ආලෝකේ වේගෙන් ගියොත්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,004
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    එහම කියන්න බෑ බන් .. ඉස්සර හිතන්න ඇතිද mobile එකෙකින් වෙන රටක ඉන්න එකෙක්ට කතා කරන්න පුළුවන් වෙයි කියල .. ඒ වගේ තමා තක්ශනේ දියුණු වෙන්ව හැමදාම ..
    අපි ජීවත්වෙන කාලේ නෙමේ වෙන්න පුළුවන් එක වෙනම දෙයක් ඉතින්
    බලමුකො පිටසක්වලයොවත් හෙල්ප් එකක් දෙයිද කියල :rolleyes: