ආවා ආවා අජිත් අයියාගේ අලුත්ම

ආවා ආවා අජිත් අයියාගේ අලුත්ම

කොල්ලනේ අජිත් අයියා යි සුජීවා අක්ක යි අලුත්ම සින්දුවක් ගහලා :love: :love:

අහලා ම බලන්නකෝ
:P :P

බලපන් දැන් සින්දු එයි හෝ ගාලා :P :P



https://youtu.be/oEUSszXxf-w
 
  • Like
Reactions: gayankuwait

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ගෑනිටත් බැරිඋනානේ මු සින්දු කියන එක නවත්තන්න....:(
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Podi Silva - පොඩි සිල්වා;19236410 said:
    ආතලෙ නේ
    මේකේ හිටියා අජියා බෑන් කරානේ
    නැත්නම් ඌ දුවන් එයි
    ආදරෙයි මල්ලී කියාගෙන
    :P :P

    කේ සුජී ඔය තට්ටයව දීපන් ලමයගේ කලින් අම්මට

    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Podi Silva - පොඩි සිල්වා;19236531 said:
    ඇයි බන් මුගේ හොද සිංදු තියේ නේ
    සින්දු නෙවෙයි ඒ lyrics ලස්සනයි.. :dull::dull:

    පුංචි පන්තියට...
    ඕක ඇහෙනකොට 5 වසරේදී කෑල්ලක් ටෝල්ක් කරපු එක මතක් වෙනවා.:oo:
     
    සින්දු නෙවෙයි ඒ lyrics ලස්සනයි.. :dull::dull:

    පුංචි පන්තියට...
    ඕක ඇහෙනකොට 5 වසරේදී කෑල්ලක් ටෝල්ක් කරපු එක මතක් වෙනවා.:oo:

    මොනවා හරි මට නම් සමහර සිංදු වල ගතියක් තියේ බන්
    සමහර් ඒව නම් මෙලෝ රහක් නෑ

    උබ 5 වසරෙදීත් කෑලි ටෝක් කරා ද
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Podi Silva - පොඩි සිල්වා;19236845 said:
    මොනවා හරි මට නම් සමහර සිංදු වල ගතියක් තියේ බන්
    සමහර් ඒව නම් මෙලෝ රහක් නෑ

    උබ 5 වසරෙදීත් කෑලි ටෝක් කරා ද
    හ්ම්ම්ම්.. 1-2 ක් කරා.. ;)