ඕවා දාන උන්ට මුකුත් කියන්න බෑ බන්. උන් කරන්නේ මඩක් ගහන එක විතරයි. ඕවා හොයල බලන්නේ නැතුව විශ්වාසකරන අපේ මෝඩොයෝ තමා හොදම මීහරක් ටික.
නානවා කියන්නේ wholsale නානවා
දැන්වත් මුන් කරන බොරුවට විරුද්ද වෙනවා නම් හොදයි.
ඕවා දාන උන්ට මුකුත් කියන්න බෑ බන්. උන් කරන්නේ මඩක් ගහන එක විතරයි. ඕවා හොයල බලන්නේ නැතුව විශ්වාසකරන අපේ මෝඩොයෝ තමා හොදම මීහරක් ටික.
නානවා කියන්නේ wholsale නානවා
තව ටික දවසකින් ඇත්ත එළිවුනාම ඒකත් අර රන්ගොන්ජා අරළියගහ මන්දිරෙන් හොයාගත්ත රත්තරන් කඩුව වගේ වෙයි. ඔහොම සෝඩා බෝතල් කාරයෝ කී දෙනෙක් මේ වෙනකොට පච වුනාද?
කෝ නාමල්ගෙ ලැම්බෝගිනි?
කෝ යොෂිතගේ ප්ලේන්?
කෝ හෙළිකොප්ටර්?
කෝ මාළිගා?
කෝ මහින්දගෙ පවුලෙ අය කෝටි ගණන් දීලා ගත්ත දේපල??
කෝ? කෝ????




ඕවා දාන උන්ට මුකුත් කියන්න බෑ බන්. උන් කරන්නේ මඩක් ගහන එක විතරයි. ඕවා හොයල බලන්නේ නැතුව විශ්වාසකරන අපේ මෝඩොයෝ තමා හොදම මීහරක් ටික.
දැන්වත් මුන් කරන බොරුවට විරුද්ද වෙනවා නම් හොදයි.



ඔන්න මේ ලින්ක් එකට ගිහින් ඔය තහනම් කාලාපෙ රූම් එකක් බුක් කරගන්න.වැඩි ගානක් නෑ. බකින්හැම් සැප රු12500 ඉඳ තියෙනවාපොතුවිල් ආරුගම්බේ පානම ශාස්ත්‍රවෙල, රාගම්වෙල මුහුදු රක්ෂිතය හා කලපුව අතර පෙදෙසේ සුන්දර පරිසරයක සංචාරක නිවාස සමුහයක් ඉදිකර ඇත.
2010 සිට මෙම පෙදෙසට මහජනයාට ඇතුළු වීම තහනම් කර තිබිණි. කොන්ක්‍රීට් කණු මත කබානා වැනි ගොඩනැගිලිද කලපුව ඔස්සේ මුහුදට ගමන් කිරීම සඳහා කිලෝමීටර 2 ක පමණ සක්මන් මාවතක්ද, පිහිනුම් තටාක, හෙලිකොප්ටර් අංගන ආදියෙන් සමන්විත සියලු සැප පහසුකම් සහිත අධි සුඛෝපබෝගී ගම්මානයක් එහි ඉදිකර ඇත.
පොන්ස් මේ මම හොයාගත්තු නිව්ස් එකක් නෙවෙයි .උබ සෝර්ස් එක දැක්කේ නැද්ද .මිනිස්සුන්ගේ ඉඩම් බලෙන් ගත්ත කියල තිබුන නිසා දැම්මේ .රටේ වගකිවයුතු සයිට් එකක තිබුනේ.උන් කියල තිබුනෙත් රනිල් කියපු එක.තොපිලට බලන්න දැම්මේ .මම කිවුවේ වැරදි කල නම් හිරේ දාන්න ඕන කියල .මහින්ද සහ හෙන්චයියෝ කරපු ගොඩක් දුෂණ හැංගිලා තියෙන්නේ ඒවා හොයන්නත් දැන් ආණ්ඩුවට උවමනාවක් නැ වගේ ..
මට නම් හිකෙන්නේ නෑ බන් ලේසියෙන් .මම ඉගෙනගෙන හොයාගත්තු රස්සාවක් තියනවා .ඒ නිසා මට හිකෙන්නෙ නෑ





මඩක් ? උබ කියන්නෙ එතකොට යුද්දෙන් පස්සෙ කරපු සන්වර්දනයක්ද මේ.කවුද මේවගෙ ප්‍රතිලාබ බුක්ති විදින්නෙ.උබට පුලුවන්ද මෙයින් එකක් බුක් කරගෙන ගිහින් නිවාඩුවට ඉන්න.හොද නැද්ද මේකට වියදම් කරපු කෝටි ගානෙන් ගාමන්ට් එකක් ඇරියනම්.අපේ උන්ට ජොබ්.රටට විදේශ විනිමය.
පොඩ්ඩක් හිතල දාපන් පෝස්ට් එකක්.බොරු නික් නේම් එකකින් හැන්ගිලා හිටියට හෘද සාක්ශිය බොරුවක් කරගන්න එපා.එහෙම උනොත් උබ වරිපනම් ගෙවන බත් කන හරකෙක් වෙනව.
නෝ ඔෆෙන්ස්
අරුගම්බේ බකිංහැම් මාලිගාවේ කියූ පින්තූර සංචාරක හෝටලයක…?
February 17, 2015 at 1:08 am | lanka C news
ආරුගම්බේ ඉතා රහසිගතව ඉදිකරන බව පවසමින් පසුගිය දෙදින තුල මාධ්‍ය ඔස්සේ ඉදරිපත් කරන ලද ඇතැම් පින්තූර ආරුගම්බේ සංචාරක හෝටලක බව හෙළිව ඇත.
පානම, ආරුගම්බේ පිහිටි ‘මාලිමා ලැගූන් කබානා’ හි ප‍්‍රාශකයෙකු අප වෙත සඳහන් කලේ එසේ මධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශණය වූ ඇතැම් පින්තූර තම හෝටලයේ බවත් එය නීත්‍යනුකූල ලෙස පවත්වාගෙන යන බවත්ය.
කෙසේ වෙතත් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ ඇතැම් පින්තූරවල සඳහන් ඉදිකිරීම් තම ආයතනයේ නොවන බවත් ඒ ගැන කිසිත් කිව නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කීය.
‘මාලිමා ලැගූන් කබානා’ හි වෙබ් අඩවිය 01 02



