ආවාරේ සිරිපා කරුනාව.........
ආවාරේ සිරිපා කරුනාව.........
අපි මෙ මාසේ 23- 24 සිරිපාදේ යන්න ඉන්නේ, රත්නපුර පාරේන් යන්නේ.
6 දෙනෙක් විතර තමයි යන්නේ...
කැමති කෙනේකුට සම්බන්ද වෙන්න පුලුවන්
01. අරම්භය - 23 පාන්දර 3.00 හොරණින් ( උදේ 6.00 වෙනකොටවත් නගින්න පටන් ගන්න හිතන්
ඉන්නවා.)
02. 24 උදේ ඉර සේවය බලලා බහින්න පටන් ගන්නවා.
03. 24 හවස ගෙදර එන්න බලාගේන.....[/SIZE]
ආ තව දෙයක් .....
ආවාරේ ගිය අය ඉන්නවනම් විශේෂයේන් අවශ්‍ය දෙවල් හා උපදේස් කොටාගේන යන්න...

camera ටිකක් අරන් ගිහින් මේකෙ ෆොටෝස් දාපන් හොඳේ.