ආලෝක වර්ෂය මිලියනයක දුරක් යන්න විදියක්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි

    කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?

    News flash : ඔය මැරිලා ඉපදෙන සීන් අමු බයිලා විතරයි. අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අ‍ැඳගත්ත වනචාරීන්ට කට අ‍ැරන් ඉන්න රස කරල කියපු අතිශයෝක්ති බයිලා නැතිව බුදු දහමෙ තියෙන හරය ඔලුවට අරගෙන වැඩක් බලා ගනින්. විඥ්ඥාන හුඤ්ඤාන මොන අ‍ැට ලබ්බකින්වත් අ‍ාලෝකයේ වේගයට එහා යන්ඩ බෑ. භෞතිකද නැද්ද පකද අදාළත්වයකුත් නෑ.

    මොකෙක් හරි මැරුණද එතනින් සේරම ඉවරයි. හරියට කරන්ට් plug එක ගලවල දාපු මැෂිමක් වගේ. එ‍්ක අස්සෙ විදුලිය නැවතිලා තියෙනවාවත්, විදුලිය වෙන කොහෙවත් ගිහින් වෙන මැෂිමක් වැඩ කරනවාවත් නෙවෙයි. විදුලිය කියන්නෙ විභව අන්තරය නිසා හට ගන්න දෙයක්. අන්න එ‍් වගේම මොකෙක් හරි බඩට අ‍ාවා කියන්නෙ එ‍්ක අස්සෙ අ‍ැති අ‍ාත්ම හුත්තක් නෑ. Heart එක වැඩ කරනකල් මොළේ වැඩ කරනවා. මොළේ synapses ටික අවයව ටිකට යනතාක් ජීව ක්‍රියා ටික වැඩ කරනවා, පණ තියෙනවා. එහෙම නැතිව පණ කියන්නෙ ඔය හිතාගෙන ඉන්නවා වගේ අමුතු බලවේගයක් නෙවෙයි.

    එහෙනම් අ‍ැයි එහෙම බොරුවක් කිව්වෙ? සරලම කතාව බුදු දහමෙ හරය තියෙන්නෙ මිනිස්සු හොඳ වැඩ කරන්න පොළඹවන එකයි, නරක වැඩවලට බියක් පිළිකුළක් අ‍ැති කරන එකයි දෙක. ඔය දෙකට incentive සහ disincentive තමයි පින් සහ පව් කියන්නෙ. එහෙම නැතිව කර්මයයි දිව්‍ය ලෝකයි අපායවලුයි මොන හුත්තක්වත් ඕකෙ නෑ. හැබැයි එහෙම තියෙනවා කියල හිතාගෙන වැඩ කරාම අර program කරපු සෙල්ලම් බඩු ටික වගේ මිනිස්සු බහුතරයක් හොඳ පැත්තට යන්න පෙළඹිලා සමාජය හොඳ අතට හැරෙනවා. එච්චරයි.

    එහෙම නැතිව එ‍්කට මේ ලෝකෙ නැති අපභ්‍රංශ බයිලා ටිකක් අ‍ාරූඪ කරගෙන විද්‍යාවෙ තියෙන දේවල් එක්ක ගලපන්න ගිහින්, බැරි වුණාම විද්‍යාවට බැනගෙන කොරන හක්කලමෙන් මේ කපේට සත පහක ප්‍රයෝජනයක් හම්බෙන් නෑ. ගිහින් වැඩක් බලා ගනින්. 🤣
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    මිනිසා විසින් ආලෝකයේ වේගය පරයා යන යානයක් කවදා හෝ දවසක නිර්මාණය කරයිද ?

