ආර්ථිකය_කඩාවැටිලා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1507777_852478521439149_1129036714689143501_n.png
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඇත්තම කතාවනම් මහිදට බය හින්ද නේද ඔය වටේ යන්නෙ ඇපි ඇත්ත කතාකරමුකො,ඒකයි තිත්ත ඇත්ත. ඔය කවුරු ආවත් මහින්ද ඉස්සරහ දෙකේ කොලේට වැටෙනව. ඔට්ටු අල්ලන්ඩ ක්‍රමයක් තියෙනව ඒකට gt අයිය කැමති නම්, මම ඔට්ටුව සන්විදානය කරනව ඔන්න බය නැත්තන් වරෙල්ල.:):)
    avatar498469_2.gif
     
    avatar438906_38.gif
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රටේ ආර්ථික වර්ධන වේගය දිහා බලන් ඉන්න බැරි අපේක්ෂකයෙක් නැති විපක්ෂ
    රොට්ටක් කිව්වා පලියට නම්මන පුළුවන් ආර්ථික පද්ධතියක් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමා හැමදාම මිනිස්සු ගැන හිතලා රටේ අනාගතය ගැන හොඳ දැක්මක් ඇතිව ජයග්‍රාහි ගමනකට ආර්ථිකය සහ රටේ අනිකුත් අංශ හසුරවනවා

    අතිගරු ජනාධිපති තුමාගේ ආර්ථික ක්‍රියාවලියට අපේ උණුසුම් සුභ පැතුම්
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    බොරු කියන්න ඕනේ නෑනේ මහින්දටනම් බයයි. ඒකාධිපතියෙක්ට ගොඩක් මිනිස්සු බයයි. ඒක තමයි අපි මහින්දව පරද්දන්න සප් එක දෙන්නේ දැන්.

    කැසිනෝවල ඔට්ටු අල්ලලා පුරුද්දට එළකිරියත් කැසිනොවක් කරන්නද උඹ හදන්නේ. උඹලත් උඹලගේ ලොක්කෝ වගේම තමයි:oo:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රටේ ආර්ථික වර්ධන වේගය දිහා බලන් ඉන්න බැරි අපේක්ෂකයෙක් නැති විපක්ෂ
    රොට්ටක් කිව්වා පලියට නම්මන පුළුවන් ආර්ථික පද්ධතියක් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමා හැමදාම මිනිස්සු ගැන හිතලා රටේ අනාගතය ගැන හොඳ දැක්මක් ඇතිව ජයග්‍රාහි ගමනකට ආර්ථිකය සහ රටේ අනිකුත් අංශ හසුරවනවා
    අතිගරු ජනාධිපති තුමාගේ ආර්ථික ක්‍රියාවලියට අපේ උණුසුම් සුභ පැතුම්
    avatar498469_2.gif
    avatar438906_38.gif
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    රටේ ආර්ථික වර්ධන වේගය දිහා බලන් ඉන්න බැරි අපේක්ෂකයෙක් නැති විපක්ෂ
    රොට්ටක් කිව්වා පලියට නම්මන පුළුවන් ආර්ථික පද්ධතියක් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමා හැමදාම මිනිස්සු ගැන හිතලා රටේ අනාගතය ගැන හොඳ දැක්මක් ඇතිව ජයග්‍රාහි ගමනකට ආර්ථිකය සහ රටේ අනිකුත් අංශ හසුරවනවා

    අතිගරු ජනාධිපති තුමාගේ ආර්ථික ක්‍රියාවලියට අපේ උණුසුම් සුභ පැතුම්

    වර්ධනය වුනා උඹලගේ ලොක්කන්ගේ ආර්තිකයනම්. උඹලටත් ඉතින් ප්‍රතිලාභ ගලන් එන්න ඇතිනේ නිල් බලකාය ඔස්සේ. රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය තමයි කඩන් වැටුනේ. අපි විතරක් නෙමෙයි කියන්නේ උඹලගේ පැත්තේ ඉඳලා ආපු හෙළ උරුමේම තමයි ඔය කියන්නේ මචන්.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    වර්ධනය වුනා උඹලගේ ලොක්කන්ගේ ආර්තිකයනම්. උඹලටත් ඉතින් ප්‍රතිලාභ ගලන් එන්න ඇතිනේ නිල් බලකාය ඔස්සේ. රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය තමයි කඩන් වැටුනේ. අපි විතරක් නෙමෙයි කියන්නේ උඹලගේ පැත්තේ ඉඳලා ආපු හෙළ උරුමේම තමයි ඔය කියන්නේ මචන්.
    නිදහස් අදහස් තියෙන ප්‍රජාතාන්ත්‍රවාදී සන්ධානයක් තමයි
    නිදහස් සන්ධානය කියන්නෙ
    පක්ෂ විපක්ෂ මතවලින් පරිපුර්ණ රට ගැන හිතන එකමුතුවක්
    මහින්ද විජයග්‍රහණය නියතයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට කෙල වෙන්නෙ කොහොමද .:oo:
    මහින්ද දිනපුමාව

    දන්සල් දොරෙහි නැත යතියො
    සල්පිල්වලය පුරවැසියො
    පන්සිල් රකිති මැරවරයො
    මේ.............. කේතුමති නුවරයි.
    :):)

    :lol: හා හා :lol:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    නිදහස් අදහස් තියෙන ප්‍රජාතාන්ත්‍රවාදී සන්ධානයක් තමයි
    නිදහස් සන්ධානය කියන්නෙ
    පක්ෂ විපක්ෂ මතවලින් පරිපුර්ණ රට ගැන හිතන එකමුතුවක්
    මහින්ද විජයග්‍රහණය නියතයි

    ඒක හින්දා වෙන්න ඇති ඇමතිකම්වලින් හෙළ උරුමේ අයින්වුනේ. වසන්ත සේනානායකත් අද අයින් වෙලා. මිට කලින් නන්දන ගුණතිලකත් අයින්වුනා.

    අද ආණ්ඩුවේ ගොඩක් ඇමතිවරු මන්ත්‍රීවරු කලකිරිලා ඉන්නේ ආණ්ඩුව ගැන. මොකද රාජපක්ෂලාගේ අදහස් විතරයි රටේ ක්‍රියාත්මක වෙන්නේ.

    නියතයි කියලා දෙයක් නෑ. හැමදේම අනියතයි. උඹලගේ මහින්දටත් එච්චර තමයි.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඒක හින්දා වෙන්න ඇති ඇමතිකම්වලින් හෙළ උරුමේ අයින්වුනේ. වසන්ත සේනානායකත් අද අයින් වෙලා. මිට කලින් නන්දන ගුණතිලකත් අයින්වුනා.

    අද ආණ්ඩුවේ ගොඩක් ඇමතිවරු මන්ත්‍රීවරු කලකිරිලා ඉන්නේ ආණ්ඩුව ගැන. මොකද රාජපක්ෂලාගේ අදහස් විතරයි රටේ ක්‍රියාත්මක වෙන්නේ.

    නියතයි කියලා දෙයක් නෑ. හැමදේම අනියතයි. උඹලගේ මහින්දටත් එච්චර තමයි.
    බොරු විපක්ෂ හින දේශපාලනයට තිත තබමු
    එක්වන්න විජයග්‍රාහී රට දිනන වැඩ පිළිවෙලට
    අපි රටට වැඩ කරමු නිල් බලකාය