ආරුගම්බේ තහනම් කලාපයේ සැප මන්දිර

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :rofl::rofl::rofl::rofl::rofl:
    නානවා කියන්නේ wholsale නානවා
    ඕවා දාන උන්ට මුකුත් කියන්න බෑ බන්. උන් කරන්නේ මඩක් ගහන එක විතරයි. ඕවා හොයල බලන්නේ නැතුව විශ්වාසකරන අපේ මෝඩොයෝ තමා හොදම මීහරක් ටික.

    දැන්වත් මුන් කරන බොරුවට විරුද්ද වෙනවා නම් හොදයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    තව ටික දවසකින් ඇත්ත එළිවුනාම ඒකත් අර රන්ගොන්ජා අරළියගහ මන්දිරෙන් හොයාගත්ත රත්තරන් කඩුව වගේ වෙයි. ඔහොම සෝඩා බෝතල් කාරයෝ කී දෙනෙක් මේ වෙනකොට පච වුනාද?

    කෝ නාමල්ගෙ ලැම්බෝගිනි?
    කෝ යොෂිතගේ ප්ලේන්?
    කෝ හෙළිකොප්ටර්?
    කෝ මාළිගා?
    කෝ මහින්දගෙ පවුලෙ අය කෝටි ගණන් දීලා ගත්ත දේපල??

    කෝ? කෝ????

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    ඕවා දාන උන්ට මුකුත් කියන්න බෑ බන්. උන් කරන්නේ මඩක් ගහන එක විතරයි. ඕවා හොයල බලන්නේ නැතුව විශ්වාසකරන අපේ මෝඩොයෝ තමා හොදම මීහරක් ටික.

    දැන්වත් මුන් කරන බොරුවට විරුද්ද වෙනවා නම් හොදයි.

    :yes::yes::yes:

    බොරුවන් තමයි රට ගෙනියන්නේ. එක පැත්තකින් ආණ්ඩුවේ වියදම අඩුකරනවා රටට පෙන්න; අනික් පැත්තෙන් නෑදෑයෝ ටික ලොකු ලොකු තැන්වලට දානවා. මියක් කඩන්නේ අත ලේවකන්නද?
     
    • Like
    Reactions: chathu05 and radiax

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පොතුවිල් ආරුගම්බේ පානම ශාස්ත්‍රවෙල, රාගම්වෙල මුහුදු රක්ෂිතය හා කලපුව අතර පෙදෙසේ සුන්දර පරිසරයක සංචාරක නිවාස සමුහයක් ඉදිකර ඇත.
    2010 සිට මෙම පෙදෙසට මහජනයාට ඇතුළු වීම තහනම් කර තිබිණි. කොන්ක්‍රීට් කණු මත කබානා වැනි ගොඩනැගිලිද කලපුව ඔස්සේ මුහුදට ගමන් කිරීම සඳහා කිලෝමීටර 2 ක පමණ සක්මන් මාවතක්ද, පිහිනුම් තටාක, හෙලිකොප්ටර් අංගන ආදියෙන් සමන්විත සියලු සැප පහසුකම් සහිත අධි සුඛෝපබෝගී ගම්මානයක් එහි ඉදිකර ඇත.
    ඔන්න මේ ලින්ක් එකට ගිහින් ඔය තහනම් කාලාපෙ රූම් එකක් බුක් කරගන්න.වැඩි ගානක් නෑ. බකින්හැම් සැප රු12500 ඉඳ තියෙනවා :rofl:
    https://lagooncabanaspanama.bookings.lk/
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    පොන්ස් මේ මම හොයාගත්තු නිව්ස් එකක් නෙවෙයි .උබ සෝර්ස් එක දැක්කේ නැද්ද .මිනිස්සුන්ගේ ඉඩම් බලෙන් ගත්ත කියල තිබුන නිසා දැම්මේ .රටේ වගකිවයුතු සයිට් එකක තිබුනේ.උන් කියල තිබුනෙත් රනිල් කියපු එක.තොපිලට බලන්න දැම්මේ .මම කිවුවේ වැරදි කල නම් හිරේ දාන්න ඕන කියල .මහින්ද සහ හෙන්චයියෝ කරපු ගොඩක් දුෂණ හැංගිලා තියෙන්නේ ඒවා හොයන්නත් දැන් ආණ්ඩුවට උවමනාවක් නැ වගේ .