    මිනිසා විසින් ආලෝකයේ වේගය (c = 299,792 km/s) පරදා යන යානයක් නිර්මාණය කිරීමේ හැකියාව ගැන විද්‍යාඥයින් සහ විනෝදාස්වාදීන් දශක ගණනාවක් තිස්සේ සිහිකරයි. නමුත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය (Relativity) අනුව, මෙය අතිශයින්ම අපහසු (සමහර විට නොහැකි) අභියෝගයක් වන අතර, වර්තමාන තාක්ෂණය සහ න්‍යායන් යටතේ පහත සඳහන් සීමාවන් පවතී:

    1. සාපේක්ෂතාවාදයේ මූලික බාධක

    • ස්කන්ධ-ශක්ති සමානතාව (E=mc²): යානාවක් ආලෝක වේගයට ළඟා වන විට එහි ස්කන්ධය අනන්තයට (∞) නැඹුරු වේ, එමනිසා එය තව දුරටත් ත්වරණය කිරීමට අසීමිත ශක්තියක් අවශ්‍ය වේ.
    • කාලයේ ප්‍රසාරණය (Time Dilation): ආලෝක වේගයට ආසන්න වේගවලදී, යානය තුළ කාලය පractically නතර වී යයි (මිනිස් ජීවිත කාලයට අනුව ගමන නිම කිරීම අසීමිත කාලයක් ගතවේ).

    2. වර්තමාන තාක්ෂණික අභියෝග

    • ශක්ති සම්පත්: ආලෝක වේගයේ 10% ක වේගයකට පවා යානාවක් ත්වරණය කිරීමට න්යෂ්ටික ශක්තිය වැනි විශාල ප්‍රභවයක් අවශ්‍ය වේ (උදා: Project Daedalus වැනි සංකල්ප).
    • ඝර්ෂණ සහ ග්‍රහණශීලී බල: ඉහළ වේගවලදී, අභ්‍යවකාශ අංශු (dust, cosmic rays) යානාවට විනාශකාරී බලපෑම් කරයි.

    3. විකල්ප සංකල්ප (Theoretical Workarounds)

    මෙම බාධක ඉක්මවා යාම සඳහා විද්‍යාත්මක ප්‍රබන්ධ (Science Fiction) සහ න්‍යායික භෞතික විද්‍යා (Theoretical Physics) යෝජනා කරන විකල්ප:

    A. Alcubierre Drive (Warp Drive)

    • අවකාශ-කාලය "වක්‍ර" කිරීම: මෙමගින් යානාව ආලෝක වේගය ඉක්මවා ගමන් නොකරමින්, අවකාශයම සංකෝචනය/ප්‍රසාරණය කර ගමන කෙටි කරයි.
    • අවශ්‍යතා: "ඍණ ඝනත්වය (Negative Energy)" වැනි අසාමාන්‍ය ද්‍රව්‍ය, එය තවම පර්යේෂණාත්මකව හමු වී නැත.

    B. වර්ම්හෝල් (Wormholes)

    • අවකාශ-කාලයේ කෙටිමං: ඉයින්ස්ටයින්-රෝසන් සේතුව වැනි සංකල්ප, නමුත් ස්ථායී වර්ම්හෝල් තැනීමට ඍණ ඝනත්වය හෝ ඒකාකාරීතාව (Exotic Matter) අවශ්‍ය වේ.

    C. ක්වොන්ටම් ගුණාංග බන්ධනය (Quantum Tunneling)

    • තාර්කිකව: අංශු ආලෝක වේගය ඉක්මවා "පැනීමට" හැකි නමුත්, මෙය තොරතුරු හුවමාරුවක් සඳහා භාවිතා කළ නොහැකිය.

    4. ප්‍රායෝගික වශයෙන් හැකි දේ?

    • ආලෝක වේගයෙන් කොටසකට ආසන්න වේග (10–20% c): වර්තමානයේ ලේසර්-බලධාරී යානා (LightSail) හෝ න්යෂ්ටික ප්‍රචණ්ඩ යානා වැනි සංකල්ප පර්යේෂණය වෙමින් පවතී (උදා: Breakthrough Starshot ව්‍යාපෘතිය).
    • මිනිස් ජීවිත කාලය තුළ ගැලැක්සි අතර ගමන්: ආලෝක වේගය ඉක්මවා නොගොස්, උන්නතාංශ නිද්‍රා (Hibernation) හෝ පරපුරෙන් පරපුරට (Generation Ships) යන සංකල්ප යෝජනා කර ඇත.

