ගෑස් සිලින්ඩරයක් සල්ලි වලට ගත්තා. දැන් සිලින්ඩර 2යි ගෙදර.
20000ක්Keeyak wunada?
20000ක්25k???
20000ක්
ගෑස් පෝලිමෙ ඉදලා ගෑස් එකකුත් ගත්තා 4910 යි දැන් ගෑස් එකක්!welawe hatiyata hodai ban. eth iwara unahama udin reddak dala wadi wenna thamai use karanna wenne
හොද ආයෝජනයක්. දැන් තව දහ පහළොස්දාහක් විතර ආයෝජනය කරල කන්න දේවල් ටිකකුත් ගෙන්නලා මොනවහරි හදන කාපං.පැය 5ක් හිටියා
දැන් හැබැයි කන්ඩෙම් කරන්න යවන ගෑස් සිලින්ඩරුත් මාකට් එකේ තියෙනවාලු.ගෑස් සිලින්ඩරයක් සල්ලි වලට ගත්තා. දැන් සිලින්ඩර 2යි ගෙදර.

ඔව් කොහොම හරි ගෑස් ටිකත් ගත්තනෙදැන් හැබැයි කන්ඩෙම් කරන්න යවන ගෑස් සිලින්ඩරුත් මාකට් එකේ තියෙනවාලු.![]()
ලාෆ් බඩු ඉල්ලෙ ගානත් වැඩ්යිමගේ 5 kg හිස් ලාෆ් සිලින්ඩර් එක ලිට්රෝ එකකට සුහද මාරුවක් කරනවා. ගන්න අය ඉන්නවද?