ඇත්තම කතාවනම් මහිදට බය හින්ද නේද ඔය වටේ යන්නෙ ඇපි ඇත්ත කතාකරමුකො,ඒකයි තිත්ත ඇත්ත. ඔය කවුරු ආවත් මහින්ද ඉස්සරහ දෙකේ කොලේට වැටෙනව. ඔට්ටු අල්ලන්ඩ ක්‍රමයක් තියෙනව ඒකට gt අයිය කැමති නම්, මම ඔට්ටුව සන්විදානය කරනව ඔන්න බය නැත්තන් වරෙල්ල.![]()

රටේ ආර්ථික වර්ධන වේගය දිහා බලන් ඉන්න බැරි අපේක්ෂකයෙක් නැති විපක්ෂ
රොට්ටක් කිව්වා පලියට නම්මන පුළුවන් ආර්ථික පද්ධතියක් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමා හැමදාම මිනිස්සු ගැන හිතලා රටේ අනාගතය ගැන හොඳ දැක්මක් ඇතිව ජයග්රාහි ගමනකට ආර්ථිකය සහ රටේ අනිකුත් අංශ හසුරවනවා අතිගරු ජනාධිපති තුමාගේ ආර්ථික ක්‍රියාවලියට අපේ උණුසුම් සුභ පැතුම්
රටේ ආර්ථික වර්ධන වේගය දිහා බලන් ඉන්න බැරි අපේක්ෂකයෙක් නැති විපක්ෂ
රොට්ටක් කිව්වා පලියට නම්මන පුළුවන් ආර්ථික පද්ධතියක් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමා හැමදාම මිනිස්සු ගැන හිතලා රටේ අනාගතය ගැන හොඳ දැක්මක් ඇතිව ජයග්රාහි ගමනකට ආර්ථිකය සහ රටේ අනිකුත් අංශ හසුරවනවා
අතිගරු ජනාධිපති තුමාගේ ආර්ථික ක්‍රියාවලියට අපේ උණුසුම් සුභ පැතුම්
නිදහස් අදහස් තියෙන ප්රජාතාන්ත්රවාදී සන්ධානයක් තමයිවර්ධනය වුනා උඹලගේ ලොක්කන්ගේ ආර්තිකයනම්. උඹලටත් ඉතින් ප්රතිලාභ ගලන් එන්න ඇතිනේ නිල් බලකාය ඔස්සේ. රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය තමයි කඩන් වැටුනේ. අපි විතරක් නෙමෙයි කියන්නේ උඹලගේ පැත්තේ ඉඳලා ආපු හෙළ උරුමේම තමයි ඔය කියන්නේ මචන්.
මට කෙල වෙන්නෙ කොහොමද .
මහින්ද දිනපුමාව
දන්සල් දොරෙහි නැත යතියො
සල්පිල්වලය පුරවැසියො
පන්සිල් රකිති මැරවරයො
මේ.............. කේතුමති නුවරයි.![]()
හා හා 
නිදහස් අදහස් තියෙන ප්රජාතාන්ත්රවාදී සන්ධානයක් තමයි
නිදහස් සන්ධානය කියන්නෙ
පක්ෂ විපක්ෂ මතවලින් පරිපුර්ණ රට ගැන හිතන එකමුතුවක්
මහින්ද විජයග්‍රහණය නියතයි
බොරු විපක්ෂ හින දේශපාලනයට තිත තබමුඒක හින්දා වෙන්න ඇති ඇමතිකම්වලින් හෙළ උරුමේ අයින්වුනේ. වසන්ත සේනානායකත් අද අයින් වෙලා. මිට කලින් නන්දන ගුණතිලකත් අයින්වුනා.
අද ආණ්ඩුවේ ගොඩක් ඇමතිවරු මන්ත්‍රීවරු කලකිරිලා ඉන්නේ ආණ්ඩුව ගැන. මොකද රාජපක්ෂලාගේ අදහස් විතරයි රටේ ක්‍රියාත්මක වෙන්නේ.
නියතයි කියලා දෙයක් නෑ. හැමදේම අනියතයි. උඹලගේ මහින්දටත් එච්චර තමයි.