ආර්ථිකය ගැන ඉස්සරහට ගෙවල් හදන බඩු ඉහල යයිද තව ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Hardware ගොඩනැගිලි බඩු තවත් මිල වැඩි වෙයිද ? ඉස්සරහට
    සම්පුර්ණ තට්ටුවක් හදන්න තියෙනවා දැන්ම කරනවද ? අඩු උනාම කරනවද කියලා බැලුවේ ?

    සිමෙන්ති 1500 - 1100 වත් වෙයිද
    2x2 ටයිල් අඩුම 800 වත් වෙයිද ? දැන් 1500 නොර්මල් ඒවාත්
    කම්බි / අනික් බඩු
    වයරින් බඩු වැඩි වෙන නිසා වයර් එහෙම නම් ගත්තා.

    ඉස්සරහට තව වැඩි වෙනවා නම් වාහනයක් හරි විකුණලා ගේ හදන එක හොදයි වගේ පෙන්නේ ?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748

    බඩු නම් අඩු වෙන එකක් නැ බන් . Import restriction අයින් කරලා Exchange Rate එක free float වෙන්න ගත්තම මිල නගී නහුතෙට :-(
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    අනිවා යයි. දැනුත් සිමෙන්ති tag price එක 1275/- , black market sell කරන්නේ 1500-1650

    මිල අඩුවෙන එකක් නෑ. රුපියල් අච්චු ගහපු එකේ විපාක තමයි ඔය. තමන්ගෙ ආදායම වැඩි කරගන්න බැරිනම් දැන්මම ඔය වැඩ ඉවරකරගන්න.
    අච්චු ගහපු ඒව විනාශ කරන්න බැරිද බං.
    බඩු නම් අඩු වෙන එකක් නැ බන් . Import restriction අයින් කරලා Exchange Rate එක free float වෙන්න ගත්තම මිල නගී නහුතෙට :-(
    දැන් doller එක hold කරලාද තියන්නේ..?
    ------ Post added on Nov 27, 2021 at 10:50 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    economy crisis ekak issaraha tiyeddi lokuwata gewal hadanna yanna epa
    iwara karana tikak finish karala poddak settle wenna athe salli tiyanawanam wena dekata yodanawanne :yes:

    wahane wikunala gewal haduwata wedak naha gedara income naha, hadissiyata lockdown asse safely yanna tiyana wahaneth nathi wena ekai wenne
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Hardware ගොඩනැගිලි බඩු තවත් මිල වැඩි වෙයිද ? ඉස්සරහට
    සම්පුර්ණ තට්ටුවක් හදන්න තියෙනවා දැන්ම කරනවද ? අඩු උනාම කරනවද කියලා බැලුවේ ?

    සිමෙන්ති 1500 - 1100 වත් වෙයිද
    2x2 ටයිල් අඩුම 800 වත් වෙයිද ? දැන් 1500 නොර්මල් ඒවාත්
    කම්බි / අනික් බඩු
    වයරින් බඩු වැඩි වෙන නිසා වයර් එහෙම නම් ගත්තා.

    ඉස්සරහට තව වැඩි වෙනවා නම් වාහනයක් හරි විකුණලා ගේ හදන එක හොදයි වගේ පෙන්නේ ?
    බොහෝ දුරට ඉහල යයි. ආන්ඩුව කොයි වෙලාවෙ හරි අල්ලන් ඉන්න බැරිම වුනාම රුපියල පා කරනව. එතකොට මින්පසුන්ට දවල් තරු පේයි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනිවා යයි. දැනුත් සිමෙන්ති tag price එක 1275/- , black market sell කරන්නේ 1500-1650

    අච්චු ගහපු ඒව විනාශ කරන්න බැරිද බං.

    දැන් doller එක hold කරලාද තියන්නේ..?
    ------ Post added on Nov 27, 2021 at 10:50 PM

    විනාශ කරනව කියල එකක් නෑ, ආණ්ඩුවට පුලුවන් ටැක්ස් එකක් ගහල ආපහු එකතුකරගන්න. ඒක කරත් බඩුමිල වැඩි වෙනවා. ඉවක් බවක් නැතුව සල්ලි පරිහරණයට නිදහස් කරාම ඕක තමයි වෙන්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    විනාශ කරනව කියල එකක් නෑ, ආණ්ඩුවට පුලුවන් ටැක්ස් එකක් ගහල ආපහු එකතුකරගන්න. ඒක කරත් බඩුමිල වැඩි වෙනවා. ඉවක් බවක් නැතුව සල්ලි පරිහරණයට නිදහස් කරාම ඕක තමයි වෙන්නේ.
    ඒක තමයි.. ඕනෑවට සල්ලි නිදහස් කරහම උද්දමනය වැඩි තමයි