bump pansalakata parithyagayakata one, will cal u mcn
අද කලේ පන්සලුත් අරක්ෂකරන්න වෙලා නේ, අනේ රටට වෙච්චි දේ ඉස්සරනම් කරදරෙකදී බේරෙන්න ගිය පන්සල...bump pansalakata parithyagayakata one, will cal u mcn

65 k kiyanne sahanadai milak da yako



machn ekak hayi karanna keeyak gannwada???
![]()
Mokakda bun me 65000/= ta ekakuy 6500/= ekakuy thiyanne? me deka dekakda?anika Koheda bun colombo 2000 thiyanne? colombo 15 walin passe iwarayne
![]()
Mokakda bun me 65000/= ta ekakuy 6500/= ekakuy thiyanne? me deka dekakda?anika Koheda bun colombo 2000 thiyanne? colombo 15 walin passe iwarayne
මචන් ඔය ලොකු අකුරින් මේ කමෙන්ට් එක දැම්මේ මට වැරදිලා කියල හිතල වෙන්න ඇති.
ස්තුතියි මචන් මගේ ත්රෙඩ් එක අවදානයෙන් කියෙව්වට..
කැමරා පද්දතිය තමයි මචන් 65000/=
6,500/= කිව්වේ අන්තර්ජාලය හරහා ගෙදර ඉදන් හරි තම්න්ගෙ ව්යාපාරික ස්තානය නිරීක්ශනය කිරීමේ පහසුකම ලබා දෙන එකට.
එක කරන්නෙ වෙනම ඩොමෙන් නේම් එකක් හරහා.
අනික මචන් කොලබ 002000 කියන්නේ කොලබ 2 තමයි. ඒක ලියන ස්ටැන්ඩර්ඩ් විදිහ එකයි. මමත් දැන ගත්තේ ලගදි..
bamp ekak macahn mee add eka puluwanm color full hadala dahan bro ..


6500LKR walata tiyana system eken loke onama tanaka indan balanna puluwanda? e gana podi description ekak denna.. oyage system eka worth price ekaka tiyenawa kiyala hitenawa.. good luck!