අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි
කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
News flash : ඔය මැරිලා ඉපදෙන සීන් අමු බයිලා විතරයි. අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අැඳගත්ත වනචාරීන්ට කට අැරන් ඉන්න රස කරල කියපු අතිශයෝක්ති බයිලා නැතිව බුදු දහමෙ තියෙන හරය ඔලුවට අරගෙන වැඩක් බලා ගනින්. විඥ්ඥාන හුඤ්ඤාන මොන අැට ලබ්බකින්වත් අාලෝකයේ වේගයට එහා යන්ඩ බෑ. භෞතිකද නැද්ද පකද අදාළත්වයකුත් නෑ.
මොකෙක් හරි මැරුණද එතනින් සේරම ඉවරයි. හරියට කරන්ට් plug එක ගලවල දාපු මැෂිමක් වගේ. එ‍්ක අස්සෙ විදුලිය නැවතිලා තියෙනවාවත්, විදුලිය වෙන කොහෙවත් ගිහින් වෙන මැෂිමක් වැඩ කරනවාවත් නෙවෙයි. විදුලිය කියන්නෙ විභව අන්තරය නිසා හට ගන්න දෙයක්. අන්න එ‍් වගේම මොකෙක් හරි බඩට අාවා කියන්නෙ එ‍්ක අස්සෙ අැති අාත්ම හුත්තක් නෑ. Heart එක වැඩ කරනකල් මොළේ වැඩ කරනවා. මොළේ synapses ටික අවයව ටිකට යනතාක් ජීව ක්‍රියා ටික වැඩ කරනවා, පණ තියෙනවා. එහෙම නැතිව පණ කියන්නෙ ඔය හිතාගෙන ඉන්නවා වගේ අමුතු බලවේගයක් නෙවෙයි.
එහෙනම් අැයි එහෙම බොරුවක් කිව්වෙ? සරලම කතාව බුදු දහමෙ හරය තියෙන්නෙ මිනිස්සු හොඳ වැඩ කරන්න පොළඹවන එකයි, නරක වැඩවලට බියක් පිළිකුළක් අැති කරන එකයි දෙක. ඔය දෙකට incentive සහ disincentive තමයි පින් සහ පව් කියන්නෙ. එහෙම නැතිව කර්මයයි දිව්‍ය ලෝකයි අපායවලුයි මොන හුත්තක්වත් ඕකෙ නෑ. හැබැයි එහෙම තියෙනවා කියල හිතාගෙන වැඩ කරාම අර program කරපු සෙල්ලම් බඩු ටික වගේ මිනිස්සු බහුතරයක් හොඳ පැත්තට යන්න පෙළඹිලා සමාජය හොඳ අතට හැරෙනවා. එච්චරයි.
එහෙම නැතිව එ‍්කට මේ ලෝකෙ නැති අපභ්‍රංශ බයිලා ටිකක් අාරූඪ කරගෙන විද්‍යාවෙ තියෙන දේවල් එක්ක ගලපන්න ගිහින්, බැරි වුණාම විද්‍යාවට බැනගෙන කොරන හක්කලමෙන් මේ කපේට සත පහක ප්‍රයෝජනයක් හම්බෙන් නෑ. ගිහින් වැඩක් බලා ගනින්.
