"ආලෝකෝ උදපාදී" නැරඹූවෙමි.

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,

    මචං හොදට රගපානවා කියන්නේ රන්ගනවෙදියගේ face expression ඒ ඒ අවස්ථාවට අදාලව හොදට පෙන්න මතුවෙන රන්ගනයටයි ...ඒ කියන්නේ human expressions ...මුහුණෙන් සහ අංග චලනයෙන් ....ඉතින් ලස්සන කියන එක තාත්වික රංගනයේදී ප්‍රමුකම නෑ ...ඉතින් අවාසනාවට උද්දිකගේ face expression හොදින් මතුවෙන්නේ නෑ ...ඒක එයාගේ හැටි ...සමනල ස්වාන්දනියේත් මම ඒ අවුල දැක්ක ...ඔය case එකම තියනවා මහේන්ද්‍ර පෙරේරා ...චරිතාංග නළුවෙක් විදියට අසාර්ථකයි .....හැබැයි ගැලපෙන චරිතයේදී කරන රංගනය විශිෂ්ටයි ..උදාහරණයක් " බාබර වළල්ල " චිත්‍රපටියේ මිනි සාප්පු හිමිකරු විදියට ....උද්දිකගේ පළපුරුද්දේ අවුල නෙවෙයි තියෙන්නේ ...genetically මිනිස්සුන්ගේ expressions වල වෙනස තමයි හේතුව ...ජැකා සාමාන්‍ය රංගනයේදී හොදින් රගපානව වගේ පේනවා...ඒ උනාට අතිශය බවාත්මක අද්යක්ෂනයකදී ජැකත් හිරවෙනවා ...උදාහරණය " අප්පච්චි " ටෙලිනාට්‍ය ....
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    Uba Uddika gana kiyana kathawa hari.
    Eth Mahendra & Jackson gana kiwwa denam piliganna amarui.

    Teledrama & Movies kiyanne ahasata polawa wage wenasa media 2k.
    Teledrama wala script, directors,budget & etc gaththama thiyena restrictions wadee.

    Mahendra & Jackson Anthony "Aswasuma" film eke act karapu widiya matanam hollywood wala naluwanta wada hodai, un denna witharak nemei eke hitiya okkoma wage, hoda script ekakui director kenek hitiyanam un dennage acting world class.
    Jackson "Suriya arana" eke waddage character eka pawa koi tharam supiriyata kalada, bohoma darunu kenek widiyata idala anthimata godak duka hithena charithekata wenas wena hati, mamanam hithanne naa e character eka jacka & Joe Abeywickrama arenna wena lankawe karanna puluwan wena kenek innawa kiyala.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    රජ කතා නම් බලලම එපා වෙලා බන්. ඔක්කෝම එකම වගේ. ඕකෙත් තාක්ශනයයි අනන්මනන් එකම වෙන්න ඇති ඒත් රජ කතාවක් නේ. :( මුන්ට වෙන ideas එන්නෙම නැද්ද මන්දා. Frangipani ඒ අතින් බැලුවම සුපිරි.

    :D
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට දිනයේදී මෙය නැරඹීමට තීරනය කලෙමි.

    :yes::yes::yes::yes::yes:

