ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං, මමත් ලබන අවුරුද්දෙ බඳීන්න කියල හිතන් ඉන්නෙ, මමත් බොන එකෙක් නෙවෙයි,:yes: බොන්න දෙන්නත් කැමති නෑ, :no:
    හැබැයි මගේයි කෙල්ලගෙයි ඔෆිස් එකේ 99% බොන වුන් ඉන්නෙ, බොන්න දුන්නෑ කියල පස්සෙ කතන්දර අහන්න වෙයිද බං,
    උබේ experiance එක මොකක්ද ඒ සම්බණ්දව,
    තව එකක්, මම අහල තියනව බොන්නෙ නැතත් සමහර ගෑණු බොන්න නොදන එකට කතන්දර කියනව කියල,
    මේගැන උඹලගෙ අදහස් ගොඩක් වටිනව...:yes:
    උඹේ මුණට නොකිව්වත් අනිව කියයි අඩෝ බොන්න තිබ්බේ නෑ කියලා
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    09115e597def.gif


    Wiyadam dekkama..! :shocked::shocked::shocked:
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    කාර් එකක් අරගන අවුරුද්දකට තෙල් ගහලා ආතල් එකේ ජීවත් වෙන්න පුලුවන් වියදමකටත් වඩා මේකට යනවා වගේ.තනියම ඉන්නවා ඒක සැපයි ඔක්කොටම වඩා.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    You must spread some Reputation around before giving it to Kumara456 again.

    වටිනවා බන් නොසෑහෙන්ට , ඉතුරු ටිකත් දාපන්කෝ. ලගදීම පවුල් කන්න සෙට් වෙන්න හදන්නේ :P

    උබේ කලින් Thread එකට රේප් දුන්න මම :):)