ආර්ථික විද්‍යා සර් කයියන්ගෙ රෙදි ගලවපු හැටි

monson

Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113
    :lol:



    මෝඩ ජෙපි කයියෝ :lol::lol:


    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    මහින්ද රාජපක්ෂ හා මහින්ද චින්තනයේ අගය අනුර කුමාර ඇතුළු JVP NPP බර අවි වල හඬින්
    https://elakiri.com/threads/මහින්ද-...-කුමාර-ඇතුළු-jvp-npp-බර-අවි-වල-හඬින්.2090672/

    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි
    https://elakiri.com/threads/npp-කිව්වට-පරණ-වාමාශික-මාක්ස්වාදී-අධිරාජ්‍ය-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/

    Communist පාලනයකින් පෞද්ගලික දේපල පවරගන්න හැටි NPP විධායක සභික බිමල් රත්නායක පහදයි
    https://elakiri.com/threads/communist-පාලනයකින්-පෞද්ගලික-දේපල-පවරගන්න-හැටි-npp-විධායක-සභික-බිමල්-රත්නායක-පහදයි.2093429/

    JVP NPP මාලිමා මන්ත්‍රී
    https://elakiri.com/threads/jvp-npp-මාලිමා-මන්ත්‍රී.2093167/

    JVP (දැන් NPP) ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද කෙරුවාව US Department of State 1989 - Sri Lanka වාර්තාවෙන්
    https://elakiri.com/threads/jvp-දැන්-npp-ප්‍රජාතන්ත්‍රවාදය-හා-ඡන්ද-කෙරුවාව-us-department-of-state-1989-sri-lanka-වාර්තාවෙන්.2092849/

    74 වසරක සාප බයිලා ගහන NPP ජෙප්පෝ මහින්ද රාජපක්ෂ, මාලහොරා රත්තරන්, කප්පම් සරණ, මර්වින් සිල්වා, පැන්ඩෝරා නිරුපමා ලත් එක්ක එක list එකේ ඡන්දත් ඉල්ලලා
    https://elakiri.com/threads/74-වසරක-සාප-බයිලා-ගහන-npp-ජෙප්පෝ-මහින්ද-රාජපක්ෂ-මාලහොරා-රත්තරන්-කප්පම්-සරණ-මර්වින්-සිල්වා-පැන්ඩෝරා-නිරුපමා-ලත්-එක්ක-එක-list-එකේ-ඡන්දත්-ඉල්ලලා.2093649/

    ඉස්සර හිටපු 'සුපිරිසිදු' JVP පාර්ලිමේන්තු මන්ත්‍රීලට වෙච්ච වැඩේ
    https://elakiri.com/threads/සුපිරිසිදු-jvp-පාර්ලිමේන්තු-මන්ත්‍රීලට-වෙච්ච-වැඩේ.2088593/
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රනිලා ආණ්ඩු කරන්නේ jvp එවුන් එක්කද මහින්ද එක්කද පොඩ්ඩක් කොන්ෆුයුස් වෙලා ඉන්නේ

    unp එක සියබලා ගෙනල්ලම නැද්ද එතකොට


    උබලම කියන හැටියට jvp එවුන්ගේ කයිය විතරක් නම් උන්ට ඔහේ කෑගහන්න කියලා උබලා චන්දයක් තියපන්කෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    රනිලා ආණ්ඩු කරන්නේ jvp එවුන් එක්කද මහින්ද එක්කද පොඩ්ඩක් කොන්ෆුයුස් වෙලා ඉන්නේ

    unp එක සියබලා ගෙනල්ලම නැද්ද එතකොට


    උබලම කියන හැටියට jvp එවුන්ගේ කයිය විතරක් නම් උන්ට ඔහේ කෑගහන්න කියලා උබලා චන්දයක් තියපන්කෝ
    ඡන්දෙ තියෙන වෙලාවට ඡන්දෙ තියෙනවා බන් මොකද හදිස්සිය
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    Jvp එක අතේ නටවපු මහින්ද ගේ පිහිටෙන් බලේට ආපු තනි ඇටයා තමා රනිල් 🤩
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    හායි සිංහලයො...
    මට සුටුස් ගාලා මතක් උනා එකල මහා ඇදුරු තුමා.........