    හැම එකේම එකම නලුවො සෙට් එක බන් ඉන්නෙ! පරන උන් ඔක්කොම අයින් කරල අලුත් සෙට් එකක් දාල කරානන් හොඳයි බන්! අර A/L ඉවරයි කියල රූපවාහිනියෙ කතාවක් ගියෙ! ඒකෙ ඔක්කොම වගේ අලුත් එව්න්නෙ හිටියෙ! එක එකාගෙ ඇක්ටින්ග් දැකලත් නෑ,, මේකෙ trailer එකේ දැක්කෙ අර හාමුදුරුවන්ගෙ චරිතෙ කරන ඩයල් එක, හැම චරිතෙම එකම ශෛලිය තීන්නෙ! ලන්කාවෙ ගොඩන් උන් එහෙමයි, කොච්චර මේකප් එකෙන් වෙනස් කරන්න හැදුවත් රගපානකොට දන්නව මේ මූ තමයි ඉන්නෙ කියල! ලන්කාවෙ එහෙම හොයන්න බැරි සුපිරිම නලුවෙක් තමයි මහේන්ද්‍ර පෙරේර. පොරගෙනන් පට්ටම ඇක්ටින්ග්, බලපන් leonardo dicaprio , Johnny Depp මුන් කරන චරිත බලපන්! එකෙන් එකට සෑහෙන වෙනස්, ඒත් හොයන්න බෑ!!
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Uba Uddika gana kiyana kathawa hari.
    Eth Mahendra & Jackson gana kiwwa denam piliganna amarui.

    Teledrama & Movies kiyanne ahasata polawa wage wenasa media 2k.
    Teledrama wala script, directors,budget & etc gaththama thiyena restrictions wadee.

    Mahendra & Jackson Anthony "Aswasuma" film eke act karapu widiya matanam hollywood wala naluwanta wada hodai, un denna witharak nemei eke hitiya okkoma wage, hoda script ekakui director kenek hitiyanam un dennage acting world class.
    Jackson "Suriya arana" eke waddage character eka pawa koi tharam supiriyata kalada, bohoma darunu kenek widiyata idala anthimata godak duka hithena charithekata wenas wena hati, mamanam hithanne naa e character eka jacka & Joe Abeywickrama arenna wena lankawe karanna puluwan wena kenek innawa kiyala.

    මචං "සූරිය අරණ " " අස්වැසුම " කියන්නේ ඉතා ඉහල බවාත්මක නිර්මාණ අද්යක්ෂන්යන් නෙවෙයි ..story line powerful නිසයි සුපිර්යි කියල හිතෙන්නේ ...එක උදාහරණයක් ගත්තේ මම " අප්පච්චි "...රංගනයට් ටෙලිනාට්‍ය ද චිත්‍රපටි ද කියල එකක් නෑ ...අප්පච්චි නාට්යේ ඉහල බවාත්මක හැගීමක් දෙන්න ඕනි වෙලාවක ජැකා හිරවෙනවා ...උපරිම උත්සාහයක් දරනවා ඒත් තිතටම කරගන්න බැරිවෙනවා ...ලංකාවේ හැදෙන ගොඩක් නිර්මාණ වල ඉහල බවාත්මක ප්‍රකාශනයන් දකින්න නෑ රංගනය තුලින්...මහේන්ද්‍ර පෙරේරා චරිතාංග නළුවෙක් නෙවෙයි ....ඔහුගේ මුහුණෙන් expressions වෙනස් වීම මන්දගාමියි ...නිකන් සරලව කිව්වොත් නව පරපුර ගනින් ,හිමාලි සිරිවර්ධන ගේ රංගනයේදී හොදින් facial expressions දකින්න පුළුවන් ....දදුබස්නමනය /අකාල සන්ද්‍යා අද්යක්ෂණය දුර්වලයි script එක සුපිරි උනාට .... ඒවගෙන් රංගනය පිළිබද නිර්ණායක දෙන්න අමාරුයි....
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    :yes::yes::yes::yes::yes:

