ආය ක්ලෝස් තරලනේ බං

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
තරහා යන දෙයක් කරා නම් මැසේජ් කරලා විසඳගන්න ඕනෙ. මෙහෙම ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ මෙම්බර්ස්ලත් උන්ට එරෙහිව යන්න ගිහින් හය්ය අරන් අය්යලා වෙන්න ගිහින් කන්ට්‍රෝල් නැතුව යන එක. මෙහෙම දාන එකෙන් කරන්නෙ බං අනික් උන්ව අවුස්සන එකනෙ. ප්‍රශ්ණයක් තියෙ නම් ප්‍රයිවට් කතා කරලා බේරගන්න ඕනෙ. ඇඩ්මින්ගෙ ස්කයිප් එකට ප්‍රශ්ණෙට අදාල අය සෙට් වෙලා ෆේස්ටු ෆේස් කන්ෆරන්ස් කතා කරලා බේරගත්තානම් මොකද ? :rolleyes:

ඇයි බන් කමියුනිටි එකක් නම් ප්‍රයිවට් කතා කරන්නේ, ඔය ප්‍රයිවට් සීන් දාල ඇඩ්මින්ලට පීම් කර කර දගලන පිම්පියෝ නිසා තමයි ත්‍රෙඩ් වැහෙන්නේ.

ත්‍රෙඩ් එක පබ්ලික් ඉවෙන්ට් එකක් නම් ඒක ක්ලෝස් කරල තියන එකත් හැමෝටම පේනව නම් ඒක ගැන කතා කරන්න ඕනත් පබ්ලික්.

මේ සයිට් එක තියන්නේ බලන කමෙන්ට් කරන අපි නිසා, උඹ හිතන් ඉන්නේ උන් අපිට මේකේ නිකක් ත්‍රෙඩ් දාන්න දෙන්නේ සමාජ සේවයක් විදිහට කියලද? දන්න දෙයක් කතා කරපන් බන්
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
තව මොනා කතා කරන්නද බං.. :rofl:
දැනුම් දීමකින් තොරව එක එකාට ඕන විදියට ආතල් කුඩු කරල thread close කරන්න පුළුවන්.. ඒක වැරදී කියල thread එකක් දාන්න බෑ..

හා ඈ

රෙජිස්ටර් වෙද්දිම ඇග්‍රි වෙලා තමයි හැමෝම රෙජිස්ටර් වෙන්නෙ. ඒකෙ මෙහෙම තියනවා.

The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason. :D
 
Mar 11, 2013
106
18
0
ඕක ක්ලෝස් කරෙ ඒක තව දුරටත් අනවශ්‍ය නිසානෙ. ආයි ඒක ගැන කිය කිය ත්‍රෙඩ් දාන එකෙන් කියන්නෙ ඔයා සයිට් එකෙ පාලනයට අභියෝග කරනවා කියන එක නේද ? උන්ගෙ සයිට් එකට ඇවිත් ෆ්රී පෝස්ට් දදා ආතල් ගන්නවා නම් ඔහොම ඉඳිමු නෙ. උන්ට සයිට් එකේ වැඩ මෙහෙමයි වෙන්න ඕනෙ කියන්න අපි මේකට සත පහක්වත් අපෙ පොකැට්ටුවෙන් මේකට වැය කරලා නෑ නේද ? :P
එහෙම කියන්නෙපා බ්‍රෝ ඕනම කෙනෙකුට තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා රොබොට්ස්ලා නෙවෙනෙ හැමෝම හැගීම් දැනීම් තියෙන මිනිස්සුයි ඉන්නේ. :yes::D ඔහොම කිසිම පෙර දැනුම් දීමකින් තොරව ත්‍රෙඩ් එක ක්ලෝස් කරාම ඕනම කෙනෙකුගෙ හිත් රිදෙනවා . මම දැක්කා ඒ ත්‍රෙඩ් එකේ පොස්ට් 900 වඩා ගානක් තියෙනවා . ඉතින් අපරාදෙ ඒ පෝස්ට් දාපු අයගෙ කාලයයි මහන්සියයි.
poll එකේ අකමැති අය ඉන්නවනම් ඒ අයගේ නම් ටික අයින් කරන්න තිබුනා ත්‍රෙඩ් එක ක්ලෝස් නොකර , එහෙමනම් මෙහෙම කාගෙවත් හිත් රිදෙන එකක් නෑ.
මම වැරදි දෙයක් කිව්වනම් මාත් එක්ක අමනාප වෙන්නෙපා. මම දැකපු දේ කිව්වේ. :yes::D
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අනික පිස්සුද බං. මම දන්නෑ මෙතන වලියට කාරණය. ඒ උනාට ඔන්ලයින් මගුල්වලට මරාගන්න පිස්සුද බං ? යකො මේකෙ ඉන්නෙත් ඇත්ත නම්වලින් නෙවෙ. අනේ මන්දා. කඹ ඇදිල්ලක අවුලක්ද මෙහ් ? රේඩියෝ එක අවුල් කරගත්තද ? ඒ කාලෙ ඉඳලම ඔහොම තමයි. රංගට කතා කරලා කියපන්. අනෙ මන්දා මට නම් ලැජ්ජයි බං පොඩි එකෙක් වගෙ කියන්න.

