ආර්ථිකය_කඩාවැටිලා

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ආර්ථිකය_කඩාවැටිලා

    "ආර්ථිකය කඩා වැටිලා රටත් බාල්දු වෙලා”
    හෙළ උරුමය මහ නා හිමිවරුන්ට කියයි

    අධිකරණය ගැන ඇති විශ්වාසය හෑල්ලු වී ඇතැයිද තමන්ට ඕනෑ කෙනකු පත් කරගැනීමේ හැකියාව විධායක ජනාධිපතිට ඇතැයිද ආර්ථිකය කඩා වැටී ඇතැයිද හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනායක හිමියන් සමග අද ප්‍රකාශ කළේය.

    රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තර තලයේදී අද රට පරාජයවී ඇතැයිද ඔහු කීවේය. හෙළ උරුම නියෝජිතයෝ අස්ගිරි පාර්ශවයට ගොස් උඩුගම බුද්ධරක්ඛිත නාහිමියෝද බැහැ දුටහ.

    Source
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔව් ඔව් කඩන් වැටිල,

    උඹටනම් ප්‍රශ්නයක් නැතුව ඇතිනේ මචන්. මොකද ඉතින් සන්ධානෙට කඩෙ යනවට හොඳට හම්බවෙනවනේ ඇතිනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "ආර්ථිකය කඩා වැටිලා රටත් බාල්දු වෙලා”
    හෙළ උරුමය මහ නා හිමිවරුන්ට කියයි

    අධිකරණය ගැන ඇති විශ්වාසය හෑල්ලු වී ඇතැයිද තමන්ට ඕනෑ කෙනකු පත් කරගැනීමේ හැකියාව විධායක ජනාධිපතිට ඇතැයිද ආර්ථිකය කඩා වැටී ඇතැයිද හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනායක හිමියන් සමග අද ප්‍රකාශ කළේය.

    රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තර තලයේදී අද රට පරාජයවී ඇතැයිද ඔහු කීවේය. හෙළ උරුම නියෝජිතයෝ අස්ගිරි පාර්ශවයට ගොස් උඩුගම බුද්ධරක්ඛිත නාහිමියෝද බැහැ දුටහ.

    Source

    දැන්ද දන්නේ නැහැ මේ දෙන්නට පෙන්නේ .......... නිකම් එයේ පෙරේදා එකපාරට නාය ගියා වගේ., වැස්සත් එක්කද දන්නේ නැහැ ආර්ථිකේ කඩන වැටුනේ.. මේ දෙන්න පුළුවන් තරම් ආණ්ඩුවේ ඉදලා පක්කලි වැඩ කරලා. දැන් එනවා වැරැද්ද කියන්න.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    දැන්ද දන්නේ නැහැ මේ දෙන්නට පෙන්නේ .......... නිකම් එයේ පෙරේදා එකපාරට නාය ගියා වගේ., වැස්සත් එක්කද දන්නේ නැහැ ආර්ථිකේ කඩන වැටුනේ.. මේ දෙන්න පුළුවන් තරම් ආණ්ඩුවේ ඉදලා පක්කලි වැඩ කරලා. දැන් එනවා වැරැද්ද කියන්න.

    මොනවද බන් උන් දෙන්නා කරපු පක්කලි වැඩ? ලැජ්ජා නැතුව ඒ දවස්වල ආණ්ඩුවට සුදුහුණු ගාපු එකනම් වැරදි තමයි. විශේෂයෙන් ගම්මන්පිලයා. චමිපිකයනම් එහෙම කඩේ ගියේ නෑ. උන් දෙන්නම වැඩක් කරන්න පුළුවන් දෙන්නෙක්. කොහොමවුනත් පස්සේ හරි උන් අයින් වෙච්ච එකෙන් ආණ්ඩුවට සෑහෙන්න රිදුනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව් පුදුම විදිහට රිදිල තියෙන්නෙ ලොල් තමා,ඔය මොකා ආණ්ඩුවෙන් ගියත් මහින්ද දින්නව, මොනාද ඔට්ටු???? :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මොනවද බන් උන් දෙන්නා කරපු පක්කලි වැඩ? ලැජ්ජා නැතුව ඒ දවස්වල ආණ්ඩුවට සුදුහුණු ගාපු එකනම් වැරදි තමයි. විශේෂයෙන් ගම්මන්පිලයා. චමිපිකයනම් එහෙම කඩේ ගියේ නෑ. උන් දෙන්නම වැඩක් කරන්න පුළුවන් දෙන්නෙක්. කොහොමවුනත් පස්සේ හරි උන් අයින් වෙච්ච එකෙන් ආණ්ඩුවට සෑහෙන්න රිදුනා

