ආයෝජයක් කලා.

SK29

Well-known member
  • Apr 14, 2017
    7,111
    8,482
    113
    ගෑස් සිලින්ඩරයක් සල්ලි වලට ගත්තා. දැන් සිලින්ඩර 2යි ගෙදර.
    දැන් හැබැයි කන්ඩෙම් කරන්න යවන ගෑස් සිලින්ඩරුත් මාකට් එකේ තියෙනවාලු. ;)
     
    • Like
    Reactions: Hecker

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    මැයි මස විදුලි බිල්පත විකිණීමට ඇත. රු. 10000/-(ඉන්දීය රුපියල්)
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගේ 5 kg හිස් ලාෆ් සිලින්ඩර් එක ලිට්රෝ එකකට සුහද මාරුවක් කරනවා. ගන්න අය ඉන්නවද?
    ලාෆ් බඩු ඉල්ලෙ ගානත් වැඩ්‍යි