ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අම්මෝ මට නම් ඕවා එපා
    ලැප්ටොප් එකේ ඕක තියන් ඉදල පොලිසියට මට්ටුවුනොත් ,
    මාත් එහගෙදර නංගිව දුෂණය කරා කියාවි :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මෝ මට නම් ඕවා එපා
    ලැප්ටොප් එකේ ඕක තියන් ඉදල පොලිසියට මට්ටුවුනොත් ,
    මාත් එහගෙදර නංගිව දුෂණය කරා කියාවි :frown:

    එහා ගෙදර නංගි කෙනෙක් ඉන්නවද ? :love::love::P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අසහනේ සහෝ ඔයාට..:dull:
    !@#$%^&*(
    l9kkDD8.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ කාලෙකින් කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දානව දැක්කේ නැ...:rolleyes::rofl:
    දැන් මොකෝ කරන්නේ බන්:baffled:


    යකෝ ඊයේ පෙරේදත් දැම්ම නේ බන් ... බලපන් පොඩ්ඩක්


    මේ දවස්වල ජොබක් හොයනවා බන්