    images
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    විජේවීර ගොන් හරකා විතරක් නෙමෙයි, ඩී එස්, බණ්ඩාරනායක වගේ බැල්ලිගෙ පුතාලත් රටට වෙලා තියෙන දේට වගකියන්න ඕන!
    උන් ඔක්කොම කළේ තරගෙට සමාජවාදයයි, සුබසාධනවාදයයි වපුරපු එක!
    කොමියුනිස්ට්, සමසමාජ, ජේවීපී කාරයෝ මෝඩ සමාජවාදයක් දේශනා කළා.
    යූඑන්පී, ශ්‍රී ලංකා කාරයෝ උන්ගේ උද්ඝෝෂණවලට බයේ සුබසාධනවාදය උපරිමේට දීලා රට නැත්තටම නැති කළා.
    යකෝ, රජයක් තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ බදුසල්ලිවලින් කොහෙවත් යන
    සවයිවල් ස්කිල්ස් නැති දුප්පත් අනාථ හිඟන බල්ලොන්ට සහනාධාර දෙන්නවත්,
    ප්‍රොෆෙෂනල්ස්ල කියල හිස උදුම්මවගත්තු මධ්‍යම පාන්තික සෙට් එකකට පඩි ගෙවන්නවත් නෙමෙයි!
    අනික ඉතින් උන් දෙගොල්ලෝ මැරිලා ගියත් එච්චර ප්‍රශ්නයක් නැහැ!
    රජයක් තියෙන්නේ මිනිස්සුන්ගේ බදුසල්ලිවලින් පොදු පහසුකම් වැඩිදියුණු කරලා වැඩියෙන් ධනය උත්පාදනය කරන්න මිනිස්සුන්ට අවස්ථා දෙන එක!
    අනික ඉතින් ශ්‍රී ලංකාවේ සමාජවාදී නැත්තේ මොනවද කියපන්කො!
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    තිස්ස ජනනායකගේ වගේ මුගේත් රෙදි ගැලවෙයි තව ටික කාලෙකින් එතකල් බලන් ඉන්නකෝ
     
    • Like
    Reactions: Mugen

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පෙරේදා (01 දා) අත්අඩංගුවට ගත් නීති විරෝධී රන් තොගය සඳහා එම රන් තොගයේම වටිනාකම වූ රුපියල් එක්කෝටි හත්ලක්‍ෂ විසිහත්දහසක මුදල දඩ මුදලක් ලෙස එය රැගෙන ආ පුද්ගලයාගෙන් අයකර ගෙන ඇත.

    ඉහළින් ආ නියෝගයක් මත මෙම දඩ මුදල එය රැගෙන ආ පුද්ගලයාගෙන් අයකර ගත් බව රේගු බලධාරීහු පවසති.

    එහෙත් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රැගෙන ආ රුපියල් කෝටි අටකට අධික වටිනාකමෙන් යුත් රන් සහ ජංගම දුරකථන සඳහා අයකරගෙන තිබුණේ රුපියල් හැත්තෑපන්ලක්‍ෂයක දඩ මුදලක් පමණි.
     
    • Wow
    Reactions: Draco Malfoy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    @monson උඹගේ අර්ථික ඔස්තාර් රනිල් රටේ අාර්ථිකය හදපු හැටි අපි දැක්කා යහපාලන කාලේ හිටං ඵක්ක ගෑණියි මිනිහයි වගේ රංඩු වෙවී.අන්තිමට රටේ බෝම්බ පුපුරනකන් දන්නේ නෑ..හම්බෝ රටේ අාර්ථිකයට මාරම වාසියක් වුනේ ඒකෙන්..🤣
     
    • Like
    Reactions: Mugen