    ඉස්සර මුන් ඔක්කොම වචන 10 ක් කතා කලොත් 7ක් මහින්ද ගැන. එතුරු 3 සිංහල ජාතිය ගැන. එකියන්නෙත් සිංහල ජාතිය රකින්න ප්ලුවන් එකම නායකයා මහින්ද කියලා. මිනිසුන්ගේ ඔලුවලට දැම්මේ. දැන් උන්ට කියන්නත් බහ උන් කිවුවේ බොරු කියලා. සිංහල ලේබලේ ගහගෙන මහින්දව ඉස්සුවේ මේ කට්ටිය තමයි. පරණ කතාවක් පොඩ්ඩක් අහලා බලපන්. හොරුත් එක්ක හෙළුවෙන් ඉදාලා දැන් හෙළුව වහගත්ත්ට වැඩක් නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔව් ඔව් පුදුම විදිහට රිදිල තියෙන්නෙ ලොල් තමා,ඔය මොකා ආණ්ඩුවෙන් ගියත් මහින්ද දින්නව, මොනාද ඔට්ටු???? :):)

    ඔව් ආණ්ඩුව දිනනවා හැබැයි උබටත් කෙලවෙනවා:lol:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    ඔව් ඔව් පුදුම විදිහට රිදිල තියෙන්නෙ ලොල් තමා,ඔය මොකා ආණ්ඩුවෙන් ගියත් මහින්ද දින්නව, මොනාද ඔට්ටු???? :):)

    නටපන් නටපන් උඹලත් අර රත්වෙන හැලියේ ඉන්න කකුළුවෝ වගේ තමයි.
    උඹලගේ ආණ්ඩුව කරන හැම ජරාවැඩේම ඉවසන් ඉන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නෑ. යුද්දේ ඉවරකරපු හින්දා එකපාරක් ඉවසුවා. එත් හිතන්න එපා මේ පාරත් ඉවසයි කියලා. උඹලට මේ පාර තමයි රත්වෙන්න හම්බෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ආණ්ඩුව දිනනවා හැබැයි උබටත් කෙලවෙනවා:lol:
    මට කෙල වෙන්නෙ කොහොමද .:oo:
    මහින්ද දිනපුමාව

    දන්සල් දොරෙහි නැත යතියො
    සල්පිල්වලය පුරවැසියො
    පන්සිල් රකිති මැරවරයො
    මේ.............. කේතුමති නුවරයි.
    :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නටපන් නටපන් උඹලත් අර රත්වෙන හැලියේ ඉන්න කකුළුවෝ වගේ තමයි.
    උඹලගේ ආණ්ඩුව කරන හැම ජරාවැඩේම ඉවසන් ඉන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නෑ. යුද්දේ ඉවරකරපු හින්දා එකපාරක් ඉවසුවා. එත් හිතන්න එපා මේ පාරත් ඉවසයි කියලා. උඹලට මේ පාර තමයි රත්වෙන්න හම්බෙන්නේ
    ඔය බයිල වලින් වැඩක් නැ මේ පාර මහින්ද ඉර හද වගේ දිනනව.මොනවද ඔට්ටු,................ ඔන ඔට්ටුවක් අල්ලනව මහින්ද දින්න එක දිනනව ඒකෙ දෙකක් නැ.

    ඉල්ලන්ඩ අපේක්ශකයෙක් නැති එවුන් දිනයි චන්ද මේන් කියල, 200% සුවර් අපි දිනනව.:):):):):)
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඉස්සර මුන් ඔක්කොම වචන 10 ක් කතා කලොත් 7ක් මහින්ද ගැන. එතුරු 3 සිංහල ජාතිය ගැන. එකියන්නෙත් සිංහල ජාතිය රකින්න ප්ලුවන් එකම නායකයා මහින්ද කියලා. මිනිසුන්ගේ ඔලුවලට දැම්මේ. දැන් උන්ට කියන්නත් බහ උන් කිවුවේ බොරු කියලා. සිංහල ලේබලේ ගහගෙන මහින්දව ඉස්සුවේ මේ කට්ටිය තමයි. පරණ කතාවක් පොඩ්ඩක් අහලා බලපන්. හොරුත් එක්ක හෙළුවෙන් ඉදාලා දැන් හෙළුව වහගත්ත්ට වැඩක් නැහැ

