ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හෆොයි.. තොපේ ඔෆිස් එකේ වැඩනන් මලත් එපා... එකෙන්ම එපා වුනා.. වගකීමක් ගන්න කෙනෙක් නැහැ එකේ...:growl::growl::growl:
    ඇයි බන් මේ මම ඉන්නේ..:D
    උබ කැමති නැහනේ උබේ ඔෆිස් එකට මම එනවට ?...:angry:
    නැත්තම් මම පියන් කාරයව එවන්නේ නැහැනේ බන්...:P:rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ කැලැන්ඩරේ මාස ගානක් අඩුයිනෙ බන්, තාම 2015 සැප්තැම්බර් යන්නේ, මෙකේ තියෙන්නේ 2016 ජනවාරි ඉදලනේ, මේක දැම්ම ගෙදර එල්ලගත්තොත් ගෙදර උන්දලා හිතයි අපිට පිස්සු කියලා,
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේ කැලැන්ඩරේ මාස ගානක් අඩුයිනෙ බන්, තාම 2015 සැප්තැම්බර් යන්නේ, මෙකේ තියෙන්නේ 2016 ජනවාරි ඉදලනේ, මේක දැම්ම ගෙදර එල්ලගත්තොත් ගෙදර උන්දලා හිතයි අපිට පිස්සු කියලා,
    හිතන්න දෙයක් නැ මේක එල්ලන උබටත් පිස්සු හදපු උට්ටටත් පිස්සු:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් මේ මම ඉන්නේ..:D
    උබ කැමති නැහනේ උබේ ඔෆිස් එකට මම එනවට ?...:angry:
    නැත්තම් මම පියන් කාරයව එවන්නේ නැහැනේ බන්...:P:rolleyes:

    අනේ බොල.. තොපි ලොකු මිනිස්සුනෙ.. කී පාරක් එනව කියල නෑවිත් හිටියද? අන්තිමට මට තොපේ පියන් සොන්නයෙක් එක්ක ඩීල් කරන්න උනා.. මම ආස නැහැ ඒ මට්ටමට වැටෙන්න.... ඒකයි කියන්නේ උඹලගෙ ඔෆිස් වැඩ එපා කියල :P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කැලැන්ඩරේ මාස ගානක් අඩුයිනෙ බන්, තාම 2015 සැප්තැම්බර් යන්නේ, මෙකේ තියෙන්නේ 2016 ජනවාරි ඉදලනේ, මේක දැම්ම ගෙදර එල්ලගත්තොත් ගෙදර උන්දලා හිතයි අපිට පිස්සු කියලා,

    ඇයි බන් උඹලගේ ගෙදර උන් තාම දන්නේ නැද්ද උඹට පිස්සු කියල? මෙච්චර කාලෙකට උඹ කොහොමද ඒ රහස හංගගෙන හිටියෙ.. උඹ තමයි බන් නියම මිනිහා.. :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතන්න දෙයක් නැ මේක එල්ලන උබටත් පිස්සු හදපු උට්ටටත් පිස්සු:P

    ඔව් ඉතින් නැත්නන් මේ වගේ පද හදන උන්ට නිකන් දීලා තව පද අහ අහ ඉන්නෙ වෙන අහවල් එකකටද පිස්සු නැත්නන් :P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනේ බොල.. තොපි ලොකු මිනිස්සුනෙ.. කී පාරක් එනව කියල නෑවිත් හිටියද? අන්තිමට මට තොපේ පියන් සොන්නයෙක් එක්ක ඩීල් කරන්න උනා.. මම ආස නැහැ ඒ මට්ටමට වැටෙන්න.... ඒකයි කියන්නේ උඹලගෙ ඔෆිස් වැඩ එපා කියල :P:P:P
    අඩෝ එහෙම හිතන්න එපා ඉතින්..:baffled::baffled:
    ඩයිරි එකක් ගහන්න ඔනේ ලගදි...:yes::yes:
    මම එන්නම්කෝ මේ සැරේ නම් අනිවා...:P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔව් ඉතින් නැත්නන් මේ වගේ පද හදන උන්ට නිකන් දීලා තව පද අහ අහ ඉන්නෙ වෙන අහවල් එකකටද පිස්සු නැත්නන් :P:P
    ඒකනේ කියන්නේ උබට..:rolleyes::rolleyes:
    කැලැන්ඩර් එක මම අපේ කාටත් මේල් කරා මම හැදුව කියල:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ එහෙම හිතන්න එපා ඉතින්..:baffled::baffled:
    ඩයිරි එකක් ගහන්න ඔනේ ලගදි...:yes::yes:
    මම එන්නම්කෝ මේ සැරේ නම් අනිවා...:P:P

    ආ මම ඒ වැඩ කරන්නේ නැහැනෙ. ඒවා දැන් නැවැත්තුව සහෝ.. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකනේ කියන්නේ උබට..:rolleyes::rolleyes:
    කැලැන්ඩර් එක මම අපේ කාටත් මේල් කරා මම හැදුව කියල:P:P

    සීගිරි සුකුමාලියො ටිකද? පව් යකෝ.. දැන් උඹලගේ කෙල්ලො ටික තමන්ගේ අයිටම් ටික ඒ සුකුමාලියොන්ගේ තිසරුන් එක්ක කම්පෙයා කර කර බලනව ඇති.. දන්නවනන් තව පොඩ්ඩක් දයිය ටිකක් දාලා කැලැන්ඩර් එක හදල දෙන්න තිබ්බ උඹලගේ බවලතීලට :P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සීගිරි සුකුමාලියො ටිකද? පව් යකෝ.. දැන් උඹලගේ කෙල්ලො ටික තමන්ගේ අයිටම් ටික ඒ සුකුමාලියොන්ගේ තිසරුන් එක්ක කම්පෙයා කර කර බලනව ඇති.. දන්නවනන් තව පොඩ්ඩක් දයිය ටිකක් දාලා කැලැන්ඩර් එක හදල දෙන්න තිබ්බ උඹලගේ බවලතීලට :P:P
    මම තමා බන් දැන් මේ එක එක කෙල්ලෝ ගෙනල්ලා කම්පෙයා කරන්නේ..:P
    තාම හරිගියේ නැහැනේ බන්:baffled:
    තව දයියා උනානම් අසවල් ඒවත් මම කම්පෙයා කරනවා:love::love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම තමා බන් දැන් මේ එක එක කෙල්ලෝ ගෙනල්ලා කම්පෙයා කරන්නේ..:P
    තාම හරිගියේ නැහැනේ බන්:baffled:
    තව දයියා උනානම් අසවල් ඒවත් මම කම්පෙයා කරනවා:love::love::love:
    සෙහා්දරිෙයා වෙග් ඉන්න ෙකල්ලො ෙන බන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සෙහා්දරිෙයා වෙග් ඉන්න ෙකල්ලො ෙන බන්
    1ABhpNj.jpg :angry: