එහම කියන්න බෑ බන් .. ඉස්සර හිතන්න ඇතිද mobile එකෙකින් වෙන රටක ඉන්න එකෙක්ට කතා කරන්න පුළුවන් වෙයි කියල .. ඒ වගේ තමා තක්ශනේ දියුණු වෙන්ව හැමදාම .. අපි ජීවත්වෙන කාලේ නෙමේ වෙන්න පුළුවන් එක වෙනම දෙයක් ඉතින් බලමුකො පිටසක්වලයොවත් හෙල්ප් එකක් දෙයිද...