    මට නම් හිකෙන්නේ නෑ බන් ලේසියෙන් .මම ඉගෙනගෙන හොයාගත්තු රස්සාවක් තියනවා .ඒ නිසා මට හිකෙන්නෙ නෑ
    .

    :P:P:P:P:P

    Thamuma daala thibba neda mae idam Rajaye kiyala ???

    Ethakota anawasarayen padinchi wela hitiye kawwda ??

    Anika mae news namai.

    muslim un kamathi naa unge business kadenawata.

    Arugam Bay wala 95% business karannae muslim.

    Sinhala api business ekak dammoth thamai ubalath awith methana thread daannae !!!
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    මඩක් ? උබ කියන්නෙ එතකොට යුද්දෙන් පස්සෙ කරපු සන්වර්දනයක්ද මේ.කවුද මේවගෙ ප්‍රතිලාබ බුක්ති විදින්නෙ.උබට පුලුවන්ද මෙයින් එකක් බුක් කරගෙන ගිහින් නිවාඩුවට ඉන්න.හොද නැද්ද මේකට වියදම් කරපු කෝටි ගානෙන් ගාමන්ට් එකක් ඇරියනම්.අපේ උන්ට ජොබ්.රටට විදේශ විනිමය.

    පොඩ්ඩක් හිතල දාපන් පෝස්ට් එකක්.බොරු නික් නේම් එකකින් හැන්ගිලා හිටියට හෘද සාක්ශිය බොරුවක් කරගන්න එපා.එහෙම උනොත් උබ වරිපනම් ගෙවන බත් කන හරකෙක් වෙනව.

    නෝ ඔෆෙන්ස්

    Garment industry was source because during the war country's 'Tourist Industry' gone down the drain.

    Otherwise Sri Lanka tourism is the leader in the world.

    Now the war is over ; both government and the private sector should invest heavily to revive this industry from rubble.

    How many will be get employment through garments ?
    (Not taking Western embargos on our exports)

    Having Hotels, Resorts and major hospitality projects will employ many professionals and will make way to many indirect businesses ( travel, food - fresh produce).

    Just making another point ::>>

    Not choosing to have our girls and boys working as JUKI operators ;
    Why not they start work as Chefs, Cooks, Front Desk and many of Hospitality industry professions ??
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    අරුගම්බේ බකිංහැම් මාලිගාවේ කියූ පින්තූර සංචාරක හෝටලයක…?

    February 17, 2015 at 1:08 am | lanka C news

    ආරුගම්බේ ඉතා රහසිගතව ඉදිකරන බව පවසමින් පසුගිය දෙදින තුල මාධ්‍ය ඔස්සේ ඉදරිපත් කරන ලද ඇතැම් පින්තූර ආරුගම්බේ සංචාරක හෝටලක බව හෙළිව ඇත.
    පානම, ආරුගම්බේ පිහිටි ‘මාලිමා ලැගූන් කබානා’ හි ප‍්‍රාශකයෙකු අප වෙත සඳහන් කලේ එසේ මධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශණය වූ ඇතැම් පින්තූර තම හෝටලයේ බවත් එය නීත්‍යනුකූල ලෙස පවත්වාගෙන යන බවත්ය.
    කෙසේ වෙතත් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ ඇතැම් පින්තූරවල සඳහන් ඉදිකිරීම් තම ආයතනයේ නොවන බවත් ඒ ගැන කිසිත් කිව නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කීය.
    ‘මාලිමා ලැගූන් කබානා’ හි වෙබ් අඩවිය 01 02

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :P:P:P:P:P

    Thamuma daala thibba neda mae idam Rajaye kiyala ???

    Ethakota anawasarayen padinchi wela hitiye kawwda ??

    Anika mae news namai.

    muslim un kamathi naa unge business kadenawata.

    Arugam Bay wala 95% business karannae muslim.