    හැම එකේම එකම නලුවො සෙට් එක බන් ඉන්නෙ! පරන උන් ඔක්කොම අයින් කරල අලුත් සෙට් එකක් දාල කරානන් හොඳයි බන්! අර A/L ඉවරයි කියල රූපවාහිනියෙ කතාවක් ගියෙ! ඒකෙ ඔක්කොම වගේ අලුත් එව්න්නෙ හිටියෙ! එක එකාගෙ ඇක්ටින්ග් දැකලත් නෑ,, මේකෙ trailer එකේ දැක්කෙ අර හාමුදුරුවන්ගෙ චරිතෙ කරන ඩයල් එක, හැම චරිතෙම එකම ශෛලිය තීන්නෙ! ලන්කාවෙ ගොඩන් උන් එහෙමයි, කොච්චර මේකප් එකෙන් වෙනස් කරන්න හැදුවත් රගපානකොට දන්නව මේ මූ තමයි ඉන්නෙ කියල! ලන්කාවෙ එහෙම හොයන්න බැරි සුපිරිම නලුවෙක් තමයි මහේන්ද්‍ර පෙරේර. පොරගෙනන් පට්ටම ඇක්ටින්ග්, බලපන් leonardo dicaprio , Johnny Depp මුන් කරන චරිත බලපන්! එකෙන් එකට සෑහෙන වෙනස්, ඒත් හොයන්න බෑ!!
    දවසේ විහිලුව. ජෝනියගේ ඉස්සර ෆිල්ම් ඇරෙන්න ඌ හැම එකේම රගපාන්නේ එකම විදියට. funny විදියට ඇවිදින එකයි,එකමhand gestures, මොංගල් වගේ ඇක්ට එක :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දවසේ විහිලුව. ජෝනියගේ ඉස්සර ෆිල්ම් ඇරෙන්න ඌ හැම එකේම රගපාන්නේ එකම විදියට. funny විදියට ඇවිදින එකයි,එකමhand gestures, මොංගල් වගේ ඇක්ට එක :lol:

    pala yanna irisiya karaya :angry::angry:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං හොදට රගපානවා කියන්නේ රන්ගනවෙදියගේ face expression ඒ ඒ අවස්ථාවට අදාලව හොදට පෙන්න මතුවෙන රන්ගනයටයි ...ඒ කියන්නේ human expressions ...මුහුණෙන් සහ අංග චලනයෙන් ....ඉතින් ලස්සන කියන එක තාත්වික රංගනයේදී ප්‍රමුකම නෑ ...ඉතින් අවාසනාවට උද්දිකගේ face expression හොදින් මතුවෙන්නේ නෑ ...ඒක එයාගේ හැටි ...සමනල ස්වාන්දනියේත් මම ඒ අවුල දැක්ක ...ඔය case එකම තියනවා මහේන්ද්‍ර පෙරේරා ...චරිතාංග නළුවෙක් විදියට අසාර්ථකයි .....හැබැයි ගැලපෙන චරිතයේදී කරන රංගනය විශිෂ්ටයි ..උදාහරණයක් " බාබර වළල්ල " චිත්‍රපටියේ මිනි සාප්පු හිමිකරු විදියට ....උද්දිකගේ පළපුරුද්දේ අවුල නෙවෙයි තියෙන්නේ ...genetically මිනිස්සුන්ගේ expressions වල වෙනස තමයි හේතුව ...ජැකා සාමාන්‍ය රංගනයේදී හොදින් රගපානව වගේ පේනවා...ඒ උනාට අතිශය බවාත්මක අද්යක්ෂනයකදී ජැකත් හිරවෙනවා ...උදාහරණය " අප්පච්චි " ටෙලිනාට්‍ය ....

    එක සාපේක්ෂයි බන් " අප්පච්චි " ගැන කථා කරනකොට මාත් උබ එක්ක ටිකක් එකගයි..නමුත් ගරිල්ලා මාකටින් මහරජ ගැමුණු වගේ ෆිල්ම් වලදී ජැක්සන් ගේ හොද භාවාත්මක රගපෑමක් තියනවා ..ජැක්සන් ගේ පෞද්ගලික ජීවිතය සහ දේශපාලනය අමතක කරලා නළුවෙක් විදිහට මම කථා කරන්නේ ..උබත් ඒ හේම වගේ මට පෙන්නේ නමුත් මෙතන කොමෙන්ට් දාපු සමහර අය ..උගේ දේශපාලනයත් මෙතනට අදාළ කරගන වගේ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රජ කතා නම් බලලම එපා වෙලා බන්. ඔක්කෝම එකම වගේ. ඕකෙත් තාක්ශනයයි අනන්මනන් එකම වෙන්න ඇති ඒත් රජ කතාවක් නේ. :( මුන්ට වෙන ideas එන්නෙම නැද්ද මන්දා. Frangipani ඒ අතින් බැලුවම සුපිරි.

