ආර්ය මයිත්‍රී භාවනාව

Nov 20, 2012
1,467
477
0
ඕක මම මුලින්ම ඉගෙනගත්තේ වහරක හාමුදුරුවන්ගෙන්.....

ඉඩ ලැබුණු හැම වෙලාවකම ඕක ප්‍රගුණ කරනවා

ඔය වගේ මෙත් සිතුවිලි ප්‍රගුණ කරන වෙලාවට දකුණු අත තමන්ගෙ පපුව උඩින් තියාගන්න

තමන්ගෙ චිත්තයට අනුව නිකුත්වන සුදු කිරණ ආපහු තමන්ගේ ශරීරයට වදිනවා එහෙම අත තමන්ගෙ පපුව උඩින් තියා ගත්තම

එහෙම වැදිලා අපි හැමෝම දන්න කුන්ඩලිනි චක්‍ර කියල කියන කිරණ ස්නායු පද්ධතිය සුද්ද වීමක් වෙනවා

ඕක මම දැනට ප්‍රායෝගිකව අත්හදා බලපු ක්‍රමයක්

ඒක කරන්න කලින් හොඳට වතුර එකක් බීලා ඉන්න...

වැඩේ හරියට සිද්ධ වුණා නම් අර බීපු වතුර ශරීරයෙන් නැති වීමක් වගේ වෙනවා

rep added ++
 
  • Like
Reactions: Arrow11
Jul 5, 2012
1,773
265
0
සොයන්නා;22693230 said:

:lol::lol::lol:බුදුදහම කාපු කාලකන්නි නාකි හුටං වහරක වගේ ගොබ්බ චීවරදාරියෝ නිසා බිහිවුන තවත් පිස්සු හුටං කෙනෙක්. අත පුකට තිබ්බම උඹේ පුකටත් සුදු කිරණ වැදිලා පුකත් සුද්ද වෙනවා ඇති! අනේ මුං බුදුබන කන හැටි!
 
Last edited:

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සොයන්නා;22693230 said:
    ඕක මම මුලින්ම ඉගෙනගත්තේ වහරක හාමුදුරුවන්ගෙන්.....

    ඉඩ ලැබුණු හැම වෙලාවකම ඕක ප්‍රගුණ කරනවා

    ඔය වගේ මෙත් සිතුවිලි ප්‍රගුණ කරන වෙලාවට දකුණු අත තමන්ගෙ පපුව උඩින් තියාගන්න

    තමන්ගෙ චිත්තයට අනුව නිකුත්වන සුදු කිරණ ආපහු තමන්ගේ ශරීරයට වදිනවා එහෙම අත තමන්ගෙ පපුව උඩින් තියා ගත්තම

    එහෙම වැදිලා අපි හැමෝම දන්න කුන්ඩලිනි චක්‍ර කියල කියන කිරණ ස්නායු පද්ධතිය සුද්ද වීමක් වෙනවා

    ඕක මම දැනට ප්‍රායෝගිකව අත්හදා බලපු ක්‍රමයක්

    ඒක කරන්න කලින් හොඳට වතුර එකක් බීලා ඉන්න...

    වැඩේ හරියට සිද්ධ වුණා නම් අර බීපු වතුර ශරීරයෙන් නැති වීමක් වගේ වෙනවා

    rep added ++
    එක දැනන් හිටියේ නෑ මම කරලා බලන්නම් බ්‍රෝ.ස්තුති !!:cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Godak Watinawa:yes:

    Thanks bro apith ekka share karagatthata:)

    REP++++

    බුදු සරණයි

    You must spread some Reputation around before giving it to Arrow11 again.

    ඔක්කොටම බොහොම ඉස්තුති :cool:
    ජින්තක කියන කෙනාටත් දර්මය අවබෝද වේවා නරකය කියන දරුණු අපායේ දුක වේදනවා තේරී ඉතා ඉක්මනින් මේ සසරින් එතෙර වෙත්වා !!
     
    Nov 20, 2012
    1,467
    477
    0
    එක දැනන් හිටියේ නෑ මම කරලා බලන්නම් බ්‍රෝ.ස්තුති !!:cool:

    කරල බලන්න ඔය ක්‍රමයෙන් හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ...

    reiki කියලා රෝග සුවකිරීමේ japan ශාස්ත්‍රයක් තියෙනවා

    ඒකෙ සිද්ධාන්තය තමයි ඔය පාවිච්චි කරලා තියෙන්නේ

    මෛත්‍රියට වගේම තමන් කරපු හොඳ වැඩ පින් වැඩ තමන් කරන්න හිතන් ඉන්න හොඳ වැඩ පින් වැඩ සිහිපත් කරන වෙලාවටත් ඔය විදිහට ප්‍රධාන ස්නායු චක්‍ර තියන තැන් වලට අත් පිහිටුවා ගෙන ඉන්න

    ඒ ක්‍රමයෙන් කිරණ ස්නායු පද්ධතිය ශුද්ධ වීමක් වෙනවා

    ඕක ඇහැට පේන දෙයක් නෙමෙයි හැබැයි කරාට පස්සේ ලොකු වෙනසක් දැනෙනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සොයන්නා;22694877 said:

    11.gif
    11.gif
    :cool:
     
    • Like
    Reactions: Ithika mithika
    Jul 5, 2012
    1,773
    265
    0
    පහතින් දක්වා ඇත්තේ පාලියෙන් ඇති බුදු දහමේ එන අනිච්ච යන්න පද නිරුක්තියෙන් අන්+ඉච්ච= අනිච්ච යනුවෙන් වර ගන්වන පුජ්‍ය වහරක අභයාලංකාර හිමිගේ විඩියෝවකි.