    Sinhala api business ekak dammoth thamai ubalath awith methana thread daannae !!!

    ඔය ඉඩම් වල ඉදල තියෙන්නෙ බිස්නස් කරන මුස්ලිම් උන් නෙවෙයි යකෝ.ඕවගෙ තිබිල තියෙන්නෙ පැල්පත්.2010 ඔය ගෙවල් ගිනිතියල තමා ඔය ඉඩම් අරන් තියෙන්නෙ.උන් හිටියෙ අනවසරයෙන්ද අවසරයෙන්ද දන්නෙ නෑ.උබෙත් ඉඩමක් ආන්ඩුවෙන් කොල්ල කෑව නම් තේරෙයි.උබ ගැන විතරක් හිතන්න එපා අනුන් ගැනත් හිතපන්..හරි එක පැත්තකින් තියපන්.ඔය හදල තියන කබාන වලට අමතරව තව අක්කර 16ක් විතර කෑල්ලක තට්ටු දෙකේ කබාන වගයක් හදනව.ඒව නේවි එකෙන් කොන්ට්‍රෝල් කරන ඒව නෙවෙයි.ඊයෙ (20150216) ස්වර්නවහිනි නිව්ස් බලපන් හොයාගෙන.ඒකෙ වීඩියෝ එක තියනව.කීයක් ඔය ප්‍රොජෙක්ට් වලින් ගහන්න ඇත්ද.උබලගෙම සල්ලි හෙන්චයියො ගහද්දි උබල අන්දයො වගේ ඉන්නව

    උබල බිස්නස් කරාට මට ත්‍රෙඩ් දාන්න ඕන නෑ.එහෙනම් අලුත්කඩේ,මේන් ස්ට්‍රීට් ,මුර් ස්ට්‍රීට් ඇවිත් බලපන්.ඒවගෙ ඉන්නෙ සින්හල උන් ද.අරුගම් බේ විතරක් නෙවෙයි කොලබත් වැඩිපුර ඉන්නෙ මුස්ලිම් උන් තමයි.උන් දැන් අපේ දේවල් අල්ලල ඉවරයි.උබල මහලොකු බිස්නස්කාරයො වගේ කෑගහනව.අපේ මිනිහ උපරිම ලාබ තියන් බඩු විකුනනව.මුස්ලිම් එකා දියුනු වෙන්නෙ රුපියලක් හරි අඩුවෙන් දෙන නිසා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Garment industry was source because during the war country's 'Tourist Industry' gone down the drain.

    Otherwise Sri Lanka tourism is the leader in the world.

    Now the war is over ; both government and the private sector should invest heavily to revive this industry from rubble.

    How many will be get employment through garments ?
    (Not taking Western embargos on our exports)

    Having Hotels, Resorts and major hospitality projects will employ many professionals and will make way to many indirect businesses ( travel, food - fresh produce).

    Just making another point ::>>

    Not choosing to have our girls and boys working as JUKI operators ;
    Why not they start work as Chefs, Cooks, Front Desk and many of Hospitality industry professions ??