    ඒකනම් ඇත්ත බන් ඔය ගම්මන්පිලයනම් වාදවිවාද වලට ඇවිල්ලා මහින්දයව සුදනා කරලා පෙන්නුවා. පුදුමයි ඌ මේ පැත්තට ආපු එකත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනම් ඇත්ත බන් ඔය ගම්මන්පිලයනම් වාදවිවාද වලට ඇවිල්ලා මහින්දයව සුදනා කරලා පෙන්නුවා. පුදුමයි ඌ මේ පැත්තට ආපු එකත්.
    හා හා වැඩිය වර්නනා කරල ජනාධිපතිවරන ලන් වෙද්දි ආයෙ ආන්ඩුවට හේත්තු උනොත් වහ කන්ඩ වෙන්නෙ බොලාලට,:lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හා හා වැඩිය වර්නනා කරල ජනාධිපතිවරන ලන් වෙද්දි ආයෙ ආන්ඩුවට හේත්තු උනොත් වහ කන්ඩ වෙන්නෙ බොලාලට,:lol::lol:
    avatar498469_2.gif
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔය බයිල වලින් වැඩක් නැ මේ පාර මහින්ද ඉර හද වගේ දිනනව.මොනවද ඔට්ටු,................ ඔන ඔට්ටුවක් අල්ලනව මහින්ද දින්න එක දිනනව ඒකෙ දෙකක් නැ.

    ඉල්ලන්ඩ අපේක්ශකයෙක් නැති එවුන් දිනයි චන්ද මේන් කියල, 200% සුවර් අපි දිනනව.:):):):):)

    මොනවා කියලා ඔට්ටු අල්ලන්නද බන්. අපිට ඉතින් උඹලට වගේ කඩේ ගිහිල්ලා හම්බකරගත්ත මුකුත් නෑ ඔට්ටුවට තියන්න.

    ඉල්ලන්න අපේක්ෂකයෙක් නැතුව නෙමෙයි. ඉල්ලන්න අපේක්ෂකයෝ වැඩියි. උඹලගේ එජනිස ඇතුලේ වගේ ඒකාධිපති පාලනයක් නෙමෙයි පොදු විපක්ෂයට තියෙන්නේ. ඒක හින්දා හැමෝම සලකලා බලලා තමයි තීරණය ගන්නේ
    .

    හා හා වැඩිය වර්නනා කරල ජනාධිපතිවරන ලන් වෙද්දි ආයෙ ආන්ඩුවට හේත්තු උනොත් වහ කන්ඩ වෙන්නෙ බොලාලට,:lol::lol:

    වර්ණනා කලේ නැත. එත් උඹලගේ ගිලෙන නැවට මොන එහෙකට බන් උන් හේත්තුවෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා කියලා ඔට්ටු අල්ලන්නද බන්. අපිට ඉතින් උඹලට වගේ කඩේ ගිහිල්ලා හම්බකරගත්ත මුකුත් නෑ ඔට්ටුවට තියන්න.

    ඉල්ලන්න අපේක්ෂකයෙක් නැතුව නෙමෙයි. ඉල්ලන්න අපේක්ෂකයෝ වැඩියි. උඹලගේ එජනිස ඇතුලේ වගේ ඒකාධිපති පාලනයක් නෙමෙයි පොදු විපක්ෂයට තියෙන්නේ. ඒක හින්දා හැමෝම සලකලා බලලා තමයි තීරණය ගන්නේ
    .

    වර්ණනා කලේ නැත. එත් උඹලගේ ගිලෙන නැවට මොන එහෙකට බන් උන් හේත්තුවෙන්නේ.
    ඇත්තම කතාවනම් මහිදට බය හින්ද නේද ඔය වටේ යන්නෙ ඇපි ඇත්ත කතාකරමුකො,ඒකයි තිත්ත ඇත්ත. ඔය කවුරු ආවත් මහින්ද ඉස්සරහ දෙකේ කොලේට වැටෙනව. ඔට්ටු අල්ලන්ඩ ක්‍රමයක් තියෙනව ඒකට gt අයිය කැමති නම්, මම ඔට්ටුව සන්විදානය කරනව ඔන්න බය නැත්තන් වරෙල්ල.:):)