Menna niyama kollek... Math Drinks denna bn..![]()
හ්ම්ම්..මාත් කරේ එහෙමයි..
බොන්න දෙන්නෙ නැති එකට මම 100% කැමතියි.මාත් එහෙමයි කරේ. හේතු ගොඩක් නිසා ඒක ගොඩක්ම හොදයි. (මම බොන්නෙ නැති නිසා අපිට එන්න පුලුවන් වෙයි)
පළවෙනි ත්රෙඩ් එක බැලුවද උඹ? ඒකෙ වැඩි විස්තර ඇති..

)



