ආර්ථික විද්යාව ඒගෙන ගන්න අයට හෙල්ප් එකක් (A/L)

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එරෝසන්ගේ ආර්ථික විද්‍යා තියරි O/L මල්ලි කියවලා නෑ වගේ :lol:

    මම ආර්ථික විද්‍යාව කරන්නැ අක්කෙ:no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ආර්ථික විද්‍යාව කරන්නැ අක්කෙ:no:

    අපරාදේ නැත්තම් O/L නංගිමල්ලිට එරෝසන්ගෙන් දේශප්‍රේමී ආර්ථික විද්‍යාව ඉගනගන්න තිබ්බ :(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපරාදේ නැත්තම් O/L නංගිමල්ලිට එරෝසන්ගෙන් දේශප්‍රේමී ආර්ථික විද්‍යාව ඉගනගන්න තිබ්බ :(

    අක්ක එයාගෙන් හොදට ඉගෙන ගෙන තියෙන පාටයි:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අක්ක එයාගෙන් හොදට ඉගෙන ගෙන තියෙන පාටයි:rofl:

    එයාට හොඳට ඉගැන්නුවා දැන් වැරදිලාවත් එළකිරියේ ආර්ථික විද්‍යාව එයා කතා නොකරන්නේ ඒකයි :lol:
    නංගි මල්ලි පරණ ත්‍රෙඩ් එක හොයාගෙන බලන්නකෝ :rofl:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එයාට හොඳට ඉගැන්නුවා දැන් වැරදිලාවත් එළකිරියේ ආර්ථික විද්‍යාව එයා කතා නොකරන්නේ ඒකයි :lol:
    නංගි මල්ලි පරණ ත්‍රෙඩ් එක හොයාගෙන බලන්නකෝ :rofl:

    මම ඒත් බැලුව එරෝසෝනයගේ සිස්ටම් ඔවුල් වෙලා තියෙන්නෙ ඇයි කියල. :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඒත් බැලුව එරෝසෝනයගේ සිස්ටම් ඔවුල් වෙලා තියෙන්නෙ ඇයි කියල. :oo:

    ඒවාට මට කරන්න දෙයක් නෑ:oo: උගේ සිස්ටම් එකේ Factory faults කොහොමත් තිබ්බ :frown:
     
    AnuradhaRa

    Well-known member
  • හොඳ වැඩක්

    අර ජාතික ගිණුම් වල තියෙන්නෙ සංක්‍රාම, ශුද්ධ විදේශ.. ඔය වගේ දේවල් ටික පැහැදිලි කරල දෙන්ඩ..
    එතකොට තව ඔය විදේශ මුදල් සංචිත ගැන එහෙම..