ආවා ආවා එල්ලිලා 🙈🙉🙊

dog123

Well-known member
  • Sep 25, 2007
    2,934
    3,953
    113
    පව් නේද බන් ඇත්තටම ඇයි මැරිලා තියෙන්නෙ? ලව් කේස් එකක්ද? 🤷‍♂️ මෝඩ කෙල්ලෙක් නේ. 🙁
    දන්නේ නෑ බං නිව්ස් වලට ගියෙත් නෑ . බොරුවක් ද ?
     
    • Wow
    Reactions: Candid-B

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    ලංකාව ජිවත් වෙන්න, ළමයෙක් හදන්න හොද රටක් නෙවෙයි කියන්නේ දුෂණ වංචා බදු අරවා මේවා නිසා නෙවෙයි සමාජේ ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,704
    10,772
    113
    octagon
    ලංකාව ජිවත් වෙන්න, ළමයෙක් හදන්න හොද රටක් නෙවෙයි කියන්නේ දුෂණ වංචා බදු අරවා මේවා නිසා නෙවෙයි සමාජේ ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.
    සිරාවටම. දූෂණ වංචා වලට අඬන්නෙත් ගොඩක් උන් කුට්ටිය තනියෙන් කනවා බලන් ඉන්න බැරුව. ආර්ථිකේ ගැන හිතලා නෙවේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,939
    68,359
    113
    ලංකාව ජිවත් වෙන්න, ළමයෙක් හදන්න හොද රටක් නෙවෙයි කියන්නේ දුෂණ වංචා බදු අරවා මේවා නිසා නෙවෙයි සමාජේ ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.
    Its because of fb.Because once all like minded people get together it becomes a trend.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,105
    11,509
    113
    සිරාවටම. දූෂණ වංචා වලට අඬන්නෙත් ගොඩක් උන් කුට්ටිය තනියෙන් කනවා බලන් ඉන්න බැරුව. ආර්ථිකේ ගැන හිතලා නෙවේ.
    අපො ඔවු. මට නැතුව අරුට කොහොමද චාන්ස් එක එහෙම නැත්නම් ම්මා ගත්තාට කමක් නැ අනිත් ඔක්කොම රට හදයි වගෙ හිතන එවුන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,103
    153,373
    113
    ලංකාවෙ ඉන්න මිනිස්සු බහුතරේකටම "මානසික සෞඛ්‍යය" කියන දේ ගැන තියෙන දැනුම බිංදුවයි කියලා තේරෙනවා OP මේ ත්‍රෙඩ් එකට පාවිච්චි කරපු ටයිටල් එක දැක්කම.