    5. නිගමනය

    • ත්වරණයෙන් ආලෝක වේගය පරදා යාම: සාපේක්ෂතාවාදය අනුව නොහැකි (ස්කන්ධය, ශක්ති, සහ කාලයේ සීමාවන් හේතුවෙන්).
    • "වේගවත්-පෙනෙන" විකල්ප (Alcubierre/Wormholes): න්‍යායාත්මකව සිතිය හැකි නමුත්, ත්‍රිමාණ භෞතික විද්‍යාවේ නීති උල්ලංඝනය කරයි. මේවා සාක්ෂාත් කර ගැනීමට මූලික භෞතික විද්‍යාවේ විප්ලවයක් අවශ්‍ය වනු ඇත.
    • අනාගත අපේක්ෂා: 22වන හෝ 23වන සියවසේදී, ආලෝක වේගයෙන් 10–50% ක වේග සහිත යානා පර්යේෂණාත්මකව හැකි විය හැකියි. නමුත් FTL (Faster-Than-Light) ගමන් අද දවසේ විද්‍යාත්මක ප්‍රබන්ධයක් ලෙසම පවතී.
    "මානව උරුමය තරු අතර පැතිරෙනු ඇතැයි මම විශ්වාස කරමි. නමුත් එය ආලෝකයේ වේගය උල්ලංඝනය නොකර සිදුවනු ඇත."
    Carl Sagan, Cosmos (1980).
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එහෙනම් අ‍ැයි එහෙම බොරුවක් කිව්වෙ? සරලම කතාව බුදු දහමෙ හරය තියෙන්නෙ මිනිස්සු හොඳ වැඩ කරන්න පොළඹවන එකයි, නරක වැඩවලට බියක් පිළිකුළක් අ‍ැති කරන එකයි දෙක. ඔය දෙකට incentive සහ disincentive තමයි පින් සහ පව් කියන්නෙ. එහෙම නැතිව කර්මයයි දිව්‍ය ලෝකයි අපායවලුයි මොන හුත්තක්වත් ඕකෙ නෑ. හැබැයි එහෙම තියෙනවා කියල හිතාගෙන වැඩ කරාම අර program කරපු සෙල්ලම් බඩු ටික වගේ මිනිස්සු බහුතරයක් හොඳ පැත්තට යන්න පෙළඹිලා සමාජය හොඳ අතට හැරෙනවා. එච්චරයි.

    මැරිලා ඉපදෙනවා කියලා නැහැ බුදුදහාමුදුරුවෝ. මැරෙනවා කියන්නෙත්, ඉපදෙනවා කියන්නෙත් "සම්මුතියක්"

    බුදු දහමේ හරය "නිවන"
    මිනිස්සු හොද වැඩ කරන්න පොලබවන්න බුදු කෙනෙක් පහල වෙන්නැහැ

    "අපාය" "දිව්ය ලෝක" "කර්ම" කොහොමත් නැහැ තමයි. කලින් තිබ්බෙත් නැහැ, දැන් පවතිනනෙත් නැහැ, අනාගතේත් නැහැ. බුදු හාමුදුරුවෝ කොහෙවත් පවතින තැනක් වත්, පුද්ගලයෙක් ගැනවත්, පවතින දේවල් ගැනවත් දේශනා කරේ නැහැ.

    මැරිලා ඉපදෙනවා කියලා කිව්වත්, නැහැ කිවවත් දෙකම මිත්යා දිටටි දෙකක් විතරයි.

