුනක්. ආසන්න වශයෙන් ලක්ෂ 50ක්ම ගන්න පුළුවන්නම් ගොඩෙ ගොඩ. දෙයිද දන්නෑ හැබැයි. එහෙම දුන්නොත් එකෙන් අරගන්න ඉඩමක් දැනට අර්ධ නාගරික පැත්තක. නැත්තන් ටුවරිසම් දියුණු වෙන පැත්තක. ලබන අවුරුද්දෙ ටුවරිසම් ආයි පටන් ගන්න කොට ඉඩම ආයි විකුණන්නත් පුළුවන්. නැත්තන් තව ආයෝජනයක් කරලා රෙස්ටොරන්ට් එකක් හරි පොඩි බූටික් හොටලයක් හරි දැම්ම හැකි. අර්ධ නාගරික ඉඩම් නම් ඉතින් නිකන් තිබ්බත් මිල වැඩි වෙනවා අවුරුදු 5කින් විතර.
සැ. යු. මාසික ණය වාරිකය අනිවාර්යෙන් ස්තාවර තැන්පතුවේ පොළියට වඩා වැඩි වේ.
ඇයි මචන්, FD එකේ පොලියකුත් ලැබෙනවනෙ ආදායමට. ණය ගන්නත් ලේසියි. ඔක අවුරුදු 60 වැඩි අම්මගෙ නමින් හරි තත්තගෙ නමින් හරි දැම්මනම්..... හම්මේ.... FD එකෙ පොලිය වැඩියි ණය වාරිකේට වඩා.තමන්ගෙ සල්ලි කෙලින්ම ඉඩම ගන්න යොදවන්නෙ නැතුව Loan against FD ගන්න එකේ වාසිය මොකක්ද?
You can't take loans for senior citizen FDs as far as I know.ඇයි මචන්, FD එකේ පොලියකුත් ලැබෙනවනෙ ආදායමට. ණය ගන්නත් ලේසියි. ඔක අවුරුදු 60 වැඩි අම්මගෙ නමින් හරි තත්තගෙ නමින් හරි දැම්මනම්..... හම්මේ.... FD එකෙ පොලිය වැඩියි ණය වාරිකේට වඩා.
අපි එෆ්.ඩී. එකකට සල්ලි දැම්මොත් සිද්ද වෙන්නේ කල් පිරෙනකන් බලන් ඉන්න වෙනවා පොලිය ලැබෙනකන්. හැබැයි එෆ්.ඩී. එකට ණයක් ගත්තොත් අපි ගෙව්වන්නෙ ණය වාරිකේ. හැබැයි ණයට ආපු අල්ලි ටික අපේ ගාව තියෙනවා. එක තමයි අපි ආයි ඉන්වෙස්ට් කරන්නෙ. එෆ්.ඩී. එකේ පොලියෙන් කොටසක් නැති වෙනවා උද්දමනය් නිසා. ණය වාරිකෙන් තුත් කොටසක් හානි වෙනවා උද්දමනය නිසා. හැබැයි ණය ආයෝජනය කරලා ගත්ත ඉඩම අපිට ලැබෙනවා තව මිල වැඩි වීමකුත් එක්ක.You can't take loans for senior citizen FDs as far as I know.
Unless it's an already existing FD, I don't see any value in putting a FD and taking a loan against it.
It's like paying interest on your own money.