ආවා ආවා අලුත්ම Script එක ආවා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට කොරෝනා වෛරසය පැමිණි ආකාරය සම්බන්ධයෙන් තවත් අනාවරණයක් සිදුව තිබෙනවා.
    සිමෙන්ති රැගෙන දින දෙකකට වරක් මෙරටට පැමිණෙන ඉන්දීය නෞකාවල සිටි පුද්ගලයන් මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී තිබූ පසුගිය කාලයේ කිසිදු බාධාවකින් තොරව සිය ආහාරය සඳහා මාළු මිලදී ගැනීමට ගාල්ල ධීවර වරායට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
    මෙසේ පැමිණෙන නෞකාවල ඉන්දීය කම්කරුවන් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු පනහකට අධික සංඛ්‍යාවක් නිරන්තරයෙන් පැමිණ ඇති බව සඳහන්.
    එම නෞකා ගාලූ වරායේ නැංගුරම්ලා තිබියදී ඔවුන්ගේ සාමාජිකයන් වරායෙන් පිටතට මෙලෙස ගමන් කළ බවයි ගාලූ වරාය ආරංචි මාර්ග සඳහන් කළේ.
    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා රැල්ලට ප්‍රබල සාධකය වූයේ මෙම තත්ත්වය විය හැකි බවද වාර්තා වනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama

    සිරිසේනට කොන්ද පණ නැනේ. ලොකු ටොක්ස් දුන්නාට ඉන්දියාවෙන් එන කල්ලතෝනින්ව මාකට් එකට යන්නේ නැතුව නවත්ත ගන්න බැ. ස' හිටියනම් කරනවා මොකද එයා හමුදාව දාලා විජාතික කුමන්ත්‍රණ නවත්තනවානේ. සිරාට කොන්ද පන නැ. පොන්නයෙක්නේ දැන් ජනාධිපති
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සිරිසේනට කොන්ද පණ නැනේ. ලොකු ටොක්ස් දුන්නාට ඉන්දියාවෙන් එන කල්ලතෝනින්ව මාකට් එකට යන්නේ නැතුව නවත්ත ගන්න බැ. ස' හිටියනම් කරනවා මොකද එයා හමුදාව දාලා විජාතික කුමන්ත්‍රණ නවත්තනවානේ. සිරාට කොන්ද පන නැ. පොන්නයෙක්නේ දැන් ජනාධිපති

    01. මාලු කාරයෝ කුඩු ගෙනල්ල පෑලියගොඩ එකේ fish market වික්ක ඒ කුඩු ගන්න ආපු factory එකේ අයටcoron හැදුනා
    02. ඉන්දියාවෙ corona හැදිලා මැරුණු උන්ගෙ මිනී මූදට දැම්ම ඒව කාපු මාලුන්ව අල්ලගෙන ඇවිත් පෑලියගොඩfish market එකේ වික්ක
    03. යුක්‍රේන් සෙට් එකේ උන් හිටපු හෝටලෙන් උන් බස් එකේ ගිහින් අපේ factory එකට බෝ කලා
    04. ඔය කහ ගෙනාපු එවුන්ලු ලන්කාවට කොරෝනා ගෙනාවෙ
    05. අලුත්ම එක, නැවෙන් සිමෙන්ති ගෙනාපු එවුන් ගාල්ලෙ ඉඳන් පැලියගොඩට ආවා මාලු ගන්න
    Next : පානදුරේට ආපු තල්මස්සුන්ගෙන් තමයි කොරෝනා ආවෙ

    හරියට Plan කරලා එක කථාවක් කියන්නකො අප්පා අපිත් චාටර් වෙනවනෙ මෙහෙම වෙලාවෙන් වෙලාවට එක එක බොරු කියන්න ගියාම

    අපිට පඩි ගෙවනකම් අපි කඩේ යනවා රටට හෙණ ගැහුවත් කමක් නෑ ™
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    01. මාලු කාරයෝ කුඩු ගෙනල්ල පෑලියගොඩ එකේ fish market වික්ක ඒ කුඩු ගන්න ආපු factory එකේ අයටcoron හැදුනා
    02. ඉන්දියාවෙ corona හැදිලා මැරුණු උන්ගෙ මිනී මූදට දැම්ම ඒව කාපු මාලුන්ව අල්ලගෙන ඇවිත් පෑලියගොඩfish market එකේ වික්ක
    03. යුක්‍රේන් සෙට් එකේ උන් හිටපු හෝටලෙන් උන් බස් එකේ ගිහින් අපේ factory එකට බෝ කලා
    04. ඔය කහ ගෙනාපු එවුන්ලු ලන්කාවට කොරෝනා ගෙනාවෙ
    05. අලුත්ම එක, නැවෙන් සිමෙන්ති ගෙනාපු එවුන් ගාල්ලෙ ඉඳන් පැලියගොඩට ආවා මාලු ගන්න
    හරියට Plan කරලා එක කථාවක් කියන්නකො අප්පා අපිත් චාටර් වෙනවනෙ මෙහෙම වෙලාවෙන් වෙලාවට එක එක බොරු කියන්න ගියාම

