ආර්ථික විද්යාව ඒගෙන ගන්න අයට හෙල්ප් එකක් (A/L)

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්යාව ඒගෙන ගන්න අයට හෙල්ප් එකක් (A/L)

    මේ වෙනකොට සමාජයේ නොයෙකුත් අය මිනිසුන්ව නොමග යවනවා ආර්ථික විද්‍යා කරුණු වලින්
    එනිසා හරියට හැමෝටම පැහැදිලි වෙන විදිහට විශේෂයෙන්ම අපේ A/l කරන නංගිලා මල්ලිලට විබාගෙට මතක තියාගන්න ලේසි විදියට වීඩියෝ ටියුටෝරියල් හදන්න අදහසක් තිනවා
    එනිසා ඔයාලට (ඕනෙම කෙනෙකුට දැනගන්න අසා කරන අමාරු පාඩම් ,,මේක කොයි විදිහට වෙන්න ඕනෙද කියන එක ගැන අදහස් කියන්න )

    මේ වගේ වෙනත් විෂයක සයිට් එකක් හරි ක්‍රමයක් හරි තියේනම් ,,දන්නා අය කියන්න

    ලේසි සොෆ්ට්වෙයා එහෙම ,මන් ටිකක් දන්නවා ඔබගේ නොමසුරු අදහස් බලා පොරොතු වෙනවා

    :angry::angry::angry::love::love::rofl::rofl::rofl::P:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ වෙනකොට සමාජයේ නොයෙකුත් අය මිනිසුන්ව නොමග යවනවා ආර්ථික විද්‍යා කරුණු වලින්

    මෙතන ඉජු ඉජු කියලා ටයිප් කරානම් අදාල පුද්ගලයා දුවන් එනවා..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Mama Gawa thiyanawa Deman 1 gana hadapu podi software 1 Enna Hoyala ewannam

    Jaya Wewa MEla wadak Digatama Karan yanna
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;17795043 said:
    මෙතන ඉජු ඉජු කියලා ටයිප් කරානම් අදාල පුද්ගලයා දුවන් එනවා..
    :rofl::rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;17795043 said:
    මෙතන ඉජු ඉජු කියලා ටයිප් කරානම් අදාල පුද්ගලයා දුවන් එනවා..

    කතිපයධිකාරේ ගැනද කිව්වේ :rolleyes: