ආරක්ෂාකාරී වෙමු

Jul 3, 2012
1,394
116
0
රෝහල ඉදිරිපිට සිටින මා හට අවශ්‍යම පුද්ගලයා හමු විය. ඒ මා හිතවත් වෛද්‍යවරයෙකි. හලෝ ඩොක්ටර්. මා ඔහු ආමාන්ත්‍රණය කළෙමි. කොහොමද ප්‍රසන්න? මොකෝ අද හොස්පිටල් එක පැත්තේ? ලෙඩෙක් බලන්න ආවද නැත්නම් වාර්තාවක්වත් ගන්න ආවද? ඔහුගේ ප්‍රශ්ණ හමුවේ මා පැමිණි සත්‍ය කාරණය් පැවසුවෙමි. මේ ඔහු දුන් ප්‍රතිචාරයයි. ” අද තමයි අපේ රෝහලේ සමාජ රෝග සායනය තිබ්බෙත්. ඉතිං මේ සඳහා වැඩි වශයෙන් යොමු වෙන්නේ වයස 16- 30ත් අතර තරුණ තරුණියෝ. ඉතිං හුඟක් තරුණියන් අසම්මත ප්‍රේම වලින් ගැබ් ගෙන අනවසරයෙන් ගබ්සා කරගෙන එනවා. වැඩේ උග්‍ර වූ විට තමයි ඔවුන් රජයේ රොව්හල් කරා එන්නේ. අප රටේ නීතියට අනුව ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නීති විරෝධී වුවත්, දිනකට දහසකට වැඩි ගබ්සා ප්‍රමාණයක් මෙරට සිදු වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසයි. ගැබ් ගැනීම් වලක්වන්න ඖෂධ, ලිංගික උත්තේජක ඖෂධ තමයි තරුණියන් වැඩි පුරම ලබා ගන්නේ. එලෙස හිතුමතේ ලිංගික උත්තේජක භාවිතයෙන් රුධිර පීඩනය ක්ෂණිකව අඩු වීම, ඇස් පෙනීම දුර්වල වීම, ඇසීම දුර්වල වීම, පමණක් නොව හදිසි මරණයන් පවා ඇතිවිය හැකියි. අද වෙනකොට මුළු කුරුණෑගලම වෙලාගෙන තියෙන්නේ රෑ සමනළියන්ගෙන්. ඔවුන්ගෙන් 90%ක්ක්ම ගොනෝරියා, සිපිලිස්,හර්පිස්,ලිංගික ඉන්නන්,ක්ලැම්ඩියා, මුත්‍රා ප්‍රදානය යන භයානක රෝග වලින් පීඩා විඳින බව අපි හොඳින් දන්නා කරුණක්. ඉතිං අපි සමාජයට දෙන එකම ඔවදන තමයි. තමන් විවාහ දිවියට තෝරාගත් සහකාරිය සමඟ පමණක් ලිංගිකව හැසිරෙන්න කියලා. රූපට, වර්ණයට, ශරීරයට වශීවී තම ජීවිතය කාළකණ්නි කර ගන්න එපා කියලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1665475
 

AnuradhaRa

Well-known member
  • බඩුව බලන් අතේ ගැසීම

    තරමක් ඉදිරියට ගිහින් උඹ උත්තරයක් දීල තියෙනව..
    ඒ කියන්නෙ රුපියල් 100-200 ක් විතර දීල කොහෙට හරි එක්කන් ගිහින්.. ඒකි දිහා බලාගෙන ..තේ ගැසීම :yes:
     

    AnuradhaRa

    Well-known member
  • apart from using condoms one cn restrict it to backdoor. :P

    බැක්ඩෝර්.. :baffled: මට තේරුන් නෑ..
    ඔය අපි කොන්ඩම් එකක් දාගත්තට සම්පූර්ණ 100% ක්ම ආරක්ෂාවක් නෑ මගෙ හිතේ..
    මම දැක්ක නෙට් එකේ කොන්ඩම් කලිසමක්ම හදල තියෙනව යූස් කරන්ඩ.. මොකද ජූස් හැම තැනම ගෑවෙන හින්ද...


    Double-latex-panties-plolicy-safety-pants-male-condom-panties-a3314.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මේක දාල අවරුදු 7කට පස්සේ බඩුවක් රූම් එක්ක යනවයි කියල උඹේ සල්ලි අරන් පැන්න නේද ??