    ලොඩ් පොන්ස් වගේ හැලි ලියන්න කලින් ඉගෙන ගෙන වරෙන් ලොල් 😝
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,569
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පුලුවන්. උඹට කොහේටද යන්න ඕන. එහෙට්ට යන්න පුලන්. තාවතිංසයද? proxima centauri ද? keplar? gliese? පරනිම්මිත වසවර්ථිය? ඕන තැනකට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
    Thread දදා ආහ ආහ ඉන්නේ. ඔයා මැරිලා අපිටත් කියන්න.
    මැරිලා ම බලන්න.
    අපරාදේ thread එක
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි

    කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
    ගිහින් නා ගනින් බන්
     
    AnuradhaRa

    Well-known member
  • News flash : ඔය මැරිලා ඉපදෙන සීන් අමු බයිලා විතරයි. අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අ‍ැඳගත්ත වනචාරීන්ට කට අ‍ැරන් ඉන්න රස කරල කියපු අතිශයෝක්ති බයිලා නැතිව බුදු දහමෙ තියෙන හරය ඔලුවට අරගෙන වැඩක් බලා ගනින්. විඥ්ඥාන හුඤ්ඤාන මොන අ‍ැට ලබ්බකින්වත් අ‍ාලෝකයේ වේගයට එහා යන්ඩ බෑ. භෞතිකද නැද්ද පකද අදාළත්වයකුත් නෑ.

    මොකෙක් හරි මැරුණද එතනින් සේරම ඉවරයි. හරියට කරන්ට් plug එක ගලවල දාපු මැෂිමක් වගේ. එ‍්ක අස්සෙ විදුලිය නැවතිලා තියෙනවාවත්, විදුලිය වෙන කොහෙවත් ගිහින් වෙන මැෂිමක් වැඩ කරනවාවත් නෙවෙයි. විදුලිය කියන්නෙ විභව අන්තරය නිසා හට ගන්න දෙයක්. අන්න එ‍් වගේම මොකෙක් හරි බඩට අ‍ාවා කියන්නෙ එ‍්ක අස්සෙ අ‍ැති අ‍ාත්ම හුත්තක් නෑ. Heart එක වැඩ කරනකල් මොළේ වැඩ කරනවා. මොළේ synapses ටික අවයව ටිකට යනතාක් ජීව ක්‍රියා ටික වැඩ කරනවා, පණ තියෙනවා. එහෙම නැතිව පණ කියන්නෙ ඔය හිතාගෙන ඉන්නවා වගේ අමුතු බලවේගයක් නෙවෙයි.

    එහෙනම් අ‍ැයි එහෙම බොරුවක් කිව්වෙ? සරලම කතාව බුදු දහමෙ හරය තියෙන්නෙ මිනිස්සු හොඳ වැඩ කරන්න පොළඹවන එකයි, නරක වැඩවලට බියක් පිළිකුළක් අ‍ැති කරන එකයි දෙක. ඔය දෙකට incentive සහ disincentive තමයි පින් සහ පව් කියන්නෙ. එහෙම නැතිව කර්මයයි දිව්‍ය ලෝකයි අපායවලුයි මොන හුත්තක්වත් ඕකෙ නෑ. හැබැයි එහෙම තියෙනවා කියල හිතාගෙන වැඩ කරාම අර program කරපු සෙල්ලම් බඩු ටික වගේ මිනිස්සු බහුතරයක් හොඳ පැත්තට යන්න පෙළඹිලා සමාජය හොඳ අතට හැරෙනවා. එච්චරයි.

    එහෙම නැතිව එ‍්කට මේ ලෝකෙ නැති අපභ්‍රංශ බයිලා ටිකක් අ‍ාරූඪ කරගෙන විද්‍යාවෙ තියෙන දේවල් එක්ක ගලපන්න ගිහින්, බැරි වුණාම විද්‍යාවට බැනගෙන කොරන හක්කලමෙන් මේ කපේට සත පහක ප්‍රයෝජනයක් හම්බෙන් නෑ. ගිහින් වැඩක් බලා ගනින්. 🤣
    මම හැමදාම උඹ කියන දේවල් වලට එකග වුණා
    මේකටනං එකග නෑ

    විඤ්ඤානය සිත කියන දේ තියෙනව
    ඒකට ඔය ආලෝකයේ වේගය වගේ භෞතික සීමා නෑ
    ඒක වෙනම විද්‍යාවක්
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පුලුවන් ඇති නේද
    වෙන සක්වලක ඉපදෙන්න පුලුවන් කියල තියෙනව. ඔයා හරි
    තියරි වලට අනුව ආලෝකයේ වේගයෙන් යන්න විතරයිනේ පුලුවන්. ඒත් ඉතින් අවුරුදු මිලියනයක් යනවනේ ඔය දුර යන්න. එහෙම ගිහිල්ලත් වැඩක් නෑනේ.