මචං මාර සීන් එක අපි කඹ ඇද්ද එකෙ අරයා අරහෙම කරලා. මේක වැරදියි අපියි දිනුම්. ඕහොම කියන්න පුළුවන්ද බං පිරිමියෙක්ට ? අනේ මන්දා. හරි හරී.... කඹ සීන් එකක් නොවෙන්න ඇති මේක.. මොක උනත් ඔන්ලයින් මගුල් ඇඟට අරන් මේ කෑ ගහන්නෙ පිස්සුද බං.

එහෙනම් ඉතින් අපි මේවගේ ඉන්නවත් ඕන නෑනේ බන්, මේ ඔක්කොම බොරු දේවල් නේ? උඹ ගේම්ස් ගහල තියනව නේ? එතකොට හිතුනේ නැද්ද බොරු දෙයක් කියල? ඔන්න මූ මේක පත්තරේ දැම්ම නම් වැරදී, ත්‍රෙඩ් එක දැම්මෙත් එලකිරි එකේ නේ..
එහෙනම් උබ කියපන් ඇයි රෙප් සිස්ටම් එකක් තියෙන්නේ, ඇඩ්මින්ලා ඉන්නේ? මේව බොරු දේවල් නේ බන්?
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    රෙජිස්ටර් වෙද්දිම ඇග්‍රි වෙලා තමයි හැමෝම රෙජිස්ටර් වෙන්නෙ. ඒකෙ මෙහෙම තියනවා.

    The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason. :D

    ඒක තමා අපිත් කියන්නෙ මෙහෙමම තමා කරන්න ඕන.. ඉස්සරහටත් එහෙමම කරමු.. අපිට මාර හැපී :D
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අහ් අර මැට්ටගෙ නම තිබ්බ ත්‍රෙඩ් එක වහපු එකද අවුල ? ඉතිං බං කාරණේ පැහැදිලි නෙ. මෙම්බර් කෙනෙක්ගෙන් අහන්නෙ නැතිව උගෙ නම දාලා ත්‍රෙඩ් අරිනකොටම දැනගන්න ඕනෙ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. තමංගෙ අතෙ වැරැද්ද තියාගෙන නේ මේ හේතුව නොදන්නවා වගෙ කතා කරන්නෙ. රිමූව් කරන හැම පෝස්ට් එකකටම හේතුව කිය කිය ඉන්න ගියා නම් මේ වෙනකොට පනස්දහක් විතර පීඑම් හෝ පෝස්ට් දාන්න වෙලා තියෙයි. මම කීවෙ මගෙ අදහස. අනික් අයට මේ ගැන වෙනස් මත තියෙන්න පුළුවන්. මොක උනත් ත්‍රෙඩ් දාලා අනික් අයවත් අවුස්සන්නෙ නැතිව ප්‍රශ්ණයක් තියේ නම් බේරගන්න.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕක ක්ලෝස් කරෙ ඒක තව දුරටත් අනවශ්‍ය නිසානෙ. ආයි ඒක ගැන කිය කිය ත්‍රෙඩ් දාන එකෙන් කියන්නෙ ඔයා සයිට් එකෙ පාලනයට අභියෝග කරනවා කියන එක නේද ? උන්ගෙ සයිට් එකට ඇවිත් ෆ්රී පෝස්ට් දදා ආතල් ගන්නවා නම් ඔහොම ඉඳිමු නෙ. උන්ට සයිට් එකේ වැඩ මෙහෙමයි වෙන්න ඕනෙ කියන්න අපි මේකට සත පහක්වත් අපෙ පොකැට්ටුවෙන් මේකට වැය කරලා නෑ නේද ? :P