    ලංකාවේ ප්‍රදාන ධාරාවේ ෆිල්ම් වල තියෙන්නේ කොමෝශල් කැටගරිය වීතරයි බන් ඒ නිසා වැඩියෙන්ම හැදෙන්නේ එහේම ෆිල්ම්ස් ...දුක තමා ඉදල හිටලා හරි ප්‍රසන්නලා හදයාලා ෆිල්ම් කරෙනැත්නම් මෙහෙ නිර්මාණාත්මක සිනමාවක් නැ
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    ‍ෆිල්ම් එක බැලුවෙ නම් නෑ තාම,බලන්න ඉන්නෙ.හරි වැරදි කියනව නම්,
    Trailer එකට මුලු කතාවම ඔබනව,ඔබලා හදනවා හත්ගව්වක් දිගට trailer එක. :dull: :angry:
    (මේක මේ ‍ෆිල්ම් එකට විතරක් නෙමෙ,ලංකාවෙ හැම ‍ෆිල්ම් එකටම පොදුයි,ඉන්දියාවටත්)බලන කෙනාගෙ හිත ඇදගන්න,කුතුහලය දනවන්න කෙටියෙන් ලස්සනට කරා නන් මරු.නිකමට වගේ Hollywood Trailer එකකුයි ලංකාවෙ trailer එකකුයි compare කරලා බලන්න පොඩ්ඩක්. :)
    ඇත්තටම ලංකාවෙ චිත්‍රපට මම මතක ඇති කාලෙක බලලා නෑ.පොඩි කාලෙ ගෙදරින් එක්කන් ගිය ඒවා ඇරෙන්න. :rofl: ඒ ඇයි කියන්න මම දන්නෙත් නෑ.සාමාන්‍යයෙන් trailer එකක් දැක්කම නෙ කෙනෙක්ට ඒකෙ හොද නරක දැකලා ඒක බලන්න හිතෙන්නෙ.ඒ දේ මට ලංකාවෙ Film Trailer එකකින් බලන්න ඕනා කියන එක දැනිලා නෑ. :no: එකම එක වතාවක් 28 කියලා චිත්‍රපටයක Trailer එකක් දැක්කා,බලපු අය ඉන්නවද දන්නෙ නෑ :rolleyes: (ඒක තහනම් කරා කියලා ආරංචියකුත් ආවා) කොහොමහරි ඒකෙදි නම් මට ඒ දේ දැනුනා,බලන්න ඕනා කියන හැඟීම.ඒත් මිස් උනා ඒක.
    ඉතින් මේ කියන්න හැදුවෙ,එහෙම ඒ දේ දැනෙන ලොකුම හේතුව තමා හොඳ Cinematography තිබීම.ආලෝකෝ උදපාදී කියන චිත්‍රපටයේ Trailer එකේ ඉතාම උසස් අයුරින් මේ Cinematography තිබුනා. :yes: ඉතාම සිත්ගන්නා සුලුයි.ලංකාවෙ මම නම් දැක්ක ප්‍රථම වතාව.ඒ දේ අගය කරනවා. (28 මම දැකපු හොදම දේ story එක)
    තව පොඩි අඩු පාඩුවක් තමා තාම ඔවට ගන්න Props වල අතාත්වික ගතිය පෙනවා,(ඔය රජ්ජුරුවන්ගෙ ඇඳුම් kit එහෙම) :oo: :baffled:
    ඔව් හැම කෙනාම කියනවා වගේ රජ කතා වලින් ඔබ්බට යන්න ඕනා.වෙනස් විදිහට හිතන්න ඕනා.කොහොමද අපේ රජ කතා ඇසුරින් fantasy කතාවක් නිර්මාණය කරා නං? :cool: Game of thrones වගේ දෙයක් නිර්මාණය කරා නං? :) රජවරුන් ගෙ නම් ගම් වෙනස් කරලා හදලා :) ඒකත් එක්කම මට ඔලුවට එන දේ තමා ලංකාවෙ එහෙම production එකක් කරා නං ඕක ඉතිහාසය විනාශ කරලා,විකෘති කරලා කියලා කෑගහලා ඒකත් තහනම් වෙන තත්වෙටම වැඩකටයුතු කරලා දෙන අයත් ලංකාවෙ ඉන්නවා.සතු‍ටුයි.ලංකාවනෙ. :D
    මමත් Cinematography ඉගෙන ගන්නවා.එහෙම ලොකු දේවල් නම් කරලා නෑ.මම මගේ ඇහෙන් පේන දේ කිව්වෙ.:)
    අනිවා මේ ‍ෆිල්ම් එක බලන්න ඕන කෙනෙක්ට recommend කරනවා,මාත් අනිවා බලනවා :cool:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උද්දික වෙනුවට බිමල් ජයකොඩි / පාලිත සිල්වා වගේ නලූවෙක් ආවා නම් පට්ට උද්දික කරපු මහරජ ගැමුණු චරිතයටත් ලොකු සාධාරණයක් ඉටු කරන්න බැරිවුනා කියලා තමයි මම පුද්ගලිකව හිතන්නේ :(:( උද්දික දක්ෂ නලූවෙක් මෙවැනි චරිත කරන්න තාම ඔහුගේ අත්දැකිම් මදි, තරුන රංගන ශිල්පින් අතරින් මම ගොඩක් කැමති නලූවෙක් තමයි රොෂාන් රවින්ද්‍ර පට්ටම ඩයල් එකක්

