ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතිං මැයි මාසෙ පෝයක් තියෙනවනෙ :confused: ඒක නෙමේද වෙසක් පෝය ? :eek: මේ පාර වෙසක් කියල ගන්නෙ අ‍ප්‍රේල් වල තියෙන පෝය දෙකද ? :eek: ඉතිං අප්‍රේල් 30 කහ පාටින් රවුම් කල්ල නෑනෙ :eek:

    මැයි මාසෙට පොසොන් අධි පෝය දාලා..
    අප්‍රේල් 29 වෙසක් පෝය.. අප්‍රේල් 30 වෙසක් පෝයට පසු දින නිවාඩුව.. (ඒක කහපාට නොකලේ ඒක වෙසක් පෝයට පසු දින නිවාඩුව නිසා, ඒක නිවාඩුවක් විතරයි.. පෝය 29)
    කරපු එකානන්........... :angry::angry::angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Bump.gif
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....

    කවදත් එලකිරියන්ට කැලැන්ඩර් සපයන්නෝ කුමාර456 සමගින් ඒ කැලැන්ඩර් අතීතය ඔබට මතකද?

    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1263451

    මෙන්න ඔබ ආසාවෙන් පුල පුලා බලන් සිටි 2013 කැලැන්ඩරේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1509118

    2014 කැලැන්ඩර් එක උඹලට මෙන්න මගෙන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1580655

    2015 Calender date set eka onida?
    http://www.elakiri.com/forum/showthread.php?t=1640000

    ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1700469

    ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1764819

    මෙන්න මේ පාරත් - ඒ කියන්නේ ලබන පාර 2018 කැලැන්ඩර් එකත් උණු උණූවෙම අරගෙන කුමාර ආවා..

    2018 කැලැන්ඩරේ ගැන සුවිශේෂී කාරණා ටිකක් තියෙනවා..

    දුරුතු මාසෙට පෝයවල් දෙකක් වැටෙන, නවම් පෝයත් දුරුතු මාසෙට වැටෙන,
    නවම් මාසෙට පෝයක් නැති,
    මැදින් මාසෙට පෝයවල් දෙකක් වැටෙන, බක් පෝයත් මැදින් මාසෙට වැටෙන,
    වෙසක් පෝය සහ වෙසක් පෝය දිනට පසු දින නිවාඩුවත් බක් මාසයේ වැටෙන,
    අධි පොසොන් පෝය වෙසක් මාසයේ වැටෙන අමුතුම නිවාඩු සෙට් එකක් 2018 තියෙන්නෙ.


    A4_Calender.jpg


    කැලැන්ඩර් ඩේට් සෙට් එක කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා.
    ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
    මෙන්න ගන්න..

    https://www.sendspace.com/filegroup/GndG6vNnTR1AgZ7y5zv0nUrW+gAc5E5ovOAqqEUFyP8
    thanks a lot.:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    SSandaruwan:22374713 said:
    වෙසක් තියෙන්නේ මැයි 29 බන්
    https://publicholidays.lk/2018-dates/

    ඔක බලපන්
    රජයේ ගැසට් එක බලපන්....

    රජයේ නිවේදන

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රය

    අති විශෙෂ

    1971 අංක 29 දරන නිවාඩු පනත
    4 වැනි වගන්තිය යටතේ වූ ආඥාව
    1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් මා වෙත පවරා ඇති බලතල ප‍්‍රකාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන
    වන මා විසින් මේ පනතේ කාර්යයන් සඳහා මෙම උපලේඛනයේ නිශ්චිතව සඳහන් වන දිනයන් 2018 වර්ෂය සඳහා රජයේ සහ බැංකු
    නිවාඩු දිනයන් විය යුතු යයි මෙම නියමය මගින් නියම කරනු ලැබේ.

