ආරක්ෂක කැමරා පද්ධතියක් සහනදායි මිලකට..

ආරක්ෂක කැමරා පද්ධතියක් සහනදායි මිලකට..

gckb.jpg


yflx.jpg
 
  • Like
Reactions: Mr.Truth

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
bump pansalakata parithyagayakata one, will cal u mcn
අද කලේ පන්සලුත් අරක්ෂකරන්න වෙලා නේ, අනේ රටට වෙච්චි දේ ඉස්සරනම් කරදරෙකදී බේරෙන්න ගිය පන්සල...:(
 
gckb.jpg


Mokakda bun me 65000/= ta ekakuy 6500/= ekakuy thiyanne? me deka dekakda? :shocked:anika Koheda bun colombo 2000 thiyanne? colombo 15 walin passe iwarayne:lol::lol::lol:


මචන් ඔය ලොකු අකුරින් මේ කමෙන්ට් එක දැම්මේ මට වැරදිලා කියල හිතල වෙන්න ඇති.
ස්තුතියි මචන් මගේ ත්‍රෙඩ් එක අවදානයෙන් කියෙව්වට..

කැමරා පද්දතිය තමයි මචන් 65000/=
6,500/= කිව්වේ අන්තර්ජාලය හරහා ගෙදර ඉදන් හරි තම්න්ගෙ ව්‍යාපාරික ස්තානය නිරීක්ශනය කිරීමේ පහසුකම ලබා දෙන එකට.

එක කරන්නෙ වෙනම ඩොමෙන් නේම් එකක් හරහා.

අනික මචන් කොලබ 002000 කියන්නේ කොලබ 2 තමයි. ඒක ලියන ස්ටැන්ඩර්ඩ් විදිහ එකයි. මමත් දැන ගත්තේ ලගදි..


:)
 

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
6500LKR walata tiyana system eken loke onama tanaka indan balanna puluwanda? e gana podi description ekak denna.. oyage system eka worth price ekaka tiyenawa kiyala hitenawa.. good luck!
 
6500LKR walata tiyana system eken loke onama tanaka indan balanna puluwanda? e gana podi description ekak denna.. oyage system eka worth price ekaka tiyenawa kiyala hitenawa.. good luck!


tnx 4 ur cmnt machan..
networking support DVR ekaknam router eken port forwarding ekak dala domain ekak through DVR eka view karanna hadala denna puluwan.

internet tiyena onama thanaka idan DVR ekata log wenna puluwan.
DVR eka tiyena site ekata 1M wath speed connection ekak tiyenawanam thmayi hoda..