    ජැක්සන් නැත්නම් බිමල් තමා හරියටම හරියන්නේ ..මෙකනේ මචන් බොලිවුඩ් හෝලිවුඩ් වල නළුවෝ තෝරන්න වෙනම director කෙනෙක් ඉන්නවා casting director කියල මෙහෙ එහේම නැනේ එකයි මෙහේම වෙන්නේ ..උදාහරණයක් විදිහට ටයිටනික් බලනකොට ජැක් ගේ චරිතයට dcaprio නෙමේ වෙන එකෙක් හොදයි කියල උබට හිතිලා තියනවද
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං "සූරිය අරණ " " අස්වැසුම " කියන්නේ ඉතා ඉහල බවාත්මක නිර්මාණ අද්යක්ෂන්යන් නෙවෙයි ..story line powerful නිසයි සුපිර්යි කියල හිතෙන්නේ ...එක උදාහරණයක් ගත්තේ මම " අප්පච්චි "...රංගනයට් ටෙලිනාට්‍ය ද චිත්‍රපටි ද කියල එකක් නෑ ...අප්පච්චි නාට්යේ ඉහල බවාත්මක හැගීමක් දෙන්න ඕනි වෙලාවක ජැකා හිරවෙනවා ...උපරිම උත්සාහයක් දරනවා ඒත් තිතටම කරගන්න බැරිවෙනවා ...ලංකාවේ හැදෙන ගොඩක් නිර්මාණ වල ඉහල බවාත්මක ප්‍රකාශනයන් දකින්න නෑ රංගනය තුලින්...මහේන්ද්‍ර පෙරේරා චරිතාංග නළුවෙක් නෙවෙයි ....ඔහුගේ මුහුණෙන් expressions වෙනස් වීම මන්දගාමියි ...නිකන් සරලව කිව්වොත් නව පරපුර ගනින් ,හිමාලි සිරිවර්ධන ගේ රංගනයේදී හොදින් facial expressions දකින්න පුළුවන් ....දදුබස්නමනය /අකාල සන්ද්‍යා අද්යක්ෂණය දුර්වලයි script එක සුපිරි උනාට .... ඒවගෙන් රංගනය පිළිබද නිර්ණායක දෙන්න අමාරුයි....

