ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,
මචං හොදට රගපානවා කියන්නේ රන්ගනවෙදියගේ face expression ඒ ඒ අවස්ථාවට අදාලව හොදට පෙන්න මතුවෙන රන්ගනයටයි ...ඒ කියන්නේ human expressions ...මුහුණෙන් සහ අංග චලනයෙන් ....ඉතින් ලස්සන කියන එක තාත්වික රංගනයේදී ප්‍රමුකම නෑ ...ඉතින් අවාසනාවට උද්දිකගේ face expression හොදින් මතුවෙන්නේ නෑ ...ඒක එයාගේ හැටි ...සමනල ස්වාන්දනියේත් මම ඒ අවුල දැක්ක ...ඔය case එකම තියනවා මහේන්ද්‍ර පෙරේරා ...චරිතාංග නළුවෙක් විදියට අසාර්ථකයි .....හැබැයි ගැලපෙන චරිතයේදී කරන රංගනය විශිෂ්ටයි ..උදාහරණයක් " බාබර වළල්ල " චිත්‍රපටියේ මිනි සාප්පු හිමිකරු විදියට ....උද්දිකගේ පළපුරුද්දේ අවුල නෙවෙයි තියෙන්නේ ...genetically මිනිස්සුන්ගේ expressions වල වෙනස තමයි හේතුව ...ජැකා සාමාන්‍ය රංගනයේදී හොදින් රගපානව වගේ පේනවා...ඒ උනාට අතිශය බවාත්මක අද්යක්ෂනයකදී ජැකත් හිරවෙනවා ...උදාහරණය " අප්පච්චි " ටෙලිනාට්‍ය ....
Last edited:
මුන්ට වෙන ideas එන්නෙම නැද්ද මන්දා. Frangipani ඒ අතින් බැලුවම සුපිරි. 




ඒ ඇයි කියන්න මම දන්නෙත් නෑ.සාමාන්‍යයෙන් trailer එකක් දැක්කම නෙ කෙනෙක්ට ඒකෙ හොද නරක දැකලා ඒක බලන්න හිතෙන්නෙ.ඒ දේ මට ලංකාවෙ Film Trailer එකකින් බලන්න ඕනා කියන එක දැනිලා නෑ.
එකම එක වතාවක් 28 කියලා චිත්‍රපටයක Trailer එකක් දැක්කා,බලපු අය ඉන්නවද දන්නෙ නෑ
(ඒක තහනම් කරා කියලා ආරංචියකුත් ආවා) කොහොමහරි ඒකෙදි නම් මට ඒ දේ දැනුනා,බලන්න ඕනා කියන හැඟීම.ඒත් මිස් උනා ඒක.
