ආවා ආවා මාවින් සිල්වා 2

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෝඩ හුකම්මු
    අර හම්බන්තොට නිර්වායු ශ්වසනය ජීවියා වගේ එකෙක්
    සොන්නලුත් මූට කැමති මුගෙ ජීවිත කතාව අහලනෙ, කඩේ වැඩ කරාලු එගමණ් පාඩම් කරාලු
     
    • Like
    Reactions: windows_ubuntu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,581
    113
    හරිම ශන්තෝෂයි මාතියා. හරිම ශන්තෝෂයි. ඒ ශන්තෝෂෙට හරක්මෂ් කෑල්ලක් එක්ක පරාට කන්න හිතුණා මාතියා. මාතියාලා කිව්වෙ රිෂාඩ් නානා විතරයි ක කැලේ කපන්නේ කීලනේ. දැන් බලනකොට........
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    "හැමදේම නීති පොත් බලල කරන්න බැහැ පොඩ්ඩක් මානුශීය වෙන්න"
    මෙන්න මේ වචනේ තමයි හැමදේම වරද්දන්නෙ මානුශීය වෙන්න නම් මොකටද ලංකාවේ නීතියක් කියල එකක් තියෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    අපි තීන්දුවක් ගත්තත් මීට වඩා කැලේ කපනව කියන්නෙ ඇයි.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කාලකන්නි ව‍ේසිග‍ේ පුතා . කතා කරන්න න‍ොදන්න අවලමා .. අර නිලධාරින් කතා කරන්න‍ේ උන්ග‍ේ අම්මා අප්පාග‍ේ ද‍ේපල රකින්න න‍ෙව‍ෙයි .... ඕක්සිජන් එපා කියපු ප‍ොන්නය‍ෝ රජකරන යුගයන‍ේ ... අර කාලකන්නි යහපාලුවන් ග‍ෙදර යැව්වාම හිතුවා රටයන අත ප‍ොඩ්ඩක් හරි ව‍ෙනස් ව‍ෙයි කියලා ...බලනක‍ොට දැන් ඔක්ක‍ොටම හපන් ...
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    Nodakin hikanala... dakketh adamai ..kauda bn meh.. wassakatawath iskolekata gihilla nathi harakekda koheda
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Deepan deepan thawath sir kenekta chande ubala kawadawath rajapakshayage pitin chande danne ne kochara kela kapuwath
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අඩු කුලේ එකෙක් වගේ මුගේ කතාව
    අරුන්ට වචනයක් කියන්න දෙන්නේ නැහැ
    මේ වගේ මෝඩ ගොන් කැරියෝ තීරණ ගන්න කොට ස නිකන්ම ෆේල් වෙනවා
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් අධ්‍යනයක් නැතිව ඇමතිලා මෙහෙම තීරණ ගන්නවද?
     
    • Like
    Reactions: Solo Rider