    ඇයි උඔට ඉන්ටනෙට් ෆ්‍රී ද ? එතකොට මේකේ ත්‍රෙඩ් දදා කොමෙන්ට් දදා මේකේ ට්‍රැෆීක් එක වැඩි කරන්නේ ද කෘතිම බුද්ධි ද ? (ඒ.අයි) එහෙම ට්‍රැෆික් වැඩි වුනාම මේකේ වටිනාකම වැඩි වෙන්නේ නැද්ද..එතකොට අපි මුකුත්ම කරලා නැද්ද...:P:P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අහ් අර මැට්ටගෙ නම තිබ්බ ත්‍රෙඩ් එක වහපු එකද අවුල ? ඉතිං බං කාරණේ පැහැදිලි නෙ. මෙම්බර් කෙනෙක්ගෙන් අහන්නෙ නැතිව උගෙ නම දාලා ත්‍රෙඩ් අරිනකොටම දැනගන්න ඕනෙ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. තමංගෙ අතෙ වැරැද්ද තියාගෙන නේ මේ හේතුව නොදන්නවා වගෙ කතා කරන්නෙ. රිමූව් කරන හැම පෝස්ට් එකකටම හේතුව කිය කිය ඉන්න ගියා නම් මේ වෙනකොට පනස්දහක් විතර පීඑම් හෝ පෝස්ට් දාන්න වෙලා තියෙයි. මම කීවෙ මගෙ අදහස. අනික් අයට මේ ගැන වෙනස් මත තියෙන්න පුළුවන්. මොක උනත් ත්‍රෙඩ් දාලා අනික් අයවත් අවුස්සන්නෙ නැතිව ප්‍රශ්ණයක් තියේ නම් බේරගන්න.

    එතකොට අයියේ ෆෝරම් රූල්ස් වල තිබ්බේ නැද්ද ෆේක් වලින් එන්න බෑ කියල? මැට්ට ෆේක් එකක් කියල ඌම පිලි අරන් නේ ඉන්නේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රෙජිස්ටර් වෙද්දිම ඇග්‍රි වෙලා තමයි හැමෝම රෙජිස්ටර් වෙන්නෙ. ඒකෙ මෙහෙම තියනවා.

    The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason. :D

    ඒ කියන්නේ ඕනෑම අසාධාරණයක් මෙම්බර් කෙනෙකුට කරන්න අඩ්මින් කෙනෙකුට නීතියෙන් අයිතියක් තියෙනවා :yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    ඇයි උඔට ඉන්ටනෙට් ෆ්‍රී ද ? එතකොට මේකේ ත්‍රෙඩ් දදා කොමෙන්ට් දදා මේකේ ට්‍රැෆීක් එක වැඩි කරන්නේ ද කෘතිම බුද්ධි ද ? (ඒ.අයි) එහෙම ට්‍රැෆික් වැඩි වුනාම මේකේ වටිනාකම වැඩි වෙන්නේ නැද්ද..එතකොට අපි මුකුත්ම කරලා නැද්ද...:P:P

    :rofl: නෑ බං. මම කියන්නෙ මේකට ආවෙ යම් දේකට ඇග්‍රි වෙලා නම් ඇවිත් ඒකට අභියෝග කරන එක වැරදි කියලා. ආවෙ හා කමන්නෑ ඕනෙ හේතුවකට ඔයාලා රිමූ කරාට කමක් නෑ කියලා නම්... ඇවිත් ටික දවසක් ගියාම ඒක අමතක කරලා තමංට ඕනෙ විදිහට මෙතන වැඩ වෙන්න ඕනෙ කියලා හිතන එක වැරදි. කමියුනිටි එකට ආදරේ එක හරි. ඒත් යම් යම් දේවල් උනාම ඒක බදං දගලන්නෙ නැතිව අතඇරලා ඉස්සරහට යන්න දැනගන්න ඕනෙ. දැන් කෑ ගැහුව කියලා ඕක ඇරෙයිද ? නෑ මේ බලාපොරොත්තු වෙන්නෙ ඇඩිමින් නැවෙන්න ඕනෙ කියන එකයි.

    ඕකේ උඹලා දැන තරහා මගෙ පිටින් අරිනවා වගෙ මට පෙනීගෙන එනවා. ගැටළු විසඳගන්න සුභ අලුත් අවුරුද්දක්. :rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :rofl: නෑ බං. මම කියන්නෙ මේකට ආවෙ යම් දේකට ඇග්‍රි වෙලා නම් ඇවිත් ඒකට අභියෝග කරන එක වැරදි කියලා. ආවෙ හා කමන්නෑ ඕනෙ හේතුවකට ඔයාලා රිමූ කරාට කමක් නෑ කියලා නම්... ඇවිත් ටික දවසක් ගියාම ඒක අමතක කරලා තමංට ඕනෙ විදිහට මෙතන වැඩ වෙන්න ඕනෙ කියලා හිතන එක වැරදි. කමියුනිටි එකට ආදරේ එක හරි. ඒත් යම් යම් දේවල් උනාම ඒක බදං දගලන්නෙ නැතිව අතඇරලා ඉස්සරහට යන්න දැනගන්න ඕනෙ. දැන් කෑ ගැහුව කියලා ඕක ඇරෙයිද ? නෑ මේ බලාපොරොත්තු වෙන්නෙ ඇඩිමින් නැවෙන්න ඕනෙ කියන එකයි.

