රූපවාහිනි නිව්ස් වල කිව්වේ නෑනෙ
Last edited:
Thope nama galapenawa
දන්නේ නෑ බං නිව්ස් වලට ගියෙත් නෑ . බොරුවක් ද ?පව් නේද බන් ඇත්තටම ඇයි මැරිලා තියෙන්නෙ? ලව් කේස් එකක්ද?මෝඩ කෙල්ලෙක් නේ.
![]()
සිරාවටම. දූෂණ වංචා වලට අඬන්නෙත් ගොඩක් උන් කුට්ටිය තනියෙන් කනවා බලන් ඉන්න බැරුව. ආර්ථිකේ ගැන හිතලා නෙවේ.ලංකාව ජිවත් වෙන්න, ළමයෙක් හදන්න හොද රටක් නෙවෙයි කියන්නේ දුෂණ වංචා බදු අරවා මේවා නිසා නෙවෙයි සමාජේ ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.
Its because of fb.Because once all like minded people get together it becomes a trend.ලංකාව ජිවත් වෙන්න, ළමයෙක් හදන්න හොද රටක් නෙවෙයි කියන්නේ දුෂණ වංචා බදු අරවා මේවා නිසා නෙවෙයි සමාජේ ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.
අපො ඔවු. මට නැතුව අරුට කොහොමද චාන්ස් එක එහෙම නැත්නම් ම්මා ගත්තාට කමක් නැ අනිත් ඔක්කොම රට හදයි වගෙ හිතන එවුන්සිරාවටම. දූෂණ වංචා වලට අඬන්නෙත් ගොඩක් උන් කුට්ටිය තනියෙන් කනවා බලන් ඉන්න බැරුව. ආර්ථිකේ ගැන හිතලා නෙවේ.
fb nan sirawatama dan patta cringe. matath ain kranda hithila thiyenne.dana post comment dakkma le kopa wenawa nikan.Its because of fb.Because once all like minded people get together it becomes a trend.
Not only that it puts virus into your head then you become more aggresive than before for no reasonfb nan sirawatama dan patta cringe. matath ain kranda hithila thiyenne.dana post comment dakkma le kopa wenawa nikan.