ආවේශ වුනා බන්..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැගිටලා එනවා ඒකී .හැබැයි ආවේශය ඉවරයි වගේ
    චූන් මියුසික් ටියුන් එකට නටනව ඇති එහෙම හැර ඇත්තටම කවුරුත් වැහෙන්නෙ නැතුව ඇති.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කැ* කමට කළාද කියලත් හිතුනා මට, දෙපාරක් තුන්පාරක් බලද්දී සීන් එක! දෙවියෝ සාපවෙයි කියලා ක්ෂණිකව හිතුවිල්ල අයින් කරගත්ත මම :lol::lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අර ගෑණිට වෙන දේ බලපන්කෝ
    main-qimg-fb6a5261b8f3a0d4d25d429c3269b73c-lq
     
    • Haha
    Reactions: MR.YOLO