ආලයේ මුලාව

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    27233934.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගෙ පොටෝ ශොප් එච්චර දන්න්නෙනෑ
    දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවු කන්න
    මෙක ඔගොල්ලන්ගෙ ඈසට ප්‍රිය වෙන එකක් නෑ
    සමවෙන්න එක ගෑන
     
    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ටිකක් කල්පනා කරලා බැලුවොත් මේක තමයි බොහෝ දෙනෙක්ගෙ ජීවිත පිටුපස තියෙන ඇත්ත...
    සාර්ථක නිර්මාණයක්..ඔබට ජය...:)
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    ටිකක් කල්පනා කරලා බැලුවොත් මේක තමයි බොහෝ දෙනෙක්ගෙ ජීවිත පිටුපස තියෙන ඇත්ත...
    සාර්ථක නිර්මාණයක්..ඔබට ජය...:)

    :yes: :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඇත්ත කථාව , ගොඩක් අය ඕක තම්යි කරන්නේ , ඉගෙනීමත් තියෙන්න ඕන. මම හිතන්නේ ආදර සම්බන්ධයක් ඇතිකරගන්නවනම් සේරම දේවල් ගැන හිතන්න ඕන කියල
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ටිකක් කල්පනා කරලා බැලුවොත් මේක තමයි බොහෝ දෙනෙක්ගෙ ජීවිත පිටුපස තියෙන ඇත්ත...
    සාර්ථක නිර්මාණයක්..ඔබට ජය...:)

    thankx bro
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්ත කථාව , ගොඩක් අය ඕක තම්යි කරන්නේ , ඉගෙනීමත් තියෙන්න ඕන. මම හිතන්නේ ආදර සම්බන්ධයක් ඇතිකරගන්නවනම් සේරම දේවල් ගැන හිතන්න ඕන කියල

    thanks kasun
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අපේ නංගිලා මල්ලිලට හොද අවවාදයක්..බොහොම වටිනා නිර්මාණයක්..