    වජිර අබේවර්ධන,
    ස්වදේශ කටයුතු අමාත්‍ය.
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
    නිදහස් චතුරශ‍්‍රය,
    කොළඹ 07.​

    උපලේඛනය
    2018 ජනවාරි 01 සඳුදා දුරුතු පුර පසළොස්වක
    2018 ජනවාරි 14 ඉරිදා දෙමළ තෛපොංගල් දිනය
    2018 ජනවාරි 31 බදාදා නවම් පුර පසළොස්වක
    2018 පෙබරවාරි 04 ඉරිදා ජාතික නිදහස් දිනය
    2018 පෙබරවාරි 13 අඟහරුවාදා මහ සිව රාත‍්‍රී දිනය
    2018 මාර්තු 01 බ‍්‍රහස්පතින්දා මැදින් පුර පසළොස්වක
    2018 මාර්තු 30 සිකුරාදා මහ සිකුරාදා දිනය
    2018 මාර්තු 31 සෙනසුරාදා බක් පුර පසළොස්වක
    2018 අපේ‍්‍රල් 13 සිකුරාදා සිංහල හා දෙමළ අලූත් අවුරුදු දිනට පෙර දිනය
    2018 අපේ‍්‍රල් 14 සෙනසුරාදා සිංහල හා දෙමළ අලූත් අවුරුදු දිනය
    2018 අපේ‍්‍රල් 29 ඉරිදා වෙසක් පුර පසළොස්වක
    2018 අපේ‍්‍රල් 30 සඳුදා වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
    2018 මැයි 01 අඟහරුවාදා ලෝක කම්කරු දිනය
    2018 මැයි 29 අඟහරුවාදා අධි පොසොන් පුර පසළොස්වක
    2018 ජුනි 15 සිකුරාදා ඊදුල් පීතර් (රාමසාන් දිනය*
    2018 ජුනි 27 බදාදා පොසොන් පුර පසළොස්වක
    2018 ජූලි 27 සිකුරාදා ඇසළ පුර පසළොස්වක
    2018 අගොස් ත් ු 22 බදාදා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය
    2018 අගොස් ත් ු 25 සෙනසරු ාදා නිකිණි පුර පසළොස්වක
    2018 සැප්තැම්බර් 24 සඳුදා බිනර පුර පසළොස්වක
    2018 ඔක්තෝබර් 24 බදාදා වප් පුර පසළොස්වක
    2018 නොවැම්බර් 06 අඟහරුවාදා දීපවාලි උත්සව දිනය
    2018 නොවැම්බර් 20 අඟහරුවාදා (මිලා-දුන්-නබි* නබි නායකතුමාගේ උපන් දිනය
    2018 නොවැම්බර් 22 බ‍්‍රහස්පතින්දා ඉල් පුර පසළොස්වක
    2018 දෙසැම්බර් 22 සෙනසුරාදා උඳුවප් පුර පසළොස්වක
    2018 දෙසැම්බර් 25 අඟහරුවාදා නත්තල් උත්සව දිනය

    http://documents.gov.lk/files/egz/2017/6/2024-55_E.pdf
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යකූ...දවස් ගානක් බලන් උන්නා ඕක දානකම්..ඒකත් මගඇරිලා...:confused:

    තෑන්ක්ස් කුකුවෝ..:love:
    කැලැන්ඩර් එකේ බෑක්ග්‍රවුන්ඩ් එක උබ පහුගිය දවසක ට්‍රිපක් ගිහින් ගහපු ෆොටෝ එකක් නේද:D

    +15;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකූ...දවස් ගානක් බලන් උන්නා ඕක දානකම්..ඒකත් මගඇරිලා...:confused:

    තෑන්ක්ස් කුකුවෝ..:love:
    කැලැන්ඩර් එකේ බෑක්ග්‍රවුන්ඩ් එක උබ පහුගිය දවසක ට්‍රිපක් ගිහින් ගහපු ෆොටෝ එකක් නේද:D

    +15;)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: