ආවේ නැත්තං කෙළවෙනවලූ....

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දන්නව බං....
    මූ මේ පන්දමට ගිය ලොල්ලෙක් වරායට.
    තමන් ගේ සේවය හරියට කරනව නං මෙතන වරු ගනන් කිරියෙ ලැගල ඉන්න පුළුවන් ද බං වරායෙ සේවයයෙක් ට....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Port workers poised to launch strike


    The All Ceylon Port General Workers’ Union announced that they would conduct a demonstration tomorrow (27), opposing the transfer of ownership of the Hambantota Port to private companies.
    Chief Secretary of the All Ceylon Port General Workers’ Union, Chandrasiri Mahagamage added that a strike would also be launched the following day (28).


    Ada derana.



    තවත් එකක් ළග ළගම.... :P

    Waraye nan samaharu okata kemathi mokada, Hambanthota warya maintain karanna Colombo port eken salli giyama unta bonus/salaray aduwak thibuna.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    වෙන්න ඕන දේ මේක තමා. මේක රටක්. වෘත්තීය සමිති වලට ඕන විදියට රටක් ගෙනියන්න බෑ.

    පමා වෙලා හරි කොන්ද පාවිච්චි කරපු එකට සතුටුයි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    it eke adurana kellek innwa
    above 60 ++++ salary
    Cricket Board එකේ training යන උන්ටත් ඔහොම අදහගන්ඩ බැරි තරම් පඩි හම්බ වෙනවා. permanent අයට කොහොම ඇත්ද? තව දීමනා එහෙමත් ආපුහම.