    ඔන්න ආලෝක වර්ෂයක දුර පැයෙන්වත් යන්න පුලුවන් නම් ගොඩ !
    පැයක් යන්නෙ නෑ.
    මෙහෙන් මැරෙනකොට එහෙන් ඉපදෙනව
    විශ්වයේ කෙලවරක් තියෙනවද කියල දන්නෙ නෑ නමුත් විඤ්ඤානයට සත්වයෙක් ඉපදිය හැකි තලයක් යම් කෙලවරක තියෙනව නම් ඒකට අසුරු සැනක කාලයක් වත් යන්නෙ නැතුව ඇති මගේ දැනුමට අනුව.
    ඔව්
     
    AnuradhaRa

    Well-known member
  • සත්වයෙක් කිව්වත්, වින්යානය කිව්වත්, ඉපදෙන තල කිව්වත් සක්කාය දිට්ටිය

    විශ්වය, එහි කෙලවර, 31 තල, වින්යානය, කාලය, ඉපදීම, මරනය.. මේ ඔක්කොම මේ මොහොත තුල අරමුනු සමග සකස් වෙන්නේ, අවිද්යාව නිසා

    ඉතින්, කෞශල්ය මද පෘථක්ජනයා මිත්යා දිට්ටි වලට වැටිලා, අනුසෝතගාමීව ගමන් කරනවා
    මිනිස්සු හිතන් ඉන්නෙ රොබෝලටත් විඤ්ඤාණය තියෙනව කියල
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි

    කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
    ටෙස්ට් කරලා බලලා අපිටත් කියපන් කිරියේ නූලක් දාලා 🤭
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ටෙස්ට් කරලා බලලා අපිටත් කියපන් කිරියේ නූලක් දාලා 🤭
    මං මේ කල්පනා කෙරුවෙ පුනරුත්පත්තිය විස්වාස නොකරන බෞද්ධයොත් ඉන්නවනෙ බං
    මම කතෝලික වෙලත් ඒව ගැන ටිකක් හිතනව

    හැබැයි උං මැරෙන්න පට්ට බය ඇති
    නැත්තං අද නෙමේනෙ මැරෙන්නෙ වයසට ගියාමනෙ කියල හිත රවට්ටගන්නව ඇති
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මං මේ කල්පනා කෙරුවෙ පුනරුත්පත්තිය විස්වාස නොකරන බෞද්ධයොත් ඉන්නවනෙ බං
    මම කතෝලික වෙලත් ඒව ගැන ටිකක් හිතනව

    හැබැයි උං මැරෙන්න පට්ට බය ඇති
    නැත්තං අද නෙමේනෙ මැරෙන්නෙ වයසට ගියාමනෙ කියල හිත රවට්ටගන්නව ඇති
    ආ උන් ගොඩක් වෙලාවට රාජපක්ශ නිඛායේ ගනයොන්ගේ තලේබාන් බවුජ්ජ එහෙයියෝ. උන් ගැන හිතන්න යන්න එපා. බෝම්බ ගහන ජිහාඩ් හම්බාවෝ වගේ නූගත් අන්තවාදී ජාතියක්. :dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මිනිස්සු හිතන් ඉන්නෙ රොබෝලටත් විඤ්ඤාණය තියෙනව කියල

    මිනිස්සු එක එක දේවල් හිතන් ඉන්නවා
    ඒකට තමයි මිත්යා දෘස්ටිය කියන්නේ බුදුදහමේ