Thamuma daala thibba neda mae idam Rajaye kiyala ???
Ethakota anawasarayen padinchi wela hitiye kawwda ??
Anika mae news namai.
muslim un kamathi naa unge business kadenawata.
Arugam Bay wala 95% business karannae muslim.
Sinhala api business ekak dammoth thamai ubalath awith methana thread daannae !!!
Garment industry was source because during the war country's 'Tourist Industry' gone down the drain.
Otherwise Sri Lanka tourism is the leader in the world.
Now the war is over ; both government and the private sector should invest heavily to revive this industry from rubble.
How many will be get employment through garments ?
(Not taking Western embargos on our exports)
Having Hotels, Resorts and major hospitality projects will employ many professionals and will make way to many indirect businesses ( travel, food - fresh produce).
Just making another point ::>>
Not choosing to have our girls and boys working as JUKI operators ;
Why not they start work as Chefs, Cooks, Front Desk and many of Hospitality industry professions ??
උඹල වගේ හිතන එවුන් නිසා තමයි මේ රටේ දුෂ්කර ප්‍රෙද්ශ කියල ජාතියක් තියන්නෙ.රටේ හැම බිම් අගලක්ම වටිනවා.ඒවගේ ඉන්නෙත් මිනිස්සු. මොන ජාතිය උනත් උන්ටත් යන්න එන්න පාරවල් ඕනෙ.මිනිස්සු අඩුයි කියල ඉදිකිරීම් නොකර හිටියොත් හැමදාම ඒ ප්‍රෙද්ශ ඒහෙමමයි.ඒ වගේම කොළඹ වගේ පැතිවල තදබදය නැති කරන්නත් බෑ.සංචාරක කර්මාන්තය පැත්තෙන් වටිනාකමක් තියෙන පැති අනිවා පාරවල් හදන්න ඕන.පාරවල් හැදුවම තමයි ආයෝජකයො කැමති උන්ගෙ ආයෝජන කරන්න.උන්ගෙ නිශ්පාදන ප්‍රවාහනය කරගන්න බැරිනම් උන් ව්‍යාපාර පටන් ගනීද.අඩුම තරමෙ යන්න පාරක් හරියට නැත්නම් ඒපැත්තෙන් උඹ ඉඩමක් මිලදී ගන්න කැමතිද.ගර්මන්ට් එකක් කිවුවෙ උදාහරනෙට.මොනවහරි ප්‍රොඩක්ශන් ෆැක්ට්‍රි තමා අරින්න ඕන.ඇසෙම්බල් ෆැක්ට්‍රි හරි කමක් නෑ.නැතුව මනුස්සයො යන්නෙ නැති පැතිවල ට්‍රැක් 6 කාපට් පාරවල්,එයාපෝට් ,කොන්ෆරන්ස් හෝල් ඇරල වැඩක් නෑ.


ඔන්න මේ ලින්ක් එකට ගිහින් ඔය තහනම් කාලාපෙ රූම් එකක් බුක් කරගන්න.වැඩි ගානක් නෑ. බකින්හැම් සැප රු12500 ඉඳ තියෙනවා![]()
https://lagooncabanaspanama.bookings.lk/


ඔන්න මේ ලින්ක් එකට ගිහින් ඔය තහනම් කාලාපෙ රූම් එකක් බුක් කරගන්න.වැඩි ගානක් නෑ. බකින්හැම් සැප රු12500 ඉඳ තියෙනවා![]()
https://lagooncabanaspanama.bookings.lk/
මචන් මේක බම්ප් නොකර වෙන ත්‍රෙඩ් එකක් දාමුද? මොකද මේක බලන මොළේ නැති හරක් සෙට් එක අන්තිම පොස්ට් ටික බලන්නෙ නෑ. ආයේ මේ වගේ පච දැක්කම ඒක බම්ප් නොකර වෙන ත්‍රෙඩ් එකක් දාමු කියල අනික් අයටත් කියමු. නැත්තන් අපි මේව පච කියල පෙන්නන එකෙනුත් වාසිය මේ පාච ගාමින්ටයි.කෝ මේ යහපාලන ගොබ්බයො ටික? ඇවිත් කියපන්කො මේවා බොරු පොනිල්, කරුපයියා තමා ඇත්ත කියන්නේ කියලා
අනේ යකෝ මුන් මැතිවරනයකුත් තියාගෙන ලකුනු දාගන්න ඕන වෙලේ මේවගෙ බොරු කියන විදියට හිතාගනින්කො චන්දෙ දින්නට පස්සෙ මොකෝ වෙන්නේ කියලා......![]()