ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කෝ කෝ කටුස්සො.. වලිගෙ උස්සල පෙන්නපම් ටිකක් මේ අසහනේට... :baffled::baffled:

    ඔය කටුස්සිටවත් පාඩුවෙ ඉන්න දීපම්..
    සත්ත්ව හිංසනය තරයේ හෙළාදකිමු..
    :angry::angry:
    :baffled:

    account dekakain danna one de ekama account ekakin damma
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:

    account dekakain danna one de ekama account ekakin damma

    නෑ නෑ.. එහෙම කිසීසීසීසීම දෙයක් වුනේ නැහැ. කුමාර456 එකෙන්ම අදාල කොමෙන්ට්ස් දැම්මෙ...:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙනයා;23552841 said:

    ඔව් ඔව් :angry::angry:

    හරි හරි ඉතින්.. ඒක ඇහුව කියල ඔච්චර කිපෙන්න ඕනි යැ.
    අපි දැනුවත් වෙන්න ඇහුවෙ..
    කාරණා කාරණා හරි හැටි සිද්ද වුනාද කියල බලන්න.. :P

    ලින්ක් එකක් එහෙම නැතෙයි හරියටම බලල කියන්න..:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene

    හරි හරි ඉතින්.. ඒක ඇහුව කියල ඔච්චර කිපෙන්න ඕනි යැ.
    අපි දැනුවත් වෙන්න ඇහුවෙ..
    කාරණා කාරණා හරි හැටි සිද්ද වුනාද කියල බලන්න.. :P

    ලින්ක් එකක් එහෙම නැතෙයි හරියටම බලල කියන්න..:baffled::baffled:

    ow ow leak karanawa nm apita pennala idapam mulin :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Calendar design tikak hadala kamathi kattiyata wikunapanko print karala

    දැන් කැලැන්ඩර් ගන්න උන් අඩුයි බන්... අනික කැලැන්ඩර් ඕනි එකා කරන්නෙ ප්‍රෙස් වලින් ලක්ෂ ගණන් ගහන ස්ටොක් එකෙන් කොටසක් අරන් තමන්ගෙ නම ගහගන්න එක..:yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa

    හරි හරි ඉතින්.. ඒක ඇහුව කියල ඔච්චර කිපෙන්න ඕනි යැ.
    අපි දැනුවත් වෙන්න ඇහුවෙ..
    කාරණා කාරණා හරි හැටි සිද්ද වුනාද කියල බලන්න.. :P

    ලින්ක් එකක් එහෙම නැතෙයි හරියටම බලල කියන්න..:baffled::baffled:

    ආ.. මෙන්න පෙට්ටියක්ම තියෙනවා.. :baffled:

    images