    ගර්මන්ට් එකක් කිවුවෙ උදාහරනෙට.මොනවහරි ප්‍රොඩක්ශන් ෆැක්ට්‍රි තමා අරින්න ඕන.ඇසෙම්බල් ෆැක්ට්‍රි හරි කමක් නෑ.නැතුව මනුස්සයො යන්නෙ නැති පැතිවල ට්‍රැක් 6 කාපට් පාරවල්,එයාපෝට් ,කොන්ෆරන්ස් හෝල් ඇරල වැඩක් නෑ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ගර්මන්ට් එකක් කිවුවෙ උදාහරනෙට.මොනවහරි ප්‍රොඩක්ශන් ෆැක්ට්‍රි තමා අරින්න ඕන.ඇසෙම්බල් ෆැක්ට්‍රි හරි කමක් නෑ.නැතුව මනුස්සයො යන්නෙ නැති පැතිවල ට්‍රැක් 6 කාපට් පාරවල්,එයාපෝට් ,කොන්ෆරන්ස් හෝල් ඇරල වැඩක් නෑ.
    උඹල වගේ හිතන එවුන් නිසා තමයි මේ රටේ දුෂ්කර ප්‍රෙද්ශ කියල ජාතියක් තියන්නෙ.රටේ හැම බිම් අගලක්ම වටිනවා.ඒවගේ ඉන්නෙත් මිනිස්සු. මොන ජාතිය උනත් උන්ටත් යන්න එන්න පාරවල් ඕනෙ.මිනිස්සු අඩුයි කියල ඉදිකිරීම් නොකර හිටියොත් හැමදාම ඒ ප්‍රෙද්ශ ඒහෙමමයි.ඒ වගේම කොළඹ වගේ පැතිවල තදබදය නැති කරන්නත් බෑ.සංචාරක කර්මාන්තය පැත්තෙන් වටිනාකමක් තියෙන පැති අනිවා පාරවල් හදන්න ඕන.පාරවල් හැදුවම තමයි ආයෝජකයො කැමති උන්ගෙ ආයෝජන කරන්න.උන්ගෙ නිශ්පාදන ප්‍රවාහනය කරගන්න බැරිනම් උන් ව්‍යාපාර පටන් ගනීද.අඩුම තරමෙ යන්න පාරක් හරියට නැත්නම් ඒපැත්තෙන් උඹ ඉඩමක් මිලදී ගන්න කැමතිද.
     
    • Like
    Reactions: chathu05

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔන්න මේ ලින්ක් එකට ගිහින් ඔය තහනම් කාලාපෙ රූම් එකක් බුක් කරගන්න.වැඩි ගානක් නෑ. බකින්හැම් සැප රු12500 ඉඳ තියෙනවා :rofl:
    https://lagooncabanaspanama.bookings.lk/
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    10982492_10152716809613301_6601164373552453421_n.jpg

    10891929_10152716811258301_5209826676202907673_n.jpg

    10982415_10152716814073301_3710268373710072445_n.jpg

    10991210_10152716808548301_8607371763785946443_n.jpg

    10422249_10152716806513301_1723104891202571970_n.jpg
     
    • Like
    Reactions: chathu05

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    කෝ මේ යහපාලන ගොබ්බයො ටික? ඇවිත් කියපන්කො මේවා බොරු පොනිල්, කරුපයියා තමා ඇත්ත කියන්නේ කියලා:rofl:

    අනේ යකෝ මුන් මැතිවරනයකුත් තියාගෙන ලකුනු දාගන්න ඕන වෙලේ මේවගෙ බොරු කියන විදියට හිතාගනින්කො චන්දෙ දින්නට පස්සෙ මොකෝ වෙන්නේ කියලා......
    :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,797
    113

    ඔන්න මේ ලින්ක් එකට ගිහින් ඔය තහනම් කාලාපෙ රූම් එකක් බුක් කරගන්න.වැඩි ගානක් නෑ. බකින්හැම් සැප රු12500 ඉඳ තියෙනවා :rofl:
    https://lagooncabanaspanama.bookings.lk/

    කෝ මේ යහපාලන ගොබ්බයො ටික? ඇවිත් කියපන්කො මේවා බොරු පොනිල්, කරුපයියා තමා ඇත්ත කියන්නේ කියලා:rofl:

    අනේ යකෝ මුන් මැතිවරනයකුත් තියාගෙන ලකුනු දාගන්න ඕන වෙලේ මේවගෙ බොරු කියන විදියට හිතාගනින්කො චන්දෙ දින්නට පස්සෙ මොකෝ වෙන්නේ කියලා......
    :P
    මචන් මේක බම්ප් නොකර වෙන ත්‍රෙඩ් එකක් දාමුද? මොකද මේක බලන මොළේ නැති හරක් සෙට් එක අන්තිම පොස්ට් ටික බලන්නෙ නෑ. ආයේ මේ වගේ පච දැක්කම ඒක බම්ප් නොකර වෙන ත්‍රෙඩ් එකක් දාමු කියල අනික් අයටත් කියමු. නැත්තන් අපි මේව පච කියල පෙන්නන එකෙනුත් වාසිය මේ පාච ගාමින්ටයි.