ආර්ථික විද්‍යාව ඒගෙන ගන්න අයට හෙල්ප් එකක් (A/L)
මේ වෙනකොට සමාජයේ නොයෙකුත් අය මිනිසුන්ව නොමග යවනවා ආර්ථික විද්‍යා කරුණු වලින්
එනිසා හරියට හැමෝටම පැහැදිලි වෙන විදිහට විශේෂයෙන්ම අපේ A/l කරන නංගිලා මල්ලිලට විබාගෙට මතක තියාගන්න ලේසි විදියට වීඩියෝ ටියුටෝරියල් හදන්න අදහසක් තිනවා
එනිසා ඔයාලට (ඕනෙම කෙනෙකුට දැනගන්න අසා කරන අමාරු පාඩම් ,,මේක කොයි විදිහට වෙන්න ඕනෙද කියන එක ගැන අදහස් කියන්න )
මේ වගේ වෙනත් විෂයක සයිට් එකක් හරි ක්‍රමයක් හරි තියේනම් ,,දන්නා අය කියන්න
ලේසි සොෆ්ට්වෙයා එහෙම ,මන් ටිකක් දන්නවා ඔබගේ නොමසුරු අදහස් බලා පොරොතු වෙනවා