    මේ විඩියෝවේ විනාඩි 4.43 සිට ඒ වහරක හිමියන් තම උත්කෘෂ්ඨ ධර්ම ඥානය ප්‍රදර්ශනය කරමින් පද නිරුක්තියෙන් පෙන්වන්නේ එක් එක් මාලු වර්ග ඇතිවන අන්දමය.

    මෝහය නිසා මහත් සේ ඇලුම් කරපු නිසා මහ+අල්ලු = මාළු ඇතිවන බව එතුමා දේශනා කරයි. දැඩිසේ කාමයට සම්බන්ද වන අය, මිහිරියාව දියත් කරන්න ගියොත් මිරිදියේ උපදිනවා, කෲර බව දියත් කරන්න ගියොත් කර දියේ උපදිනවා, අඳ බව මුහු කරගත්තොත් -මුහු-අඳ= මුහුදේ උපදිනවා, සුවය ගරා ගත්තොත් සාගරයේ උපදිනවා යනුවෙන් පවසයි. හුරු කරලා අල්ලා ගත්තොත් " හුරුල්ලෝ "වෙලා උපදිනවා, සහායට අලෙවි කරන්න ගිය අය සාලයෝ වෙලා උපදිනවා, බලය පෙන්නන්න ගිය උං බලයෝ වෙලා උපදිනවා යනුවෙන්ද දේශනා කරයි.

    ලෝකයත්, බුදු දහමත් සිංහලෙන් තෝරන, වහරක හාමුදුරුවන්ටත් ඉංග්‍රිසි දිරවන්නේ නැත. "පර සිරිත්" යනුවෙන් චෝදනා මුඛයෙන් දෙසන්නේ ඒ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් ලෝකයත් බුදු දහමත් තෝරන්නට නම් වහරක දේශනාව අනුව සිහල පද නිරුක්තිය දැන ගත යුතුය! (අප වැනි බුද්ධිය එතරම් භාවිතා නොකරන අයට නම් එතකොට ඉන්ග්‍රිසියෙන් "ටූනා" කියන එකා අහවල් පාප කර්මය කල නිසා එසේ ඉපදී ඇත්දැයි සිතේ.) මේවා අසන දකින අපට නම් පශ්චාත් භාගයෙන් සිනා පහල වෙයි,

    අපට කියවෙන්නේ අනේ "අනිච්චං" කියාය.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ඩෙන්ගු = ඩෙඟා නටපු නිසා හැදෙන.

    උණ = සසරේ ඌනතාවයක් ඇති කරපු නිසා හැදෙන්නෙ.

    වෛරය ඇසුරුකල නිසා හැදෙනවා වයිරස්!

    මදුරුවා හැදෙන්නේ ක්ශුද්‍ර වැඩ කරපු නිසා. මදුරුවා ක්ශුද්‍ර ජීවියෙක්! ( හෑ??)

    :lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි ස්කයිලාර්ක් හා ඔහුගේ fake account එක හාමුදරුවන්ගේ වැරදි දාන්නේ ..වැරදි අත ඇරලා හරි එක දෙයක් ගන්න මොලේ තියෙන්න එපයි ..වැරදි දෙයින් හරි දේවත් තොර ගන්න මනසක් නැති මිනිස්සු කියන එකද පෙන්වන්න යන්නේ :eek::eek:කමක් නෑ මම මෙතන හරි දෙයක් නේ දැම්මේ එක ගන්න :cool:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22693230 said:
    ඕක මම මුලින්ම ඉගෙනගත්තේ වහරක හාමුදුරුවන්ගෙන්.....

    ඉඩ ලැබුණු හැම වෙලාවකම ඕක ප්‍රගුණ කරනවා

    ඔය වගේ මෙත් සිතුවිලි ප්‍රගුණ කරන වෙලාවට දකුණු අත තමන්ගෙ පපුව උඩින් තියාගන්න

    තමන්ගෙ චිත්තයට අනුව නිකුත්වන සුදු කිරණ ආපහු තමන්ගේ ශරීරයට වදිනවා එහෙම අත තමන්ගෙ පපුව උඩින් තියා ගත්තම

    එහෙම වැදිලා අපි හැමෝම දන්න කුන්ඩලිනි චක්‍ර කියල කියන කිරණ ස්නායු පද්ධතිය සුද්ද වීමක් වෙනවා

    ඕක මම දැනට ප්‍රායෝගිකව අත්හදා බලපු ක්‍රමයක්

    ඒක කරන්න කලින් හොඳට වතුර එකක් බීලා ඉන්න...

    වැඩේ හරියට සිද්ධ වුණා නම් අර බීපු වතුර ශරීරයෙන් නැති වීමක් වගේ වෙනවා

    rep added ++

    බැහැරක
    http://www.elakiri.com/forum/showthread.php?t=1810035

    Skylark