තරහා යන දෙයක් කරා නම් මැසේජ් කරලා විසඳගන්න ඕනෙ. මෙහෙම ත්රෙඩ් දාන එකෙන් වෙන්නෙ මෙම්බර්ස්ලත් උන්ට එරෙහිව යන්න ගිහින් හය්ය අරන් අය්යලා වෙන්න ගිහින් කන්ට්රෝල් නැතුව යන එක. මෙහෙම දාන එකෙන් කරන්නෙ බං අනික් උන්ව අවුස්සන එකනෙ. ප්රශ්ණයක් තියෙ නම් ප්රයිවට් කතා කරලා බේරගන්න ඕනෙ. ඇඩ්මින්ගෙ ස්කයිප් එකට ප්රශ්ණෙට අදාල අය සෙට් වෙලා ෆේස්ටු ෆේස් කන්ෆරන්ස් කතා කරලා බේරගත්තානම් මොකද ?![]()
ඇයි බන් කමියුනිටි එකක් නම් ප්රයිවට් කතා කරන්නේ, ඔය ප්රයිවට් සීන් දාල ඇඩ්මින්ලට පීම් කර කර දගලන පිම්පියෝ නිසා තමයි ත්රෙඩ් වැහෙන්නේ.
ත්රෙඩ් එක පබ්ලික් ඉවෙන්ට් එකක් නම් ඒක ක්ලෝස් කරල තියන එකත් හැමෝටම පේනව නම් ඒක ගැන කතා කරන්න ඕනත් පබ්ලික්.
මේ සයිට් එක තියන්නේ බලන කමෙන්ට් කරන අපි නිසා, උඹ හිතන් ඉන්නේ උන් අපිට මේකේ නිකක් ත්රෙඩ් දාන්න දෙන්නේ සමාජ සේවයක් විදිහට කියලද? දන්න දෙයක් කතා කරපන් බන්




