ඕක මම මුලින්ම ඉගෙනගත්තේ වහරක හාමුදුරුවන්ගෙන්.....
ඉඩ ලැබුණු හැම වෙලාවකම ඕක ප්රගුණ කරනවා
ඔය වගේ මෙත් සිතුවිලි ප්රගුණ කරන වෙලාවට දකුණු අත තමන්ගෙ පපුව උඩින් තියාගන්න
තමන්ගෙ චිත්තයට අනුව නිකුත්වන සුදු කිරණ ආපහු තමන්ගේ ශරීරයට වදිනවා එහෙම අත තමන්ගෙ පපුව උඩින් තියා ගත්තම
එහෙම වැදිලා අපි හැමෝම දන්න කුන්ඩලිනි චක්ර කියල කියන කිරණ ස්නායු පද්ධතිය සුද්ද වීමක් වෙනවා
ඕක මම දැනට ප්රායෝගිකව අත්හදා බලපු ක්රමයක්
ඒක කරන්න කලින් හොඳට වතුර එකක් බීලා ඉන්න...
වැඩේ හරියට සිද්ධ වුණා නම් අර බීපු වතුර ශරීරයෙන් නැති වීමක් වගේ වෙනවා
rep added ++