උඹේ මුණට නොකිව්වත් අනිව කියයි අඩෝ බොන්න තිබ්බේ නෑ කියලාමචං, මමත් ලබන අවුරුද්දෙ බඳීන්න කියල හිතන් ඉන්නෙ, මමත් බොන එකෙක් නෙවෙයි,බොන්න දෙන්නත් කැමති නෑ,
![]()
හැබැයි මගේයි කෙල්ලගෙයි ඔෆිස් එකේ 99% බොන වුන් ඉන්නෙ, බොන්න දුන්නෑ කියල පස්සෙ කතන්දර අහන්න වෙයිද බං,
උබේ experiance එක මොකක්ද ඒ සම්බණ්දව,
තව එකක්, මම අහල තියනව බොන්නෙ නැතත් සමහර ගෑණු බොන්න නොදන එකට කතන්දර කියනව කියල,
මේගැන උඹලගෙ අදහස් ගොඩක් වටිනව...![]()


