ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අංක තහඩු නැතුව කලින් දැනුම් දෙන්නෙත් නැතුව යනවනං පොලිසිය අංජනමෙන් බලල කියන්න යැ හමුදාව කියලා. එහෙනම් නවත්තන්න කිව්වම නවත්තලා ID එකක් හරි පෙන්නන්න එපැයි. එච්චර මොළයක් තියෙන එකෙක් ඉඳල නෑ එතන :lol:
    උඹට මතකද අර මේ ලඟදි පැරඩ් එකකට එකෙක් අර KTM නුම්බර් ප්ලේට් මාරු කරගන අවා. උ බන් මුන්ට වඩා කිට ගහලනේ හිටියේ. වෙපන් විතරයි අඩුවකට තිබ්බේ.

    ඕනේ එකෙක්ට යන්න පුළුවන්නේ බන් එහෙම උනොත්.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    mun mokkuda senadipathiyage ahalluda?
    me easter attack eken passe setekak arrest karana army team ekak

    අංක තහඩු නැතුව කලින් දැනුම් දෙන්නෙත් නැතුව යනවනං පොලිසිය අංජනමෙන් බලල කියන්න යැ හමුදාව කියලා. එහෙනම් නවත්තන්න කිව්වම නවත්තලා ID එකක් හරි පෙන්නන්න එපැයි. එච්චර මොළයක් තියෙන එකෙක් ඉඳල නෑ එතන :lol:
    dan ithin inquiry ekata gihin anjanam thamai balanna wenne
    ------ Post added on Apr 5, 2022 at 11:06 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ආ අනික උම්බ්ලට මතකද පාර්ලිමේතුවේ මිරිස් කුඩු ගහපු වෙලාවේ එකෙක් කියනවා පොලිසියේ උන්ට ගැහුවේ උන්ගේ අංකෙ ගහගන අවේ නැති හින්ද. මොනුන් එනවද දන්නේ නැති හින්ද කියල ? මතකද ? මතකද ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,220
    113
    Forest

    හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

    April 5, 2022 at 10:22 pm | lanka C news
    හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

    පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.​

    නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.​

    එහිදී පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න යුද හමුදා පතිවරයා විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදාව විසින් නිවේදනය කරයි.​

    පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.​

    යුධ හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.​

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.​

    එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.​

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.​

    බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න​

    අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය​

    යුද්ධ හමුදා මුලස්ථානය​

    https://lankacnews.com/හමුදාපතිගෙන්-පොලිසියට-එර/

    නොමනා හැසිරීම් කියන්නේ උන් කොහොමද දන්නේ මොකා ආවද කියල
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Inquiry ekak kiyanne patan gannath kalin katawath "wiruddawa" karana ekak nemei bn :lol:

    Waradak karala thiyenawa nam kawuda eka kale kiyala balana ekak.
    defense secretary, CDS dennama illala thiyenne ekane

    IGP Informed of 'unethical and ill-mannered behaviour' of Police Officers on Duty​

    (Media Release)

    The Chief of Defence Staff and Commander of the Army General Shavendra Silva has requested the Inspector General of Police to immediately conduct an inquiry into the 'unethical and ill-mannered behaviour' of two Police officers (Assistant Superintendents of Police) and initiate disciplinary action against them when a four -member team of Army Riders on the directions of the Director Operations of the Army HQ arrived at the road entrance to the Parliament complex this evening (5).

    Defence Secretary General Kamal Gunaratne (Retd) has also already informed the IGP and the Secretary to Ministry of Public Security in regard to the incident and requested them to inquire into the unacceptable conduct of those Police Officers (Ends).
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    defense secretary,CDS dennama illala thiyenne ekane

    Kawuru illuwath identify nokara panala yanna hethuwa kiyanna wenawa.

    Policiya civilian kenek arrest karanna giyath identification illanna aithiya thiyena eke policiyen identification illuwama nodee panala yanna bane.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Kawuru illuwath identify nokara panala yanna hethuwa kiyanna wenawa.

    Policiya civilian kenek arrest karanna giyath identification illanna aithiya thiyena eke policiyen identification illuwama nodee panala yanna bane.
    kanata gahanna puluwanda
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඕවත් මයිනලගෙ ප්ලෑන් වෙන්න පුලුවන් බන්, මොකද ඔකුන් සෙට් එක ඇතුලට ගියේ කොහොමද? අනික ඔය වගේ යුනිට් එකක් ඩිරෙක්ට් කොන්ට්‍රෝල් වෙන්නෙ සවේ හරි ස ගෙන් කියල පොලීසිය නොදැන හිටිය වෙන්න බෑ.