ආවාරේ සිරිපා කරුනාව.........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ආවාරේ සිරිපා කරුනාව.........

    ආවාරේ සිරිපා කරුනාව.........

    අපි මෙ මාසේ 23- 24 සිරිපාදේ යන්න ඉන්නේ, රත්නපුර පාරේන් යන්නේ.
    6 දෙනෙක් විතර තමයි යන්නේ...
    කැමති කෙනේකුට සම්බන්ද වෙන්න පුලුවන්
    01. අරම්භය - 23 පාන්දර 3.00 හොරණින් ( උදේ 6.00 වෙනකොටවත් නගින්න පටන් ගන්න හිතන්
    ඉන්නවා.)
    02. 24 උදේ ඉර සේවය බලලා බහින්න පටන් ගන්නවා.
    03. 24 හවස ගෙදර එන්න බලාගේන.....
    [/SIZE]

    ආ තව දෙයක් .....
    ආවාරේ ගිය අය ඉන්නවනම් විශේෂයේන් අවශ්‍ය දෙවල් හා උපදේස් කොටාගේන යන්න...
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    එක එක හුත්තල කියන දේවල් අහන්න එපා. උබල පලයල්ලා එක හිතින්. මාත් ආසයි ඔය වාගේ අවාරෙ යන්න. බුදු සරණයි තොපිලට. පරිස්සමෙන් ගිහින් වර. :yes: camera ටිකක් අරන් ගිහින් මේකෙ ෆොටෝස් දාපන් හොඳේ.
     
    • Like
    Reactions: magadia

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    aware ynwnm hondm bn ware ptn gnna dws 3,4kt or sthykt klin yna eka.. mkd ethkt mga digata kada dnna yna aya ehma innv. thniyak nha..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,875
    113
    1. වගකීමෙන් යන්න
    2. ආගමික අදහසක් නැතිනම් ඒ ප්‍රදේශය ආගමික වැදගත්කමක් තියන ප්‍රදේශයක් බව තේරුම් අරන් යන්න.
    3. බස් ටිකට් එකක්වත් දාල එන්න එපා.
    4. හාමුදුරුවරු දැක්කොත් උන්වහන්සෙලා කැමැත්තක් පෙන්නුවොත් ඇරෙන්න පස්සෙන් ගිහින් කතාකරන්න/කරදර කරන්න එපා.
    උදේ හයට නගින්න පටන් ගන්නව කියන්නෙ හෙමින් නැග්ගොත්
    හවස 3/4 වෙද්දි මලුවට ගියහැකි. හැබැයි මලුවෙ ඉන්න බෑ දැං දන්න තරමින්. එතකොට පැය 12ක් හීතලේ ඉන්න වෙනව. ඒකත් සැලකිල්ලට ගන්න. එහෙම නැතිනම් හැරමිටිපාන අම්බලමෙ ඉඳල උදේ 1 ට විතර උඩට නගින්න පටන් ගන්න. අනිත් අම්බලමවල් අවාරෙට ජරාජීරන වෙනව. හැරමිටිපානෙ අම්බලම් කීපයක් තියන නිසා ගැටළුවක් වෙන එකක් නෑ. හැබැයි ලයිට් නෑ. එක්කෙනාට එක ටෝච් බැගිනුයි අමතර ටිකක් පවර්ෆුල් ටෝච් එකක් තියාගන්න. කන්න බොන්න අරන් යනදේවල් රපුරෙන් අරන් යන්න. අලි ඉන්න පුලුවන්. සර්පයි ඉන්නව. සැලකිල්ලෙන් යන්න.
     
    Last edited:

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    එක එක හුත්තල කියන දේවල් අහන්න එපා. උබල පලයල්ලා එක හිතින්. මාත් ආසයි ඔය වාගේ අවාරෙ යන්න. බුදු සරණයි තොපිලට. පරිස්සමෙන් ගිහින් වර. :yes: camera ටිකක් අරන් ගිහින් මේකෙ ෆොටෝස් දාපන් හොඳේ.

    add rep 11+