මචං මම ebay එකන් අන්තිමට ගනිපු item දෙකම තවම ආවෙ නෑ...දැන් දවස් 35-40ක් වගේ වෙනවා...මේ දවස් වල ebay එකෙන් එන ඒවා මේ වගේ ගොඩක් දවස් යනවද...? මේවා seller ට කියලා refund එකක් ගන්න එකද නැත්නම් reship කරන එකද වැඩියෙ හොද...? refund ගන්නවනම් ඒක කරන්නෙ කොහොමද..? දවස් කීයක් යනවද..?