    ලංකාවේ භාවාත්මක ප්‍රකාශනය හොදටම මම දැකලතියේන්නේ ජෝ අබේවික්‍රමගේ පුරහදකළුවර ෆිල්ම් එකේදී..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උද්දික වෙනුවට බිමල් ජයකොඩි / පාලිත සිල්වා වගේ නලූවෙක් ආවා නම් පට්ට උද්දික කරපු මහරජ ගැමුණු චරිතයටත් ලොකු සාධාරණයක් ඉටු කරන්න බැරිවුනා කියලා තමයි මම පුද්ගලිකව හිතන්නේ :(:( උද්දික දක්ෂ නලූවෙක් මෙවැනි චරිත කරන්න තාම ඔහුගේ අත්දැකිම් මදි, තරුන රංගන ශිල්පින් අතරින් මම ගොඩක් කැමති නලූවෙක් තමයි රොෂාන් රවින්ද්‍ර පට්ටම ඩයල් එකක්

    ඔව් හරි මහරජ ගැමුණු එකෙත් උදික ගැමුණුගේ චරිතෙට ගත්තඑක අසාර්ථකයි..එක ඔප්පුවෙනවා මොකක් හරි සම්මාන උළෙලකදී ජැකාට හොදම නළුවට හිමි සම්මානේ හම්බවුනා...ඔකට ගන්න හිටියේ තුමිදු දොඩම්තැන්න..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් හරි මහරජ ගැමුණු එකෙත් උදික ගැමුණුගේ චරිතෙට ගත්තඑක අසාර්ථකයි..එක ඔප්පුවෙනවා මොකක් හරි සම්මාන උළෙලකදී ජැකාට හොදම නළුවට හිමි සම්මානේ හම්බවුනා...ඔකට ගන්න හිටියේ තුමිදු දොඩම්තැන්න..

    තුමිදු දොඩම්තැන්න තමයි මහරජ ගැමුණු චිත්‍රපටයේ මුල් නිෂ්පාදනයේ රඟපාන්නේ ජැකා ගහපු ගේමක් නිසා මුල් නිෂ්පාදනයේ රූපගත කිරිම් අතර මගදි නවතිනවා :angry::angry: ඒ නිෂ්පාදකයා චිත්‍රපටයෙන් ඉවත් වෙනවා ඊට පසුව දෙවන නිෂ්පාදනයේදි තමයි උද්දිකව දාලා කරන්නේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ ප්‍රදාන ධාරාවේ ෆිල්ම් වල තියෙන්නේ කොමෝශල් කැටගරිය වීතරයි බන් ඒ නිසා වැඩියෙන්ම හැදෙන්නේ එහේම ෆිල්ම්ස් ...දුක තමා ඉදල හිටලා හරි ප්‍රසන්නලා හදයාලා ෆිල්ම් කරෙනැත්නම් මෙහෙ නිර්මාණාත්මක සිනමාවක් නැ
    ප්‍රසන්නගෙ ෆිල්ම් හොදයි ඒත් හදයගෙ ෆිල්ම් නම් තනිකර පිස්සු බන්. බලපන් අක්ෂරය බොරුවට සම්භාව්‍ය චිත්‍රපටියක් කියල පෙන්නන්න කරපු අමු පිස්සුවක්. අම්මෙකුයි පුතෙකුයි හෙලුවෙන් නාන දර්ශනයක් දාල ප්‍රසිද්ධ කර ගත්ත.