    ඕකේ උඹලා දැන තරහා මගෙ පිටින් අරිනවා වගෙ මට පෙනීගෙන එනවා. ගැටළු විසඳගන්න සුභ අලුත් අවුරුද්දක්. :rolleyes:

    උඔ "ela" නේද ? :dull:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Sinhala therenne nadda???

    Thread eke reason eka daala anthimata close karala thiyenne. as pottada umbage?

    Rules kiyawala balapan, mods lawa judge karanna kalin. api threads close karanna hethu athuwa.
    hethu daala thiyenne.
    Prashnayak thiyenawanam administrator ta danum denna.

    thawa thread ekak open karoth ban karanna sidda wenawa

    http://www.elakiri.com/forum/showpost.php?p=14812579&postcount=24
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇයි බන් කමියුනිටි එකක් නම් ප්‍රයිවට් කතා කරන්නේ, ඔය ප්‍රයිවට් සීන් දාල ඇඩ්මින්ලට පීම් කර කර දගලන පිම්පියෝ නිසා තමයි ත්‍රෙඩ් වැහෙන්නේ.

    ත්‍රෙඩ් එක පබ්ලික් ඉවෙන්ට් එකක් නම් ඒක ක්ලෝස් කරල තියන එකත් හැමෝටම පේනව නම් ඒක ගැන කතා කරන්න ඕනත් පබ්ලික්.

    මේ සයිට් එක තියන්නේ බලන කමෙන්ට් කරන අපි නිසා, උඹ හිතන් ඉන්නේ උන් අපිට මේකේ නිකක් ත්‍රෙඩ් දාන්න දෙන්නේ සමාජ සේවයක් විදිහට කියලද? දන්න දෙයක් කතා කරපන් බන්
    එහෙනම් ඉතින් අපි මේවගේ ඉන්නවත් ඕන නෑනේ බන්, මේ ඔක්කොම බොරු දේවල් නේ? උඹ ගේම්ස් ගහල තියනව නේ? එතකොට හිතුනේ නැද්ද බොරු දෙයක් කියල? ඔන්න මූ මේක පත්තරේ දැම්ම නම් වැරදී, ත්‍රෙඩ් එක දැම්මෙත් එලකිරි එකේ නේ..
    එහෙනම් උබ කියපන් ඇයි රෙප් සිස්ටම් එකක් තියෙන්නේ, ඇඩ්මින්ලා ඉන්නේ? මේව බොරු දේවල් නේ බන්?

    තමා ඉන්න නොඉන්න එක තමංගෙ කැමැත්ත. මේවා හැබෑ ජීවිතේ දේවල් වගේ දැඩිව අල්ලන් ඉන්න ගියාම මේ වගෙ දේවල් උනාම දරාගන්න බැරි වෙනවා. මැසේජ් දාන උං පිම්පියො වෙන්නෙ කොහොමද මේ වගෙ හැම එකාම උට එන ප්‍රශ්ණෙට ත්‍රෙඩ් එක ගානේ දැම්මානම් මේකට එන විසිටර්ල නෑවිදින් ඉඳි ඒ ත්‍රෙඩ්ම පිරිලා.

    ත්‍රෙඩ් පබ්ලික් නිසා සේරම පබ්ලික් වෙන්න ඕනෙ කියන්නෙ උඹෙ අදහස විතරනෙ. කරන නොකරන එක ඒ අයගෙ අයිතිය. උඹ කියන විදිහට අපි පාර්ක් එකක් හැදුවා කියමු කපල්ස්වලට කාලෙ ගත කරන්න. ඇතුලට එනකොට යම් කොන්දේසි ටිකකට යටත් වෙලා තමා එන්නෙ. කල් යද්දි ඒ අයගෙ පැමිණීම නිසා වක්‍ර ආදායම් මාර්ගවලින් පාර්ක් එකට යම් ආදායමක් ලැබෙනවා ඒක නඩත්තු කරගන්න. ටික කාලයක් ගියාම නොමිලයේම ඇවිත් මෙතන රස විඳලා යන උං ගෙන් කීපදෙනෙක් කියන්න ගත්තොත් මෙතන මෙහෙමයි වැඩ සිද්ධ වෙන්න ඕනෙ. අපි නාවොත් පාර්ක් එක වල් වැදෙයි. අපි නිසයි මේක තියෙන්නෙ වෙන්න ඕනෙ මෙහෙමයි කිව්වොත් පාර්ක් එකේ වැඩ උන්ට ඕනේ විදිහට සිද්ධ වෙන්න ඕනෙද ?

    මේවයින් ගන්න පුළුවන් දැනුම සහ වින්දනයනෙ. ඒක නිවැරදි විදිහට අරගනිල්ලා.
     
    Status
    Not open for further replies.