ආර්ය උපවාදය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    සෝවාන් මගපල ලබපු කෙනෙක් ආර්ය උපවාදයක් කරගත්තොත් ඉතැනින් උඩ මාර්ගපල ලබාගන්න බෑ (ආර්ය උපවාදය කමා කර නොගත්තොත්), හැබැයි අතම 7ට වඩා උපදින්නේත් නෑ .. එතකොට කොහොමද ඒවගේ උත්තමයෙක් නිවන් දකින්නේ?

    පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න දන්නා කෙනෙක්....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    සෝවාන් වෙච්ච කෙනෙක් කොහොමත් ආර්‍ය උපවාදය කරයි කියලා හිතන්න පුලුවන්ද ?
    මාර්ගපල ලබපු හාමුදුරු කෙනෙක්ට කවුරුහරි අපහාස කලාම ඒ හාමුදුරුවෝ ඒ තැනත්තට කියනව මම සෝවාන්/ මාර්ගපල ලාභියෙක් . ඔබ සමාව ඉල්ලලා ආර්‍ය උපවාදය කමා කරගන්න කියලා බණක තිබ්බෙ ලංකාවෙ හාමුදුරු නමක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Upawadayak wela thibunath, sowan una kenekta margaya sudda karaganna echchara amaru wenne na. Habai sowan nowuna kenekta amaru wenna puluwan.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    පෝරිසාදයා;24352284 said:
    සෝවාන් වෙච්ච කෙනෙක් කොහොමත් ආර්‍ය උපවාදය කරයි කියලා හිතන්න පුලුවන්ද ?
    මාර්ගපල ලබපු හාමුදුරු කෙනෙක්ට කවුරුහරි අපහාස කලාම ඒ හාමුදුරුවෝ ඒ තැනත්තට කියනව මම සෝවාන්/ මාර්ගපල ලාභියෙක් . ඔබ සමාව ඉල්ලලා ආර්‍ය උපවාදය කමා කරගන්න කියලා බණක තිබ්බෙ ලංකාවෙ හාමුදුරු නමක්.

    ඔවු මචන්, නා උයනේ අරිය ධම්ම හාමුදුරුවෝ න්ගේ බණක තිබ්බේ... ඒ සෝවාන් උන උත්තමය කමා කරගෙන. බැරි වෙලාවත් එහෙම නොවුනොත් කියන එකට ඇහුවේ...
    උබට ගොඩක් පින් නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණ අහන්න යොමු කරට...