    අපිට පඩි ගෙවනකම් අපි කඩේ යනවා රටට හෙණ ගැහුවත් කමක් නෑ ™

    Laughing-COVID.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    01. මාලු කාරයෝ කුඩු ගෙනල්ල පෑලියගොඩ එකේ fish market වික්ක ඒ කුඩු ගන්න ආපු factory එකේ අයටcoron හැදුනා
    02. ඉන්දියාවෙ corona හැදිලා මැරුණු උන්ගෙ මිනී මූදට දැම්ම ඒව කාපු මාලුන්ව අල්ලගෙන ඇවිත් පෑලියගොඩfish market එකේ වික්ක
    03. යුක්‍රේන් සෙට් එකේ උන් හිටපු හෝටලෙන් උන් බස් එකේ ගිහින් අපේ factory එකට බෝ කලා
    04. ඔය කහ ගෙනාපු එවුන්ලු ලන්කාවට කොරෝනා ගෙනාවෙ
    05. අලුත්ම එක, නැවෙන් සිමෙන්ති ගෙනාපු එවුන් ගාල්ලෙ ඉඳන් පැලියගොඩට ආවා මාලු ගන්න
    හරියට Plan කරලා එක කථාවක් කියන්නකො අප්පා අපිත් චාටර් වෙනවනෙ මෙහෙම වෙලාවෙන් වෙලාවට එක එක බොරු කියන්න ගියාම

    අපිට පඩි ගෙවනකම් අපි කඩේ යනවා රටට හෙණ ගැහුවත් කමක් නෑ ™
    :yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය cluster පටන් ගත්තේ කොහෙද කියල වෙන කිසිම රටක් හොයන්නේ නැහනේ ,අපේ army එක වැඩේට බැස්ස
    නිසයි ඔහොම හරි මේක news එකක් වෙන්නේ ..කලින් ආණ්ඩුව තිබ්බනම් කවදාවත් ඔය වැඩේ වෙන්නෙත් නැහැ
    මෙහෙම script කියන්නවත් contact trasring කරන්නෙත් නැහැ
     
    එදිරිමුනි නේ ස්ක්‍රිප්ට් ලියන්නේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔය cluster පටන් ගත්තේ කොහෙද කියල වෙන කිසිම රටක් හොයන්නේ නැහනේ ,අපේ army එක වැඩේට බැස්ස
    නිසයි ඔහොම හරි මේක news එකක් වෙන්නේ ..කලින් ආණ්ඩුව තිබ්බනම් කවදාවත් ඔය වැඩේ වෙන්නෙත් නැහැ
    මෙහෙම script කියන්නවත් contact trasring කරන්නෙත් නැහැ

    aanduwata banne na bro. aanduwen me welaawe ohoma paid campaign karanawa kiyala hithanne na.
    habai aanduwe uda lokkanta gewanawada kiyalanam sakayak thiyenawaa
    Factory eke nama kiyanna kondak thiyenne Hiru ekata witharayi
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේ ඊයේ දවසේ තත්ත්වේ ,රටවල් වැහුව කියල අඩුවක් නැහැ.වැඩිම මරණ ආසදිතයෝ ඊයේ.අපි පරිස්සම් වෙන්න්න ඕන .අනිවාර්යෙන් අරින්න ඕන සදුදා රට,මමනම් තදින්ම විරුද්දයි වහනාවට..
    2.JPG
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නැව්වල එවුන් මූදේ ඉඳල ගොඩට ආපුවාමත් කන්නෙ මාලුම තමා මේ කථාවෙ හැටියට
    123175404_1538916176295675_7760354235729440765_n.jpg
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සදුදට රට අරිනවලු ආයේ බෝ කර ගෙන වරෙන් :lol:
    ඊට පස්සේ කියයි මම අරම කරා මෙහෙම කරා මට ඕවා වැඩද ඒත් ජනතාව ඇහුවේ නැහැ වගකීමකින් තොරව වැඩ කරා කියලා.
     
    • Haha
    Reactions: charitha2011

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රටක් විදිහට ඔහොම දේවල් වලට මූන දෙන්න තමා ඩුවල් සිටිසන් කෙස් එක විසදගත්තේ.බෑසීල් මහත්තයා පාර්ලිමේන්තුවට පය තිබ්බ ගමන් රටට හොද කලක් යයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මේ ඊයේ දවසේ තත්ත්වේ ,රටවල් වැහුව කියල අඩුවක් නැහැ.වැඩිම මරණ ආසදිතයෝ ඊයේ.අපි පරිස්සම් වෙන්න්න ඕන .අනිවාර්යෙන් අරින්න ඕන සදුදා රට,මමනම් තදින්ම විරුද්දයි වහනාවට..View attachment 100745

    අහු වෙච්ච දවස් ටිකේම ටක් ගාල හරි තීරණ ගත්ත නම් අද අරින්නවත් වහන්නවත් වෙන්නේ නෑ නේ?

    ලෙඩ්ඩු 28 යි රටක් වහන්න පුළුවන්ද කියල පොර ටෝක් දිදී පස්ස ගගහ හිටපු එකාටම පස්සේ රට මාසයක් විතර වහන්න උනා නේද?

    දියවන්නා හැතිකරේට සහ උබට අව්ලක් නැතිවෙයි ගොඩක් දුරට.. පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන සාමාන්‍ය මිනිහට තමා මැරෙන්න වෙන්නේ...
     
    • Like
    Reactions: EMINƎM

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අහු වෙච්ච දවස් ටිකේම ටක් ගාල හරි තීරණ ගත්ත නම් අද අරින්නවත් වහන්නවත් වෙන්නේ නෑ නේ?

    ලෙඩ්ඩු 28 යි රටක් වහන්න පුළුවන්ද කියල පොර ටෝක් දිදී පස්ස ගගහ හිටපු එකාටම පස්සේ රට මාසයක් විතර වහන්න උනා නේද?

    දියවන්නා හැතිකරේට සහ උබට අව්ලක් නැතිවෙයි ගොඩක් දුරට.. පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන සාමාන්‍ය මිනිහට තමා මැරෙන්න වෙන්නේ...
    නැහැ බන්..මම කියන්නේ එහෙම නෙවයි..හැමෝම එක පාර ගෙන්න ගන්නේ නැතුව .අර කලින් පාර වගේ
    25% විතර ඇවිත්..අත්‍යවශ්‍ය ය විතරයි එන්නේ